සහරාන් Vs Sinhalu

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,405
    4,283
    113
    Gampaha
    සහරාන්ලට උන්ගේ ආගමේ කියලා තියෙන එකම නේද ? සින්හලුන්ටත් පොඩි කාලේ මුනි සිරිපා වලින් කියලා තියෙන්නේ ?

    ව්‍යන්ගාර්ත මොනව උනත් ඩීටේල් අයිඩියා එක ?

    කිසිම තැනකදි ජාති වාදය හෝ ආගම් වාදයක් ලමයින්ට උගන්නන්න හොද නෑ , පොලිටිකලි ජාතිවාදය ආගම් වාදය ගාවන්න හොද නෑ

    රටක් ඉස්සරහට යන්ඩ කලින් ඒක හැදෙන්න ඕනි නේද මචන් ?

    1626359338570.png
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    අනිවා. අර කොහෙවත් යන කන්දක් තියෙන ගමක එකෙක් ඇවිත් අපේ උන්ව ෆෝම් කරේ ඒ කාලේ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සහරාන්ලට උන්ගේ ආගමේ කියලා තියෙන එකම නේද ? සින්හලුන්ටත් පොඩි කාලේ මුනි සිරිපා වලින් කියලා තියෙන්නේ ?

    ව්‍යන්ගාර්ත මොනව උනත් ඩීටේල් අයිඩියා එක ?

    කිසිම තැනකදි ජාති වාදය හෝ ආගම් වාදයක් ලමයින්ට උගන්නන්න හොද නෑ , පොලිටිකලි ජාතිවාදය ආගම් වාදය ගාවන්න හොද නෑ

    රටක් ඉස්සරහට යන්ඩ කලින් ඒක හැදෙන්න ඕනි නේද මචන් ?

    View attachment 135357
    ඕක සින්දුවක්නෙ බොල. සින්දුව ලියපු මනුස්සයාව හම්බ වෙලා අහන දෙයක් අහගනින්.
    උඹට සින්දු ලියන්න පුලුවන් නම් උඹටත් පුලුවන් උඹේ වචන වලින් ලියන්න.
     
    • Like
    Reactions: shadow134

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕක පොඩ්ඩක් වෙනස් කරල ශහරාන්ට උගන්නඩ ඇත්තෙ

    පරිකල්පිත දෙරණ මතේ
    මකබෑ වුන මොහොතේ ..//

    ශුන්දර වේශියන්ගෙ අතේ
    හැමනෙන එක ශුවර් පුතෙ

    Anyway

    ඕක සුප්‍රීම් කෝට් දාන්ඩ වෙනව
    අර්ත නිරූපනයක් ගන්ඩ
     
    Last edited:

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,405
    4,283
    113
    Gampaha
    දේශඅභිමානි කියන්නේ එකක් අන්තවාදී කියන්නේ වෙන එකක් බන්.
    එකම කෙලවරවල් දෙකකින් ඉවර වෙන රවුමක් වගේ !

    කොහොමද බන් ඕක සහරාන්ගේ අන්තවාදයට සමාන වෙන්නේ?
    ජාතිය ආගම් වෙනුවෙන් සටන් කරලා දිවි පිදුවොත් , සුන්දර සුරඹුන් ගේ අතේ (සුන්දර දිව්‍ය කුමාරිකාවන්) නැලවෙන බව සිතනු පුතේ

    කන්‍යාවියො වගේ තමයි , කන්ටෙක්ස්ට් එක විතරයි පොඩ්ඩක් ඉවෝල්ව් වෙලා තියෙන්නේ ?
    ------ Post added on Jul 16, 2021 at 12:07 AM

    ඕක සින්දුවක්නෙ බොල. සින්දුව ලියපු මනුස්සයාව හම්බ වෙලා අහන දෙයක් අහගනින්.
    උඹට සින්දු ලියන්න පුලුවන් නම් උඹටත් පුලුවන් උඹේ වචන වලින් ලියන්න.
    ඇත්ත මචන් , පොඩි උන්ට උගන්නනේ මේවා පොඩි කාලේ ඉදලම , ඒකයි වෙනස් වෙන්ඩ ඕනි නැතුව ඔහොම නෙවෙයි හිට්ලර් ගැන කවි ලිව්වත් අවුලක් නෑ පොඩි උන්ගේ ඔලු එක්ක සෙල්ලම් නොකර , උන්ගේ ඔලු එක්ක ඔහොම සෙල්ලම් කරන එකෙන් වෙන්නේ මොකෙක් හරි පොලිටීශියන් කෙනෙක් එක එක ආගම්වාද එක එක ජාතිවාද මුල් කරගෙන ගේම ගහන්න ලේසි වෙනවා , මිනිස්සු අහුවෙන එක

