නිදහස් අධ්‍යාපනය - මට යන්න බැරි උන තැන් වලට මගේ දරුවෝ යන්න

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ඔව්. එහෙනං බයිල නොගහ ඉන්න ඕන මේව හදල තියෙන්නෙ ලකුණක් අඩු වෙලා විශ්ව විද්‍යානයට යන්න බැරිඋන ළමයින්ට සෙත සැලසීමේ පරම පිවිතුරු චේතනාවෙන් කියලා.

    ඒ වගේම මචන් සයිටම් එක ගත්තොත් අවම සුදුසුකම තියෙන අය ගිහින් නෑ. එතකොට මොකක්ද කරන්න ඕන?

    උන්ට විරුද්ධ වෙන්න සාධාරණ හේතු තියෙනවා මට පේන විදියට නං.
    ඒක ඩොකෙක් ම විස්තර කරනව නං තමයි හොඳ. - Post added on Jul 14, 2021 at 1:14 PM
    මං කියන්නේ එහෙම බයිලා අවශ්‍ය නෑ අවම සුදුසුකම සපුරපු ළමයින්ට ඉගනගන්න දෙන එකම ගොඩක් හොඳ දෙයක් කියල

    ඩොකාල විරුද්ධ උනේ හොඳ චේතනාවෙන් නෙවෙයි කියල මම කිව්වේ, එක පැත්තකින් මුන්ට ප්‍රජා සෞඛ්‍ය පුහුණව නෑ කියන ගමන් අනික් පැත්තෙන් මුන්ට ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ප්‍රජා සෞඛ්‍ය පුහුණුව දෙන්න එපා කියන්නෙම කුපාඩි කමට නේ.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඔව්. උබ වගේ. 🤣🖖
    ඒවුනාට උබේ අම්මා නම් මට තමයි ආස. :p ;-)

    අනිවාර්යෙන්ම වෙන්න ඕනි එකයි. මුන් ඉරිසියාවේ පැලිලා ඕක වහගත්තා. කුපාඩි කම නේ.
    ------ Post added on Jul 14, 2021 at 2:53 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අම්මෝ උබ ගැන ඉරිසියාවෙ පැලිලා ඉන්නෙ බං මම.. කවදා ඉතින් උබ වගේ වෙන්නද 🤣🤣🤣🤣

    මං ගැන නෙවී උඹට උඹලගෙ යුනි වලින් පිට එකෙක් කාල බීල හිටියොත් අමාරුයි. 😆
     
    • Haha
    Reactions: shenat

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    කොහොමත් ආණ්ඩුවේ කැම්පස් වල උනත් රැග් කරලා කචල් දාලා අනිත් අයට ඉගෙන ගන්න වල කපන්නේ හුගක්ම ගම්වල ඉදල ආපු දුප්පත් කට්ටිය. උන් ඕව කරන්නේ ඉරිසියාවට කියල අපි දන්න රහසක් නේ. SAITM එකටත් උනේ එකම තමයි. හැබැයි එක මෙහෙයවුයේ වුර්තීය කුහකයෝ ටිකක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මං කියන්නේ එහෙම බයිලා අවශ්‍ය නෑ අවම සුදුසුකම සපුරපු ළමයින්ට ඉගනගන්න දෙන එකම ගොඩක් හොඳ දෙයක් කියල

    ඒ බයිලෙ ගැහුවෙ උන්මනේ බං.

    ඩොකාල විරුද්ධ උනේ හොඳ චේතනාවෙන් නෙවෙයි කියල මම කිව්වේ, එක පැත්තකින් මුන්ට ප්‍රජා සෞඛ්‍ය පුහුණව නෑ කියන ගමන් අනික් පැත්තෙන් මුන්ට ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ප්‍රජා සෞඛ්‍ය පුහුණුව දෙන්න එපා කියන්නෙම කුපාඩි කමට නේ.

    ප්‍රජා සෞඛ්‍ය පුහුණුව දෙන්න බෑනෙ බන් නීත්‍යානුකූලව පිහිටවපු නැති UGC එකෙන් පිළිගන්න සුදුසුකම් සපුරපු නැති ආයතනයකට. ඒක හදන් එන්න කියලා මුල් ඉඳන්ම කියපු දේවල් හැදුවෙ නෑනෙ.

    ඒවුනාට උබේ අම්මා නම් මට තමයි ආස. :p ;-)

    තොට දෙන්නං ජොබ් එකක්. වරෙන් අපේ බල්ලගෙ(ඒ කිව්වෙ තොගෙ අප්පා) පුප හෝදන්න සතියකට සැරයක්. වරකට ඩොලර් එකක් දෙන්නං.

