අවුරුදු 9ක්ම දුන්න ප්‍රමිතිය හදන්න. ඒ වෙනුවට කලේ වෛද්‍ය කවුන්සලේ සභාපතිගේ ගෙදරට බෝම්බ ගහපු එක, තමට වෙඩි තියාගත්තු එක, සෞඛ්‍ය ඇමති එක්ක හොර මගඩි ඩීල් ද්හන එක සහ ලීගල් ජිමික්ස් දාන එක. උන්ට පුකට පයින් ගහලා පැන්නුවේ නැත්නම් අනාගතයේ දවසකවත් පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ගැන කතාකරන්නවත් බැරි වෙනව.උඹ වලිගේ පාගගෙන.. ප්‍රයිවට් යන එවුන්ට රජයේ කෑම්පස් යන්න ඕනේ කියලා නෙමේ කියන්නේ.. එහෙම අවශ්‍යතාවයකුත් නෑ.. දිගටම උන්ගේ අධ්‍යාපනය අවසන් කරනකම්ම ප්‍රයිවට් විදිහට කරන්න පුලුවන් වෙන්න ඕනේ එක කියන්නේ... හොටු පෙරාගෙන අඩලා සයිටම් එක වහපු එකත් වෑරදී.. කරන්න තිබ්බේ ඒක ප්‍රමිතිගත කරන එක.. ඒක විනාශ කරලා දෑම්මා..හොදම දේ රජයේ පාලනය යටතේ පුද්ගලික විශ්ව විද්‍යාල අරින එක.. තීරණ වලට රජයට මෑදිහත් වෙන්න පුලුවන් විදිහට.. නියාමනය රජය යටතේ තියාගෙන. මොකද මම කලින් කිව්වා වගේ හොදට සල්ලි තියෙන එකා රට යනවා.. හුගක් එවුන් යන්නේ ඉඩම් විකුණලා, අම්මලා තාත්තලා බෑන්කු ණය අරන් දෙන සල්ලි වලින්.. ලන්කාවෙම උන්ට උපාධිය කර ගන්න තිබ්බා නම් කොච්චර හොදද?
ලන්කාවේ මේ අධ්‍යාපන තරගේ පටන් ගන්නේ පලමු වසරටත් කලින්.. දෙමාපියෝ හොර සහතික හදලා, එක්කෝ කාට හරි ජරාව දීලා ළමයින්ව දානවා නමගිය පාසල් වලට. මතකනේ GMOA එකෙන් ස්ට්‍රයික් කලා ළමයින්ට හොද පාසල් ඉල්ලලා.. ඒ තමා තරගේ.. එහෙම පුලුවන් එවුන් ළමයින්ව හොදම පාසල් වලට දානවා. අද ශිස්සත්වේ ලකුණු 180 ට උඩින් ගත්ත ළමයින්ටත් හොද පාසල් නෑ කියලා දෙමාපියෝ වර්ජනේ. ඉස්කෝල වල ගන්න ප්‍රමාණේ සීමිතයි. මොකද ඉතා පොඩි පන්ති ගාණක් තමා ඒ ළමයි වෙනුවෙන් වෙන් වෙලා තියෙන්නේ.. එහෙම තියෙද්දි ප්‍රයිවට් අධ්‍යාපනෙත් නෑති වුනා නම් තවත් පීඩනය වෑඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.
හොඳ පාසල් මදි තමයි. හැබැයි එහෙම කියලා පුද්ගලික පාසල් වලට ලෝකල් ඒ ලෙවල් උගන්නන බැරි කමකුත් නෑ. එහෙම උගන්නනේ නැතුව, මෙහේ පාඨමාලා නැති වුණම (විශේෂයෙන් අම්බානක් ගණන් ගෙවන්න ඕන වෛද්‍ය සහ ඉංජිනේරු. ඊට පස්සේ පටන් ගන්නවා "අඤී අපේ ළමයින්ච ලෝකල් කැම්පච් යඤ්ඤ බෑහ්!, ඒ නිසා පුජ්ගලික එකක් හජපියවු" ලයින් එකෙන්. වැරැද්ද ලෝකල් ඒ ලෙවල් නොකරන එක. එහෙම නැතුව පුද්ගලික වෛද්‍ය විද්‍යාල නැති එක නෙවෙයි. ඔය කියන තරන් එයාලා බ්‍රයිට් නම්, ලෝකල් ඒ ලෙවල් කරල ගේමක් නැතුව සිලෙක්ට් වෙයි.
අනික වෛද්‍ය අධ්‍යාපනයට ලංකාවේ අවස්ථා අඩුයි කියන එක තඩි බොරුවක්. ඇමෙරිකාවේ ඉල්ලුම්පත් වලින් 7.5% ගන්නේ. ලංකාවේ බයෝ කල අයගෙන් 8% ගන්නවා. එංගලන්තේ 10%ක් වගේ. මොරටුවයි, කුලියාපිටියයි ආවම මේක 9% වෙනකම් වැඩි වෙනවා.
ඒ නිසා ප්‍රධාන පර්ශ්නේ රජයේ හෝ ප්‍රයිවෙට් වේවා, ලෝකල් ඒ ලෙවල් නොකිරීම

