සිංහල පොලොවේ ඉපිද වෙනත් ජාතියකට කඩේ යෑම..

Apr 8, 2011
569
117
0
හෙළදිව
ඒ එක්කම තවත් දෙයක් කියන්න ඕනේ. මේක ජාතිබේද ඇතිකරන්න දාපු post එකක නෙමෙයි. මොකද ඔය වගේ තමන්ගේ රට,ජාතිය ආගම ගැන හැගීමක් නැති, මුදලට හෝ වෙනත් ලාබ අපෙක්ශාවෙන් වෙනත් ජාතිවලට කත් අදින සමහර සිංහල පිරිස් නැතුවා නෙමයි. ඒ අයටත් එක්කමයි.
ඒවගේ අය තමන් ඉපදුන රටත් බරක්.:yes:

ඔව් මචන් එකගයි කතාවට එත් ඒ වගේම මෝඩ කමට, කැ* කමට , වේස කමට
වෙන ජාති වලට ගරහන අවජාතක උනුත් ඉන්නවා බලු සිංහ විලාසෙන්..:lol:
උනුත් බරක් රටට වගේම එළකිරි එකටත්..
උබට ඔය ටික තේරුණා වගේ එකත් තේරෙනවා නේද? :lol:

අනිවා. තේරෙනව සහෝ. ඒ හින්දම තමයි මේ ත්‍රේඩ් එක දැම්මෙත්. :yes:
මේක බැලුවම ඒවගේ අයට රිදෙනව. එතකොට ඒ අය කලබලවෙල කැගහනව. එතකොට අපිට තියෙන්නේ "බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නේ නැහැනේ" කියල කියමනක් තියනවනේ කියල ඒවගේ අයට අනුකම්පා කරන එක.
…මොකද මුළු ලෝකයටම බොරුකලත් තමන්ට තමන්ගේ හිතට බොරුකරකරගන්න බැහැනේ. එතකොට ඉතින් ඒ අය හිතේවේදනාව වහගන්න බොරුවට හිනාවුනාට ඒ දුක අපිට පේනවා.

කාලෝචිත අදහසක්.
අදහස් දැක්වීමට ස්තූතියි. :)
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මචන් නියම ක්‍රමේට quote කරලා තියනවා..මම කියන්න
    හදපු දේ දැන් තමා නියමෙටම එලියට අවේ..මොකද අපි දෙන්නගෙම
    post එකට දැම්මම ඒ දෙක ගානට ගැලපෙනවා .කාට බොරු කලත්, කාව
    රැවට්ටුවත් තමන්ගේ හිත දන්නවා තමන් කලේ මොකක්ද කියන්න නේද?:dull:
    ඒ අයට අපි දෙන්නම එක් වී අනුකම්පා කරමු..වැදගත් විදිහට පිළිතුරක් දීම
    වෙනුවෙන් Rep එකක්...:)
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    සිංහල පොලොවේ ඉපිද වෙනත් ජාතියකට කඩේ යෑම..

    මචන්
    සිංහල පොලොවේ නෙමෙ ශ්‍රි ලන්කවෙ කියල කිව්වනම් තවත් හොදට ගැලපෙනවා

    It's my idea machan...mokada Sri Lanka kiyala kiwwahama egollo aniwarayenma ape ratata aithiwena nisa

    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    මචන් නියම ක්‍රමේට quote කරලා තියනවා..මම කියන්න
    හදපු දේ දැන් තමා නියමෙටම එලියට අවේ..මොකද අපි දෙන්නගෙම
    post එකට දැම්මම ඒ දෙක ගානට ගැලපෙනවා .කාට බොරු කලත්, කාව
    රැවට්ටුවත් තමන්ගේ හිත දන්නවා තමන් කලේ මොකක්ද කියන්න නේද?:dull:
    ඒ අයට අපි දෙන්නම එක් වී අනුකම්පා කරමු..වැදගත් විදිහට පිළිතුරක් දීම
    වෙනුවෙන් Rep එකක්...:)
    අපි දෙන්නගෙම post එකට දැම්මේ, ඔබතුමා reply කරල තිබුනේ ඒ post එකට කියල මන්දබුද්ධිකයෙක් නොවන ඕනෙම කෙනෙකුට තේරෙන නිසයි. සමහරවිට ඒ postඑක අවසානයේ "උබට ඔය ටික තේරුණා වගේ එකත් තේරෙනවා නේද? :lol:" කියල ඒක තහවරු කරල තිබුන එක ඔබතුමාට දැන් මතක නැතුව ඇති.
    ඒ වගේම මේ post එකෙනුත්
    "මම කියන්න
    හදපු දේ දැන් තමා නියමෙටම එලියට අවේ"කියල ඔබ ඒදේම පිළි අරන් තියනවනේ :D
    දැන් ඉතින් කවුද රැවටිලා තියෙන්නේ.;):)