    අනිවාර්යෙන්ම වෙන්න ඕනි එකයි. මුන් ඉරිසියාවේ පැලිලා ඕක වහගත්තා. කුපාඩි කම නේ.
    ------ Post added on Jul 14, 2021 at 2:53 PM

    ඔව්. පල දැන් 2 පන්තියට. 2 පන්තියට ඉස්කෝලෙ ගියපු නැති වේස පැටියෙක් ඩිග්‍රි කරන්න හදනවා. තොට ඩිග්‍රි දුන්නොත් අපේ බල්ලටත් දෙන්න වෙනවා.
    ------ Post added on Jul 14, 2021 at 4:52 PM
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    පිටරට පොන්ස්, බොරු වපුරන්න එපා. මොලේ තියෙන අය මෙය කියවා සත්‍ය තේරුම් ගනිත්වා !!!
    SAITM Court Case, News article
    SAITM ළමයි දාපු නඩුවෙන් SLMC එක පරාදයි. මේක වැරදි තීන්දුවක් කියන එවුන් ලංකාවේ උසාවිය දුෂිතයි කියල තමයි පිළිගන්නේ .
    ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන පිටරට පැනපු පොන්ස් ලට තමයි ලංකාව ගැන කැක්කුම තියෙන්නේ. කුහක බල්ලෝ.

    For those who needs to Dig down.
     
    • Like
    Reactions: johnferna678

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    අනෙ පලයන් බං යන්න උඹලට තියෙන්නෙ පැහැදිලි කුහක කම විතරයි, රැකියා විරහිත උපාධි ධාරින් කියල සෙට් එකක් හැදෙන මට්ටමට පට්ට ආසාවෙන් බෞද්ධ ශිෂ්ඨාචාරය වගේ ඒව ඉගෙන ගන්න සිද්ද වෙන මට්ටමට පත්කරල තියෙන්නෙ උඹලගෙ පටු ආත්මාර්ථකාමී ගොබ්බ වැඩ හින්ද. ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ.

    යකෝ සර්ච් කරල බලපන් ඕන නං බෞද්ධ ශිෂ්ටාචාරය වගේ ඒවට ගන්න ළමයි ගාන හොඳටම අඩු කරන්න ඕන කියල මම මේකෙ කොමෙන්ට් දාල තියෙනව. ඕං දැනුත් කිව්ව. 🤣🤣
    විශ්ව විද්‍යාල කියන්නේ තෘතීය රැකියා පුහුණු මද්‍යස්තාන නෙවෙයි. විශ්ව විද්‍යාල ගැන උඹල දෙන්නම හිතන් ඉන්නේ විශ්ව විද්‍යාලවල කාර්‍යභාරය රැකියලා වලට පුහුණු කිරීම කියලා. ඒක වැරදියි! හැබැයි ප්‍රොෆෙශනල් ඩිග්‍රි වලින් රැකියා වලටත් පුහුණුවක් දෙනවා. නමුත් බෞද්ධ ශිෂ්ඨාචාරය, ආට්ස් ඩිග්‍රි වලින් රැකියා වලට පුහුණු කරන්නේ නැති නිසා ඒවාට ඇතුලත් කරගන්න එක සීමා කරමු කියන්නේ මෙඩිකල් කොලේජ් වලට ගන්න උන් සීමා කරමු කියන එකම කාසියේ දෙපැත්ත. ඕනම කෙනෙකුට දැනුම ලබාගැනීම සීමා කරන්න, අකුල හෙලන්න යනව නම් ඒක වැරදියි. ඒ සඳහා අවකාශ, අවස්තා විවරවීමයි වෙන්න ඕනේ. එහෙමනං ෆිලෝසොෆි වගේ departments වහලම දාන්න ඕනේ. නමුත් හුඟක් Philosophy of Science පැත්තේ උන් සයන්ටිස්ට්ලා, ෆිසිසිට්ලා. අවම සුදුසුකම් තියෙන කෙනෙකුට තමන්ට අවශ්‍ය දැනුම, පුහුනුව ලබාගැනීමට නිදහස තියෙන්න ඔනේ.
    දැනටමත් ඔය සීමා බන්දන කඩාගෙන යන පශ්චාත් නූතන තත්වයක් ( :ROFLMAO: :ROFLMAO: ) ඇතිවෙලා තියෙනවා. තව දුරත් මිනියක් කපන හැටි ඉගෙන ගන්න, ඔපරේශන් එකක් කරන හැටි පුහුනු වෙන්න මෙඩිකල් කොලේජ් යන්න අවශ්‍ය වෙන්නේ නෑ. දැනටමත් ඒ දැනුම පිලිබඳ ඒකාධිකාරය, හෙජමනිය බිඳ වැටෙමින් තියෙන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    විශ්ව විද්‍යාල කියන්නේ තෘතීය රැකියා පුහුණු මද්‍යස්තාන නෙවෙයි. විශ්ව විද්‍යාල ගැන උඹල දෙන්නම හිතන් ඉන්නේ විශ්ව විද්‍යාලවල කාර්‍යභාරය රැකියලා වලට පුහුණු කිරීම කියලා. ඒක වැරදියි!