    (මේ වගේ පොඩි සිනෝරි ලොකුවට බලපානවා , උබලා කොහොම හිතුවත් )
    ------ Post added on Jul 16, 2021 at 12:10 AM
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ජාතිය ආගම් වෙනුවෙන් සටන් කරලා දිවි පිදුවොත් , සුන්දර සුරඹුන් ගේ අතේ (සුන්දර දිව්‍ය කුමාරිකාවන්) නැලවෙන බව සිතනු පුතේ

    කන්‍යාවියො වගේ තමයි , කන්ටෙක්ස්ට් එක විතරයි පොඩ්ඩක් ඉවෝල්ව් වෙලා තියෙන්නේ ?

    ඔය කවි පංතිය ලියැවෙන්නේ මීට දශක 7,8කට කලින්. රටේ පැවති කාලීන අවශ්‍යතාවක් සම්පූර්ණ කරන්න. පහුගිය යුද්දේ කාලේ ලියැවුණු ගීත කවි එහෙමත් මහ අපරාධ ද බන්.
    අනෙක් අතට කවුද බන් ඒ සාහිත්‍ය නිර්මාණ අදහන්නේ?
    උඹ කියන විදිහට හැම රටකම සාහිත්‍ය නිර්මාණ විනාශ කරන්න ඕනි. මොකද තමන්ගේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් යුද්ධ කරලා දිව්‍ය ලෝකේ යන කතාව හැමරටකම වගේ සාහිත්‍ය තුළ දක්නට ලැබෙන පොදු දෙයක්. සාහිත්‍ය නිර්මාණ නෙවෙයිනේ මිනිස්සු අදහන්නේ. මිනිස්සු අදහන්නේ ආගම්. ආගම්වල යම් ජාතිවාදී දේවල් උගන්නනවා නම් අන්න ඒක අවුල්. මොකද මිනිස්සු ඒ දේවල් අදහනවා. ලංකා ඉතිහාසයේ තමන්ගේ ජාතියට රටට ආගමට හානියක් වෙනවනම් විතරයි සිංහලයෝ වෙනත් ජාතියකට විරුද්ධව යුද්ධ කරලා තියෙන්නේ. ඕක කියලා කවුද උඹව ෆෝම් කළේ..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,741
    113
    අම්බකිස්ස
    ...ජාතිකවාදයි ජාති වාදයයි දෙකක්..

    ජාතිකවාදය - ශ්‍රීලාංකිකයෙක් විදිහට හිතන එක
    ජාතිවාදය - සිංහල,දෙමල,මුස්ලිම් විදිහට හිතන එක.

    ජාතික වාදයේ කෙලවර ජාතිවාදයම තමයි අන්තිමට ඉතිං...
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එහෙනම් අර ඩාවින්චි කෝඩ් වගේ ෆිල්ම් එකක් කරපු නලුවොත් එල්ලන්න ඕන ක්‍රිස්තියානි ආගමට අපහාස කලා කියලා :LOL::LOL::LOL:
    ඔව මුලු ලන්කාවේම අදහස නෙමේ නේ ගීතයක කවියක තියෙන්නේ එක නේ රචකයාට ඒකේ අයිතිය දෙන්නේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,741
    113
    අම්බකිස්ස
    සාහිත්‍ය කියන කොටසටනේ ඕක අයිති වෙන්නේ.ඕවා ලියන්න කියන්න එක අවුලක් නෑ.ප්‍රශ්නේ වෙන්නේ සාහිත්‍ය කියන්නේ පරම සත්‍ය කියන තැනට ආවම.
    එහෙනම් අර ඩාවින්චි කෝඩ් වගේ ෆිල්ම් එකක් කරපු නලුවොත් එල්ලන්න ඕන ක්‍රිස්තියානි ආගමට අපහාස කලා කියලා :LOL::LOL::LOL:
    ඔව මුලු ලන්කාවේම අදහස නෙමේ නේ ගීතයක කවියක තියෙන්නේ එක නේ රචකයාට ඒකේ අයිතිය දෙන්නේ
    මමත ලියලා නොදා හිටියා.
     
    • Like
    Reactions: Idias
    Ehma baluwoth literature kiyana eka prohibited krna wenawa bro. literature kyne pattama nidahas deyk. eka athule onam kenekuta loku freedom ekak tynwa thmnge idea eka eliyt danna :)

    Krna one ewa analyze krna kiyla dena eka & hari "AWABODAYAK DENA EKA"

    deyak nawathala thahanm karata wadak na minisuu curious un kohmhri eka hoyla blnwa. habi Hari Awabodayak dunoth ethn prshnyk wene na. ekai wen one.