    අපි දෙන්නගෙම
    post එකට දැම්මම ඒ දෙක ගානට ගැලපෙනවා

    ඒ post දෙකම යටින් මේක දැන්මහම හොදටම ගැලපුනා නේද ?
    :shocked:;)
    අනිවා. තේරෙනව සහෝ. ඒ හින්දම තමයි මේ ත්‍රේඩ් එක දැම්මෙත්. :yes:
    මේක බැලුවම ඒවගේ අයට රිදෙනව. එතකොට ඒ අය කලබලවෙල කැගහනව. එතකොට අපිට තියෙන්නේ "බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නේ නැහැනේ" කියල කියමනක් තියනවනේ කියල ඒවගේ අයට අනුකම්පා කරන එක.

    වැදගත් විදිහට පිළිතුරක් දීම
    වෙනුවෙන් Rep එකක්...:)
    හැබැයි rep එකක් දුන්න කියල post එකට reply නොකර ඉන්න නම් බැහැනේ සහෝ. ;)
    කියපු දේවල්වලට හිත රිදුනනම් සමාවෙයන් මචෝ.
    :)
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඉතින් අයි එක යටින් මේ කල්ලත් දැම්මේ නැත්තේ?:)
    ඔව් මචන් එකගයි කතාවට එත් ඒ වගේම මෝඩ කමට, කැ* කමට , වේස කමට
    වෙන ජාති වලට ගරහන අවජාතක උනුත් ඉන්නවා බලු සිංහ විලාසෙන්..

    මේක බැලුවම ඒවගේ අයට රිදෙනව. එතකොට ඒ අය කලබලවෙල කැගහනව. එතකොට අපිට තියෙන්නේ "බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නේ නැහැනේ" කියල කියමනක් තියනවනේ කියල ඒවගේ අයට අනුකම්පා කරන එක.

    මම එක දැම්මේ කාටද

    කියලත් තේරිලා පිලි අරන් නේද අර වගේ comment එකක් දැම්මේ?:)

    ඒ දෙකත් ගැලපුන නේද? :shocked::)
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    ඉතින් අයි එක යටින් මේ කල්ලත් දැම්මේ නැත්තේ?:)

    ඔව් මචන් එකගයි කතාවට එත් ඒ වගේම මෝඩ කමට, කැ* කමට , වේස කමට
    වෙන ජාති වලට ගරහන අවජාතක උනුත් ඉන්නවා බලු සිංහ විලාසෙන්..
    මම එක දැම්මේ කාටද
    කියලත් තේරිලා පිලි අරන් නේද අර වගේ comment එකක් දැම්මේ?:) අනිවාර්යෙන්ම:yes:
    මේක කියවල රිදෙන කට්ටිය ඔහොම කියයි කියලත් දැනගෙන හිටියා.

    මේක බැලුවම ඒවගේ අයට රිදෙනව. එතකොට ඒ අය කලබලවෙල කැගහනව. එතකොට අපිට තියෙන්නේ "බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නේ නැහැනේ" කියල කියමනක් තියනවනේ කියල ඒවගේ අයට අනුකම්පා කරන එක.

    ඒ දෙකත් ගැලපුන නේද? :shocked::)

    :yes: ඒ දෙකත් හොදට ගැලපෙනවා . උඩ එකට උත්තරේ තමයි ඔය පහලින් තිබ්බේ
    .:lol:

    ඒකතමයි මම කිවුවේ මේක කියවපුවහම සමහර අයට ගොඩක් රිදෙයි කියල. රටක් ජාතියක් ගැන හැගීමක් නැති තමන්ගේ බඩ ගැන විතරක් හිතන ඒවගේ අයට මේ වගේ ලිපියක් දැක්කම ගොඩක් රිදෙනවා. එතකොට ඒ අය බුරනවා. ඒ අයත් එක්ක අපිත් බුරන්න ගියොත් අපෙයි ඒගොල්ලන්ගෙයි වෙනසක් නැතිවෙනවා. ඔයදේ තමයි මම මුලින්ම කිව්වේ. ඒ කියපුදේ දැන් ඔප්පුවෙලත් තියෙනවා.:yes:
    ඔය වගේ අයට, කවුරුහරි තමන්ගේ රට ජාතිය ගැන කතාකරනව දැක්කොත් ඒ අයව පෙන්නේ
    මෝඩ කමට, කැ* කමට , වේස කමට
    කෑගහන අය කියල. ඒ වෙලාවට ඒ අයට සිංහයාත් බලුවෙනවා. මොකද ඒකෙන් තමන්ගේ නිර්වත හෙලිවෙන නිසා.