    ඒක වැරදියි. මං එහෙම හිතුවා කියල කොහේද කිව්වෙ? විශ්ව විද්‍යාලයක් තියෙන්නෙ දැනුම නිර්මාණය කරන්න.

    හැබැයි ප්‍රොෆෙශනල් ඩිග්‍රි වලින් රැකියා වලටත් පුහුණුවක් දෙනවා. නමුත් බෞද්ධ ශිෂ්ඨාචාරය, ආට්ස් ඩිග්‍රි වලින් රැකියා වලට පුහුණු කරන්නේ නැති නිසා ඒවාට ඇතුලත් කරගන්න එක සීමා කරමු කියන්නේ මෙඩිකල් කොලේජ් වලට ගන්න උන් සීමා කරමු කියන එකම කාසියේ දෙපැත්ත. ඕනම කෙනෙකුට දැනුම ලබාගැනීම සීමා කරන්න, අකුල හෙලන්න යනව නම් ඒක වැරදියි. ඒ සඳහා අවකාශ, අවස්තා විවරවීමයි වෙන්න ඕනේ.

    ඒකටත් සම්පූර්ණයෙන්ම එකඟයි. නමුත් මම එහෙම කිව්වෙ ලංකාවෙ තියෙන අමුතු තත්ත්වය සලකලා. උන් මොනවහරි එකක් ඉගෙනගත්තම ඒකට ආණ්ඩුවෙන් ජොබ් එකක් තියෙන්න ඕන කියල බලාපොරොත්තු වෙනවා. ඒක වැරදියිනෙ. ඒවගේම ඒකට උද්ඝෝෂණ කිරීම තහනම් කිරීම හරියන්නෙ නෑ. ඒකටත් විරුද්ධයි.

    එහෙමනං ෆිලෝසොෆි වගේ departments වහලම දාන්න ඕනේ. නමුත් හුඟක් Philosophy of Science පැත්තේ උන් සයන්ටිස්ට්ලා, ෆිසිසිට්ලා. අවම සුදුසුකම් තියෙන කෙනෙකුට තමන්ට අවශ්‍ය දැනුම, පුහුනුව ලබාගැනීමට නිදහස තියෙන්න ඔනේ.

    දැනටමත් ඔය සීමා බන්දන කඩාගෙන යන පශ්චාත් නූතන තත්වයක් ( :ROFLMAO: :ROFLMAO: ) ඇතිවෙලා තියෙනවා. තව දුරත් මිනියක් කපන හැටි ඉගෙන ගන්න, ඔපරේශන් එකක් කරන හැටි පුහුනු වෙන්න මෙඩිකල් කොලේජ් යන්න අවශ්‍ය වෙන්නේ නෑ. දැනටමත් ඒ දැනුම පිලිබඳ ඒකාධිකාරය, හෙජමනිය බිඳ වැටෙමින් තියෙන්නේ.

    ඕක නං හෙනම මෝඩ කතාවක්. 🤣🤣🤣
    එහෙම බලලා "ආ මෙහෙම තමයි කරන්නෙ" කියලා හිතාගන්න පුළුවන්. ඒක දොස්තර නෙවෙයි ඕනෑම එකකට පුළුවන්.

    නමුත් real situation එකකදි කරන්න බෑ.
    ලංකාවෙ මෙඩිකල් කොලේජ් ඔක්කොගෙම දොස්තරලට ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලට පත්වීම් දෙනවා.
    එහෙම ඉගෙන ගත්ත එකෙක් හිටියොත් මොළයක් තියෙන, ජීවිතයට ආදරේ එකෙක් ඒ හොස්පිට්ල් එක පැත්තක පස් පාගන්න කැමති වෙන එකක් නෑ. මේ වගේ පට්ට ගොන් කතාවක් නං ඔයාගෙන් බලාපොරොත්තු උනේ නෑ. ඔයා මේකට එකඟ නැත්තං කියන්න ප්‍රායෝගික උදාහරණ වලින් ඔප්පු කරලා පෙන්නන්නං.

