සහරාන්ලට උන්ගේ ආගමේ කියලා තියෙන එකම නේද ? සින්හලුන්ටත් පොඩි කාලේ මුනි සිරිපා වලින් කියලා තියෙන්නේ ?
ව්‍යන්ගාර්ත මොනව උනත් ඩීටේල් අයිඩියා එක ?
කිසිම තැනකදි ජාති වාදය හෝ ආගම් වාදයක් ලමයින්ට උගන්නන්න හොද නෑ , පොලිටිකලි ජාතිවාදය ආගම් වාදය ගාවන්න හොද නෑ
රටක් ඉස්සරහට යන්ඩ කලින් ඒක හැදෙන්න ඕනි නේද මචන් ?