    වෙන ජාති වලට ගරහන අවජාතක උනුත් ඉන්නවා
    මේ වාක්‍ය නම් එච්චරම ගැලපෙන්නේ නැහැ වෙගේ.

    මොකද කෙනෙක් අවජාතකවෙන්නේ ඔහුට ජාතියක් ජන්මයක් නැතිවෙනකොට. "වෙන ජාති වලට ගරහනව" කියනවනම් (ඔබේ මතය අනුව ) එහෙම කරන්නේත් තමන්ට ජාතියක් තියෙන අයනේ.
    එතකොට ඇත්තටම අවජාතක කවුද?
    මේ ලිපියෙන් කියවෙන්නේ ඒ අය ගැනයි.
    අන්තිමට ඔබත් ඒ ගොඩට වැටුන එක දුකයි යලුවා.
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    සිංහල පොලොවේ ඉපිද වෙනත් ජාතියකට කඩේ යෑම..

    මචන් සිංහල පොලොවේ නෙමෙ ශ්‍රි ලන්කවෙ කියල කිව්වනම් තවත් හොදට ගැලපෙනවා

    It's my idea machan...mokada Sri Lanka kiyala kiwwahama egollo aniwarayenma ape ratata aithiwena nisa

    ඔව් යළුවා ඒ කතාව හරි. මම ඔයාගේ කතාවට එකගයි.:yes:
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    ලෝකෙන් උතුම් රට ලංකාවඉ කිය කිය උඩ පනින්නයි සින්දු හදන්නයි තමයි අපිට පුලුවන්.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    @ soora patiyada puthrayada katada.....
    අනේ මම නම් ඒ ගොඩට වැටුනේ නෑ යාළුවා.ඔයා තමා මම කලින්
    කියපු ගොඩට වැටුනේ.ඒ වෙලාවට ඉතින් සිංහ විලාසෙන් ඉන්න
    බලු ගනයේ විලාසය පේනවා..ඔයාට එහෙම උන එක ගැන නම්
    මට දුකයි..මම බැන්නේ කාටද කියල පැහැදිලිව දැම්ම, එත් ඔයා නේද
    එක ඔලුවට දාගත්තේ? මම නෙවේ.මම කිව්වේ පොදුවේ.ඔයා තමා ඒකට
    කිපිලා ඔය වගේ කතාවක් කිව්වේ..

    මම තවත් ඉතින් quote කරලා දන්නේ නෑ යාළුවා මගේ වචන අපරාදේ..
    මොකද මගේ වචන වටිනවා ඒවා නිකන්ම නිකන් වචන නෙවේ..
    ඒ නිසා තව දුරටත් කතා කරන්න දෙයක් නෑ...
    ඔයාගේ ස්වරූපය ඔයා පෙන්නුවා....
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ලෝකෙන් උතුම් රට ලංකාවඉ කිය කිය උඩ පනින්නයි සින්දු හදන්නයි තමයි අපිට පුලුවන්.
    කතා කරලා වැඩක් නෑ මචන් මුන්ට පිස්සු, ගෙවල් වල වැඩ නැති උන්
    පොර කියල පෙන්නන්න බොරු සිංහල කම් ගේනවා.පස්සේ අපි වගේ කෙලින්
    කතා කරන එකෙක් අවම වචන දානවා අපිට..පිස්සු නැත්නම් හොදයි මේවා...
    මේක තමා ලෝකෙම ලොකුම එක කියා කියා හිටියම හරි මේ වගේ Thread දදා ...:lol:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    umba hithanawada apita weladam karala jeewana marge hadagaththata oya kota eun sri lankeika kiyana hangeema thiyanawa kiyala ... 99%kma pitaratata thamai kade yanne mooda rala...
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    @ soora patiyada puthrayada katada.....
    අනේ මම නම් ඒ ගොඩට වැටුනේ නෑ යාළුවා.ඔයා තමා මම කලින්
    කියපු ගොඩට වැටුනේ.ඒ වෙලාවට ඉතින් සිංහ විලාසෙන් ඉන්න
    බලු ගනයේ විලාසය පේනවා..ඔයාට එහෙම උන එක ගැන නම්
    මට දුකයි..