    ඉගෙන ගන්න කැමති කෙනෙකුට ඒවා වෙන හැටි ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්න ඕන ඩමි වලින් හරි. හැබැයි එහෙම අයට බෙහෙත් කරන්න, සැත්කම් කරන්න ඒක සුදුසුකමක් නෙවෙයි කියන එක කියල මුලින්ම නීතිමය වශයෙන් agreement එකකට යන්න ඕන. අන්න එහෙම කමක් නෑ. ඒගොල්ලන්ගෙ ආසාවට ඉගෙනගන්න එකත් වෙනවනේ නේද?

    හැබැයි ලංකාවෙ කවුරුවත් එහෙම වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න විතරක් ආසාවෙන් medical college යන්නෙ නෑ. හැමෝටම ඕන දොස්තර කෙනෙක් විදිහට practice කරන්න. ඉතින් එහෙනම් අදාළ ප්‍රමිතියට වැඩ කෙරෙන්න ඕන. ඔය ඔයා කියන්නෙ කාටවත් "ආසාවට" ඉගෙනගන්න දෙන්න නෙවෙයි. කොහෙන් හරි enter වෙලා හොර පාරෙන් එතනට යන විදිය හොයාගන්න.
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    හුත්තෝ නිදහස් අධ්‍යාපනේ කියන්නේ පිනට ඉගෙන ගන්න එකම නෙමේ හැමකෙනෙක්ටම එක හා සමනාව තමා කැමති දේ ඉගෙන ගැනීමට නිදහස තියෙන්න ඕන කියන එක
     
    Wal Bada

    Well-known member
  • නිදහස් අධ්‍යාපනය සහා නොමිලේ අධ්‍යාපනය.. ලන්කාවේ නොමිලේ අධ්‍යාපනයක් තියෙන්නේ භාගෙට.. ටියුෂන් වෑහි වෑහලා.. එහෙනම් ටියුෂන් ඉදන් නවත්තලා, ප්‍රයිවට් පාසල් නවත්තලා දාන්න වෙනවා/.. මොකද ඈත්තටම ප්‍රයිවට් පාසල් වලට යන ළමයින්ට රජයේ කෑම්පස් වලට යන්න බෑනේ.. උන්ට රට යන්නම වෙනවා උපාදිය ගන්න.. ලන්කාවේ ප්‍රයිවට් කෑම්පස් තියෙන්න ඕනේ.. රජයේ කෑම්පස් තියෙන්නත් ඕනේ. අපි ඉන්ටර්වීව් කරලා අපිට හොද එකා ගන්නව.. මගේ මෑතක කරපු ඉන්ටර්වීව් වල හෑටියට නම් ප්‍රයිවට් කෑම්පස් වල එවුන්ගේ කඩ්ඩ සහා උත්තර දීම සෑහෙන්න ඉස්සරහින් තියෙනවා රජයේ අයට වඩා.. රජයේ කෑම්පස් වල ළමයි ටිකක් උත්තර දෙන්න මෑලියි, තමන්ව විකුනන්න තියෙන උනන්දුව අඩුයි.. උඹලට ඔනේ නම් මාව ගනින් වගේ තමා හුගක් වෙලාවට උත්තර දෙන්නේ

    සමහර අයගේ බාහිර ක්‍රීයාකාරකම් ඈත්තෙම නෑ. ඒක කමක් නෑ.. හෑබෑයි සමහරුන්ගේ බාහිර දෑනුමත් අඩුයි ප්‍රයිවට් එවුන් එක්ක බලනකොට. ඒක වෙලා තියෙන්නේ කෑම්පස් එකෙන්මද කියලා හිතෙනවා
    ඒ ප්‍රයිවට් ස්කූල්ස් වල අපේ විෂය නිර්දේශය උගන්නලා ඒ ලෙවල් කරවන්නේ නැත්තේ ඇයි? එහෙම නොකර "කැම්පච් යඤ්ඤ බෑහ්" ගාලා වැඩක් නෑ.

    කැනඩාවේ පිලිගන්නේ නෑ ලංකාවේ උපාධි , MBBS ඩොක්ටර්ට අවුරුදු 10ක් යනවා ලයිසන් ගන්න. අපේ නෑයෙක් එහෙමයි ගත්තේ.
    කැනඩාවට පැන්නම එහෙම තමයි. දොස්තරලා ලේසියෙන් පිනට කන්න මයිග්‍රේට් කරන්නේ නෑ. ජොබ් එක හොයාගෙන තමයි යන්නේ. අනික ලංකාවේ දොස්තරලා වැඩිපුරම යන්නේ ඔසී. ඊලඟට එංගලන්තය සහ නවසීලන්තය. කැනඩාවේ යන බහුතරේ දෙමල ඩයස්පෝරාව.
    ------ Post added on Jul 16, 2021 at 7:57 AM

    වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය දුර්වලයි, උදා:-හෝමාගම මූලික රෝහලේදී මගේ ටිකට් කැපුවා පැය 12න් ඩෙංගු හැදිලා තියෙද්දි. අනික විශේෂඥයෙක් වෙන්න පිටරට යන්න ඕනේ නෑ උඹ කියන විදියට.

    ඩෙංගු වලින් 97%කටම ඉස්පිරිතාලේ නවත්තන් ප්‍රතිකාර කරන්ඩ ඕන නෑ. වෛද්‍ය ප්‍රමිතිය ගැන මඉනින්න ඔයාට මහාචරය් පදවියක් තියෙන්නේ මොන් අංශෙන්ද?
    ------ Post added on Jul 16, 2021 at 7:59 AM

    පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා. මහාචාර්ය ඉන්දික කරුණාතිලක කරපු පර්යේෂණයක් තියෙනවා. ලක්ෂ 120ක් වියදම් කරන්න පුළුවන් පවුල් 60කින් එකකට විතරයි කියල.
    ------ Post added on Jul 16, 2021 at 8:03 AM

    ඇත්තටම උඹ අහන පුරස්නේ යටින් තියෙන්නේ මෙච්චරයි. ලංකාවේ උසස් අධ්‍යාපනයේ එකම, සර්ව බල්ධාරි මුර කපොල්ල තමයි ඒ ලෙවල්. ඒක ඇනගත්ත එකෙක් නම් ඌට අනාගතයක් තිබිය යුතු නැත. ඌට අධ්‍යාපනය පැත්තෙන් නම් සියල් දොරවල් වසා දැමිය යුතු අමු ගොනෙකි! ඔන්න ඔය තියරියෙන් තමයි අපේ රට දුවන්නේ. ඒ ලෙවල් වලින් උගේ ඇකඩමික් ලයිෆ් එක ජීවිතාන්තය දක්වා සීමා කරනු ලබන්නේය!
    ඒ ලෙවල් ඇර වෙන විභාගයක් ගෙනාවත්, ඒකත් ෆේල් වෙන එවුන්, ඒ විභගේ ගැනත් මේකම කියල කිය, සල්ලි බලෙන් හොරෙන් රිංගන්න හදනවා.

    ප්‍රශ්නේ ඒ ලෙවල් නෙවෙයි. සුදුසුකම් ගන්න විභාගය ෆේල් වුනාම, තමන්ගේ බැරි කම වෙනුවට, විභාගයේ නුසුදුසුකම් ගැන ලොන්ත ටෝක් දෙන සදාකාලික පරාජිතයෝ.
    ------ Post added on Jul 16, 2021 at 8:07 AM
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඒ ප්‍රයිවට් ස්කූල්ස් වල අපේ විෂය නිර්දේශය උගන්නලා ඒ ලෙවල් කරවන්නේ නැත්තේ ඇයි? එහෙම නොකර "කැම්පච් යඤ්ඤ බෑහ්" ගාලා වැඩක් නෑ.
    යකෝ ලින් මැඩියෙක් වගේ හැසිරෙන්න එපා A/L විතරද මේ ලෝකේ තියෙන එකම විභාගේ ?? ගොඩක් රටවල් වල A/L ගණන ගන්නෙවත් නෑ ඕනෙම කෙන්ක්ට තමා කැමති දේ තමන් කැමති විදියට ඉගෙන ගන්න අයිතිය තියෙන්න ඕනේ London, US syllabus කරන උන් රජයේ කැම්පස් යන්න බලන් ඒවා කරන්නේ නෑ නේ කොටින්ම කිව්වොත් පිනට හැමදේම දෙනකන් බලන් ඉන්නේ නෑ එකට ඉතින් ඉරිසියා කරලා වැඩක් නැ මේ ලෝකේ හැමදේම එහෙම තමා සල්ලි තියෙන උන්ට ගමන ලෙසී උබල කොච්චර නැටුවත් එක වෙනස් වෙන්නේ නෑ අධ්‍යාපනේ විතරක් නෙමේ අනිත් හැමදේම එහෙම තමයි. පිනට රජයේ ඉස්පිරිතාලෙක බයිපාස් එකක් කරගන්න පෝලිමේ ඉදලා මරුන මිනිස්සු කොච්චර ඉන්නවද සල්ලි තියෙන එකා private ගිහින් හොඳට කරගන්නවා ඒකට ඉතින් ඉර්ශ්‍යා කරලා වැඩක් නෑ උබලටත් තියන්නේ සල්ලි ටිකක් හොයාගෙන උබලගේ දරුවන්ටත් උන් කැමති දේ කැමති විදියට ඉගෙන ගන්න අවස්ථාව දෙන එක නැතුව මොන්ටිසෝරි යන දවසේ ඉඳන් "කම්පැච් පලයන් පුතේ නැත්නම් උබ ඉවරයි" වගේ මනස්ගාත උන්ගේ ඔලුවට දාන්නේ නැතුව. ලෝකේ දියුණු වෙනවා ඒ දියුණුවත් එක්ක අපිත් දියුණු වෙන්න ඕන නැත්නම් අපිත් හැමදාම ලින් මැඩියෝ වගේ තමා.
     