    ඕකට උත්තරේ මම කලින්ම දුන්නා ‍යාළු. ඔයාට එක ආපහු මතක්කරනවනම්,:yes:
    ඒකතමයි මම කිවුවේ මේක කියවපුවහම සමහර අයට ගොඩක් රිදෙයි කියල. රටක් ජාතියක් ගැන හැගීමක් නැති තමන්ගේ බඩ ගැන විතරක් හිතන ඒවගේ අයට මේ වගේ ලිපියක් දැක්කම ගොඩක් රිදෙනවා. එතකොට ඒ අය බුරනවා. ඒ අයත් එක්ක අපිත් බුරන්න ගියොත් අපෙයි ඒගොල්ලන්ගෙයි වෙනසක් නැතිවෙනවා. ඔයදේ තමයි මම මුලින්ම කිව්වේ. ඒ කියපුදේ දැන් ඔප්පුවෙලත් තියෙනවා.:yes:
    ඔය වගේ අයට, කවුරුහරි තමන්ගේ රට ජාතිය ගැන කතාකරනව දැක්කොත් ඒ අයව පෙන්නේ
    මෝඩ කමට, කැ* කමට , වේස කමට
    කෑගහන අය කියල. ඒ වෙලාවට ඒ අයට සිංහයාත් බලුවෙනවා. මොකද ඒකෙන් තමන්ගේ නිර්වත හෙලිවෙන නිසා.

    මම බැන්නේ කාටද කියල පැහැදිලිව දැම්ම, එත් ඔයා නේද
    එක ඔලුවට දාගත්තේ? මම නෙවේ.මම කිව්වේ පොදුවේ.ඔයා තමා ඒකට
    කිපිලා ඔය වගේ කතාවක් කිව්වේ..

    හැබැයි මේ ලිපිය කියවල කිපුනෙ කවුද කියල තමන්දාපු පළවෙනි post එක කියෙවුවනම් මතක්වෙයි යාළු.:yes:
    මේ ලිපිය කියෙව්වහම තමන්ට රිදුනේ තමන් ඒ තොප්පිය දාගත්ත නිසානේ.
    තමනුත් ඒ ගණයටම වැටෙනබව තමන්ටම තේරුම්ගිය නිසානේ.
    :D

    මම තවත් ඉතින් quote කරලා දන්නේ නෑ යාළුවා මගේ වචන අපරාදේ..
    මොකද මගේ වචන වටිනවා ඒවා නිකන්ම නිකන් වචන නෙවේ..
    ඒ ගැන නම් මොනවට කියනවද?:lol:
    මෝඩ කමට, කැ* කමට , වේස කමට
    වෙන ජාති වලට ගරහන අවජාතක උනුත් ඉන්නවා බලු සිංහ විලාසෙන්..:lol:
    උනුත් බරක් රටට වගේම එළකිරි එකටත්..

    ඔව් යාළුවා ඔයාගේ මේ වගේ වැදගත් විටනා වචන නිරපරාදේ නාස්තිකරන්න එපා අපරාදේ. ඒවා පරිස්සන් කරල තියාගන්න.
    මොකද ඔය කියන වටිනා වැදගත් වචන නිසා ඔයාම කලින් කිව්වගේම තමන් රටට වගේම එළකිරි එකටත් බරක්වෙයි.:no:

    ඒ නිසා තව දුරටත් කතා කරන්න දෙයක් නෑ...
    ඔයාගේ ස්වරූපය ඔයා පෙන්නුවා....

    එක ඇත්ත තව කතාකරන්න දෙයක් නැහැ.
    ඔයා කියනව වගේ මම මගේ ස්වරූපය පෙන්නුවා. ඔයාගෙ ඇත්ත ස්වරූපයත් හෙලිවුනා.
    සමහරවිට ඔයා මේ ලිපිය කියවලා තමන්ගේ හිත රිදිච්ච නිසා කුපිත වෙන්න ඇති. එහෙම නැතනම් ලොකු ටෝකක්දලා පොර වෙන්න හදන්න ඇති.
    හැබැයි අන්තිමටවුනදේ ඔයා කාඩ්බෝඩ් වීරයෙක් වුන එක විතරයි. (ඒක ඔයාට තේරෙන ඔයාගෙම වචනවලින් කියනවනම් 'බලුවීම'කියල කියන්නත් පුලුවන්.)