    Wal Bada

    Well-known member
  • යකෝ ලින් මැඩියෙක් වගේ හැසිරෙන්න එපා A/L විතරද මේ ලෝකේ තියෙන එකම විභාගේ ?? ගොඩක් රටවල් වල A/L ගණන ගන්නෙවත් නෑ ඕනෙම කෙන්ක්ට තමා කැමති දේ තමන් කැමති විදියට ඉගෙන ගන්න අයිතිය තියෙන්න ඕනේ London, US syllabus කරන උන් රජයේ කැම්පස් යන්න බලන් ඒවා කරන්නේ නෑ නේ කොටින්ම කිව්වොත් පිනට හැමදේම දෙනකන් බලන් ඉන්නේ නෑ එකට ඉතින් ඉරිසියා කරලා වැඩක් නැ
    ඒ ලෙවල් කියන්නේ ඔයි රටෙත් වදගත්ම සුදුසුකම් බලන විභාගේ තමා. ඒ ලෙවල් වෙනුවට MCA|T / GCAT ගෙනාවත් ඒත් ඒකම තමයි තත්වය.

    ලන්ඩන් ඒ ලෙවල් කරන්නේ පිටරට යන්න බලාගෙන නම් "ලංකාවේ එව්වට යඤ්ඤ බෑහ්!" ගාගෙන හොටු පෙරන එකේ තේරුමකුත් නෑනෙ?

    මේ ලෝකේ හැමදේම එහෙම තමා සල්ලි තියෙන උන්ට ගමන ලෙසී උබල කොච්චර නැටුවත් එක වෙනස් වෙන්නේ නෑ අධ්‍යාපනේ විතරක් නෙමේ අනිත් හැමදේම එහෙම තමයි. පිනට රජයේ ඉස්පිරිතාලෙක බයිපාස් එකක් කරගන්න පෝලිමේ ඉදලා මරුන මිනිස්සු කොච්චර ඉන්නවද සල්ලි තියෙන එකා private ගිහින් හොඳට කරගන්නවා ඒකට ඉතින් ඉර්ශ්‍යා කරලා වැඩක් නෑ උබලටත් තියන්නේ සල්ලි ටිකක් හොයාගෙන උබලගේ දරුවන්ටත් උන් කැමති දේ කැමති විදියට ඉගෙන ගන්න අවස්ථාව දෙන එක නැතුව මොන්ටිසෝරි යන දවසේ ඉඳන් "කම්පැච් පලයන් පුතේ නැත්නම් උබ ඉවරයි" වගේ මනස්ගාත උන්ගේ ඔලුවට දාන්නේ නැතුව. ලෝකේ දියුණු වෙනවා ඒ දියුණුවත් එක්ක අපිත් දියුණු වෙන්න ඕන නැත්නම් අපිත් හැමදාම ලින් මැඩියෝ වගේ තමා.
    සුවර් එකට උන්නැහේ කොහේ හරි රටක පොඩි රසාවක් කරන් කෙනෙක් වෙන්ඩ ඕන. ඔය වගේ හිතෙන්නේ එහෙම අයට තමයි. බල්ලො මරල හරි කමක් නෑ සල්ලි හොයන් මගේ වැඩේ කරගන්නවා ජාතියේ චින්තනය තියෙන්නේ එයාලට තමයි. ඔයත් එක්ක කතා කරලත් වැඩක් නෑ.
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Good discussion....
    Few cents from my end.

    I think profit driven educational institutes can co-exist with publicly funded/Not for profit educational institutes.
    Take SLIIT as an example. There were/are no issues whether you graduated from SLIIT/Moratuwa/Colombo/Peradeniya to get IT jobs. Those who can perform well, developed their careers regardless of the graduating institutes.

    In almost all countries, you cannot practice certain jobs, just because you went ahead and got a degree. All jobs around the Medical practice fall into this. Here the entrance criteria, content of the degree, passing criteria, license to practice should be/is regulated by a 3rd party.

    SAITM is a specific problem. It should not be taken along side with all other privatized institutes which ran well and provided a smart work force into the country. Those who defend SAITM (this is mostly the people who went to SAITM, their friends and family) intentionally drag other private institutes to the discussion to find more support for their cause.

    With SAITM problem was never about the privatization.
     
    AND NEver ABOUT the QUALITY . ;-) Read This and This also. It was about not giving a fair chance.
     
    • Haha
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ ප්‍රයිවට් ස්කූල්ස් වල අපේ විෂය නිර්දේශය උගන්නලා ඒ ලෙවල් කරවන්නේ නැත්තේ ඇයි? එහෙම නොකර "කැම්පච් යඤ්ඤ බෑහ්" ගාලා වැඩක් නෑ.

    "කැම්පච් යඤ්ඤ බෑහ්" ගාන්නේ උඹලනේ බන්.. ප්‍රයිවට් කෑම්පස් වලට ඔච්චර බය ඈයි? ප්‍රයිවට් පාසල් වලට ගිහිල්ලා ඉගෙන ගන්න එවුන්ට රට ගිහිල්ලා උපාධියක් අරන් එනවට වඩා ලන්කාවෙම ප්‍රයිවට් කෑම්පස් එකක උපාදියක් කරගන්න ලෑබෙන එකේ වරද මොකක්ද? ලන්කාවේ ඉතාම සීමිත පිරිසකට තමා රජයේ කෑම්පස් වල ඉඩ තියෙන්නේ... අනිත් එවුන් මොකක්ද කරන්නේ? ස්ලිට් එකේ උපාධි කරන්නේ කෝට්පතියෝ නෙමේ.. සාමාන්‍ය පවුල් වල ළමයි ඕනෙ තරම් ඉන්නවා. ඒ වගේ ආයතන තව ඕනේ.

    Good discussion....
    Few cents from my end.

    I think profit driven educational institutes can co-exist with publicly funded/Not for profit educational institutes.
    Take SLIIT as an example. There were/are no issues whether you graduated from SLIIT/Moratuwa/Colombo/Peradeniya to get IT jobs. Those who can perform well, developed their careers regardless of the graduating institutes.

    In almost all countries, you cannot practice certain jobs, just because you went ahead and got a degree. All jobs around the Medical practice fall into this. Here the entrance criteria, content of the degree, passing criteria, license to practice should be/is regulated by a 3rd party.

    SAITM is a specific problem. It should not be taken along side with all other privatized institutes which ran well and provided a smart work force into the country. Those who defend SAITM (this is mostly the people who went to SAITM, their friends and family) intentionally drag other private institutes to the discussion to find more support for their cause.

    With SAITM problem was never about the privatization.
    SLIIT is the best example. We have interviewed many students from SLIIT during past years. And most of them are now working with us. Some of them migrated to Australia/New Zealand
    ------ Post added on Jul 16, 2021 at 9:53 AM
     
    • Like
    Reactions: johnferna678

    Wal Bada

    Well-known member
  • "කැම්පච් යඤ්ඤ බෑහ්" ගාන්නේ උඹලනේ බන්.. ප්‍රයිවට් කෑම්පස් වලට ඔච්චර බය ඈයි? ප්‍රයිවට් පාසල් වලට ගිහිල්ලා ඉගෙන ගන්න එවුන්ට රට ගිහිල්ලා උපාධියක් අරන් එනවට වඩා ලන්කාවෙම ප්‍රයිවට් කෑම්පස් එකක උපාදියක් කරගන්න ලෑබෙන එකේ වරද මොකක්ද? ලන්කාවේ ඉතාම සීමිත පිරිසකට තමා රජයේ කෑම්පස් වල ඉඩ තියෙන්නේ... අනිත් එවුන් මොකක්ද කරන්නේ? ස්ලිට් එකේ උපාධි කරන්නේ කෝට්පතියෝ නෙමේ.. සාමාන්‍ය පවුල් වල ළමයි ඕනෙ තරම් ඉන්නවා. ඒ වගේ ආයතන තව ඕනේ.