    මේකයි සහෝ, හැමෝගෙම අදහස්, උදහස් ඒක සමාන නැහැ. ඔයා කැමති දෙයකට තවකෙනෙක් අකමැතිවෙන්න පුලුවන්.
    ඔයා අකමැති දෙයකට වෙනකෙනෙක් කැමතිවෙන්න පුලුවන්. ඒක රදාපවතින්නේ ඒ ඒ අයගේ මතිමතාන්තර, ආකල්ප, අත්දැකීම්
    වගේම කුඩාකලසිට පරිසරයෙන් හා සමාජයෙන් ලැබුන ආභාෂය වගේ දේවල් මතයි.
    මේතනදි ඔයාට රිදුනේ කෙනෙක් මේ වගේ ත්‍රේඩ් දානවට අකමැති නිසා වෙන්න ඇති. ඒ ඔයාට රට,ජාතිය,ආගම ගැන හැගීමක් නැතිනිසා හෝ ඒගැන උවමනාවක් නැති නිසා වෙන්න ඇති. ඒක ඔයාගේ මතය.
    හැබැයි තවකෙනෙක් ඔයාගෙ මතයට විරුද්ධ මතයක් ප්‍රකාශකරමින් ත්‍රේඩ් එකක් දැම්මොත් ඔයා ඒකට කිපෙන එක කොතරම් දුරට සුදුසුද?

    ඔබ කියන විදිහට ඔබ කෙලින් කතාකරන පුද්ගලයෙක්නම් , ඒවගේ වෙලාවට පොරවෙන්න හිතාගෙන පොරටෝක් දාන්නේ නැතුව මේකයි මගේ මතය/මේක මේවිදිහට නෙමෙයි මේ විදිහට වෙන්න ඕනේ කියල මේ ගැන තමන් දරන මතය කෙලින් කියන්න පුලුවන් වෙන්න ඕනේ.:yes:

    මගේ මතය නම් ඕනෙම කෙනෙකුට තමන්ගේ රට,ජාතිය, ආගම ගැන හැගීමක් තියෙන්න ඕනේ. ඒක හැම කෙනෙක්ගෙම යුතුකමක්.
    ඒවගේම ඒ දේවල්වලට බලපෑමක් වෙන දෙයක් වෙනවනම් ඒව ගැන කතාකරන්න හැකියාවක් තියෙන්න ඕනේ.
    සමහර පිරිසක් ඉන්නවා කෙනෙක් තමන්ගේ රට,ජාතිය, ආගම ගැන කතාකරනකොට ඒ අය ජාතිවාදීන් විදිහට හන්වඩු ගහනවා.
    එහෙම වෙන්නේ ඒ අය ජාතිවාදය හා ජාතික හැගීම අතර වෙනස නොදන්න හින්දයි.
    යම් කෙනෙක් තමන්ගේ රට,ජාතිය, ආගම ගැන කතාකරන්නේ නැත්නම් පිටින් කවුරුවත් ඇවිත් ඒ ගැන කතාකරන්නේ නැහැ කියලත් අපි මතක් තියාගන්න ඕනේ.
    ඒ මොකක්වුනත් ඒක මගේ පෞද්ගලික මතයයි. කෙනෙක් ඒ මතයට එකගවෙන්නත් පුලුවන් එකග නොවෙන්නත් පුලුවන්.
    හැබැයි ඒ මොකක් වුනත් ඒකෙන් මට ගැටලුවක් නැහැ. මොකද ඒක ඒ ඒ අයගේ කැමැත්ත වගේම අයිතිය.