    SLIIT is the best example. We have interviewed many students from SLIIT during past years. And most of them are now working with us. Some of them migrated to Australia/New Zealand
    ------ Post added on Jul 16, 2021 at 9:53 AM
    දැන් උඹලමනෙ හොටු පෙරන්නේ ප්‍රයිවට් ස්කූල් ගියාම ආන්ඩුවෙ කැම්පස් යන්ඩ බෑ කියල. ප්‍රයිවට් කැම්පස් වලට මම නම් විරුද්ධ නෑ. හැබැයි සයිටම් වගේ කඩයක්, මගඩියක් නොවී හරියට කරන්න ඕන. ප්‍රයිවට් ස්කූල් ගිහින් ලෝකල් ඒ ලෙවල් කරන එක අඩු කුලේ වගේ සීන් එකක් තියෙනව නම් ආණ්ඩුවෙ කැම්පස් නෑ කියල හොටු පෙරන්ඩත් එපා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් උඹලමනෙ හොටු පෙරන්නේ ප්‍රයිවට් ස්කූල් ගියාම ආන්ඩුවෙ කැම්පස් යන්ඩ බෑ කියල. ප්‍රයිවට් කැම්පස් වලට මම නම් විරුද්ධ නෑ. හැබැයි සයිටම් වගේ කඩයක්, මගඩියක් නොවී හරියට කරන්න ඕන. ප්‍රයිවට් ස්කූල් ගිහින් ලෝකල් ඒ ලෙවල් කරන එක අඩු කුලේ වගේ සීන් එකක් තියෙනව නම් ආණ්ඩුවෙ කැම්පස් නෑ කියල හොටු පෙරන්ඩත් එපා.
    උඹ වලිගේ පාගගෙන.. ප්‍රයිවට් යන එවුන්ට රජයේ කෑම්පස් යන්න ඕනේ කියලා නෙමේ කියන්නේ.. එහෙම අවශ්‍යතාවයකුත් නෑ.. දිගටම උන්ගේ අධ්‍යාපනය අවසන් කරනකම්ම ප්‍රයිවට් විදිහට කරන්න පුලුවන් වෙන්න ඕනේ එක කියන්නේ... හොටු පෙරාගෙන අඩලා සයිටම් එක වහපු එකත් වෑරදී.. කරන්න තිබ්බේ ඒක ප්‍රමිතිගත කරන එක.. ඒක විනාශ කරලා දෑම්මා..හොදම දේ රජයේ පාලනය යටතේ පුද්ගලික විශ්ව විද්‍යාල අරින එක.. තීරණ වලට රජයට මෑදිහත් වෙන්න පුලුවන් විදිහට.. නියාමනය රජය යටතේ තියාගෙන. මොකද මම කලින් කිව්වා වගේ හොදට සල්ලි තියෙන එකා රට යනවා.. හුගක් එවුන් යන්නේ ඉඩම් විකුණලා, අම්මලා තාත්තලා බෑන්කු ණය අරන් දෙන සල්ලි වලින්.. ලන්කාවෙම උන්ට උපාධිය කර ගන්න තිබ්බා නම් කොච්චර හොදද?

    ලන්කාවේ මේ අධ්‍යාපන තරගේ පටන් ගන්නේ පලමු වසරටත් කලින්.. දෙමාපියෝ හොර සහතික හදලා, එක්කෝ කාට හරි ජරාව දීලා ළමයින්ව දානවා නමගිය පාසල් වලට. මතකනේ GMOA එකෙන් ස්ට්‍රයික් කලා ළමයින්ට හොද පාසල් ඉල්ලලා.. ඒ තමා තරගේ.. එහෙම පුලුවන් එවුන් ළමයින්ව හොදම පාසල් වලට දානවා. අද ශිස්සත්වේ ලකුණු 180 ට උඩින් ගත්ත ළමයින්ටත් හොද පාසල් නෑ කියලා දෙමාපියෝ වර්ජනේ. ඉස්කෝල වල ගන්න ප්‍රමාණේ සීමිතයි. මොකද ඉතා පොඩි පන්ති ගාණක් තමා ඒ ළමයි වෙනුවෙන් වෙන් වෙලා තියෙන්නේ.. එහෙම තියෙද්දි ප්‍රයිවට් අධ්‍යාපනෙත් නෑති වුනා නම් තවත් පීඩනය වෑඩි වෙනවා මිසක් අඩු වෙන්නේ
    නෑ.
     
    • Love
    Reactions: gcloud

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,056
    4,606
    113
    all this nonesense here only. other countries you get paid ones and free ones. fellows who get good ranks get education and study with the paid ones too in the same campus. sometimes the fellow who is paying for his education gets better results when he comes out of uni becuase he worked harder.
     
    • Like
    Reactions: malakadss