    ඒවගේම සහෝ ඔබටත් කියන්න තියෙන්නේ කෙනෙක් තමන්ගේ රට,ජාතිය, ආගම ගැන යමක් කතාකරනවනම්, ඔබ ඒවගේ දේවල්වට කැමති නැති බහුජාතික සර්වාආගමිකයකුනම්, යමක් කරන පුද්ගලයකුගේ කකුලෙන් අදිමින් පොරවීමට උත්සාහ නොකර තමන්ගේ අදහස් ඉදිරිපත් කරන ලෙසයි.:)

    සමහරවිට ඔබ හිතන්න ඇති ඇවිල්ලා සද්දයක් දාල නොන්ඩියක් දාල ගියහම ආයිත් මේවගේ තේඩ් දාන එකක් නැහැ කියල.;)
    හැබැයි සමහර අයනම් -rep වලට බයේ එහෙම කරයි.
    ඒ මොනදේ උනත් කියන්න තියන්දේ කෙලින්ම කියන්න තියෙන වෙලාවෙම කියන එක මගේ පුරුද්දයි. ඒක හරිද වැරදිද කියල මම දන්නේ නැහැ.:no:

    ඒත් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මම මේ කියපුදේවල් වලින් ඔබේ හිත රිදෙන දෙයක් කියවුනානම් සමාවෙන්න කියලයි.මොකද කෙනෙකුගේ හිත රිද්දල මට සතුටක් ලබන්න බැරි හින්ද. සමහර විට මම අදහස් දක්වන ක්‍රමයේ වැරැද්දක් තියෙන්න පුලුවන්. ඒක මම පිළිගන්නවා. සමහර විට මම ඔබ ගැන දරණ මතය හරිවෙන්නත් පුලුවන් වැරදිවෙන්නත් පුලුවන්. මට කියන්න හිතුනදේ කිව්වා එච්චරයි.එතනින් එහා මගේ හිතේ කිසිම තරහවක්වත් කහටක්වත් නැහැ.ඔබත් එලකිරියේ අනික් අය වගේම ‍යාළුවෙක්.:)
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    සිංහල පොළව කියලා එකක් නෑ.
    තියෙන්නේ මහ පොළව කියලා එකක් විතරයි.
    මිනිසුන් එහි මායිම් ලකුණු කරගෙන,වැටවල් ගහගෙන බෙදාගෙන
    ඒවට පසුව ගහගන්න එක කිසිම තේරුමක නැති වැඩක්.
    දැන් ඔයගොල්ලන් හිතන්නේ හැමදාම සිංහල බෞද්ධ කියලද.
    දැන් මේ භවයේදි මැරිලා ආයි ලබන භවයේදි මුස්ලිම් කෙනෙක් වුනොත්?
    එහෙම නැතුව බටහිර රටක ඉපදුනොත්? සිංහල නෙවෙයි නේද එතකොට.
    මේවා ඔක්කොම තාවකාලික දේවල්. ඒවට මිනිසුන් එකිනෙකා සමග කුලල් කාගන්න එක
    අර්ථ රහිත දෙයක්. මම බෞද්ධ නෙවෙයි. නමුත් මම ඔය නාමික බෞද්ධ අයටත් වඩා මම බෞද්ධගම දන්නවා.
    මම ඕක තමයි කලින් ඉදලම කිව්වේ. නමුත් සමහරක් සිංහල බෞද්ධ අය හරිම අන්තවාදීයි.
    තේරුම් ගන්නේ නෑ කියන දේ. පටු විදියට හිතන්නේ.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    @ sooryaputhraya
    user_offline.gif

    යාළුවා මම මේක අහම්බෙන් දැන් දැක්කේ..මම මේකෙන් සමු අරන් ඉවරනේ යාළුවා..
    ඔයාල වගේ යට මම ඉතා හොදින් කිව්වා කාලයක් තිබ්බ.එළකිරි එක පිරිලා තියනවා
    ඒවගෙන්.මගේ post ගැන වැඩි වෙලා තියෙන්නේ නිකන් වල් පල් කියවල නෙවේ
    අනික් අය වගේ.එත් ඉතින් එතනින් එහාට මම එහෙම නෑ.අන්තවාදී මිනිස්සු සිංහල
    වේවා, දෙමල වේවා, මුස්ලිම් වේවා, බුද්ධාගමේ වේවා , හින්දු වේවා, ක්‍රිස්තියානි වේවා,
    ඉස්ලාම් වේවා මට හැමෝම පෙන්නේ අවජාතක උන් කියල.මම අවජාතක කියන්නේ
    මනුස්ස කම කියන ජාතකේ නැති උන්ට.එහම උන් මනුසත් බව ලබා කීමට ඉපදුනද මේ
    මහා පොළොවේ මනුස්ස මව් කුසකින් ..???

    මම ආයේ ඔබ වැනි අය එක්ක කතාවට එන්නේ නැහැ .ඕන දෙයක් කියන්න කරන්න.
    ඔබ වපුරන දේ ඔබට හිමි වේවි..