crt tv ලංකාවේ channels

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,305
    1,686
    113
    Gotham City 👁
    ඇයි ලංකාවේ channels crt වලට හොදට පෙන්නේ lcd,led වල width and height අවුල්
     
    Last edited:

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    බාල ඇන්ටන වලින් led tv වලට ගැලපෙන්නේ නැ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    ඇයි ලංකාවේ channels crt වලට හොදට පෙන්නේ lcd,led වල සවිත්තු
    සවුත්තු කියල අදහස් කලේ අර හරහට දික් වෙලා පේන එකද

    ලංකාවෙ තියෙන UHF/VHF analog broadcasting ක්‍රමයට දැනට (දන්න තරමින්) broadcast වෙන්නේ 480p වගේ මට්ටමක්

    1626431492517.png
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,305
    1,686
    113
    Gotham City 👁
    සවුත්තු කියල අදහස් කලේ අර හරහට දික් වෙලා පේන එකද

    ලංකාවෙ තියෙන UHF/VHF analog broadcasting ක්‍රමයට දැනට (දන්න තරමින්) broadcast වෙන්නේ 480p වගේ මට්ටමක්
    View attachment 135456
    අන්න හරි, හරහට දික් වෙලා පේන එකතමයි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    අන්න හරි, හරහට දික් වෙලා පේන එකතමයි
    ඒ හරහට දික් වෙලා පෙන්නේ ටිවි එකේ වැරැද්දක් වත් ටීවි චැනල් වල වැරැද්දක් වත් හින්දා නෙවේ.
    අපිට 4:3 වගේ ලැබෙන tv frames ටික 16:9, 16:10 වගේ අනුපාතෙට HD TV ටීවි එකෙන් upscale කරගන්නවා. එතකොට තමයි ඕක වෙන්නේ..

    සමහර HD TV වල නම් පුලුවන් upscale නොකර ඒ original ration එකෙන්ම බලන්න.. එතකොට දෙපැත්තෙන් කලු පාට පටි දෙකක් වගේ තියෙයි

    technical limitations තියෙනව ඕවාට ඉතින් හැබැයි Digital TV/HD broadcasting ආපු කාලෙක ඕවා හරියනව.
    ඔය DialogTV, PeoTV වල එහෙම HD චැනල් තියෙන්නේ (සමහරක් ‌ඒවා ). ඒවයේ ඔහොම නැහැ

    1626431943010.png
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,305
    1,686
    113
    Gotham City 👁
    ඒ හරහට දික් වෙලා පෙන්නේ ටිවි එකේ වැරැද්දක් වත් ටීවි චැනල් වල වැරැද්දක් වත් හින්දා නෙවේ.
    අපිට 4:3 වගේ ලැබෙන tv frames ටික 16:9, 16:10 වගේ අනුපාතෙට HD TV ටීවි එකෙන් upscale කරගන්නවා. එතකොට තමයි ඕක වෙන්නේ..

    View attachment 135457
    එත කොට මේක broadcast කරන rupavahini, itn වල වැරද්දක් නෙද ?, Sony Six, Sony ten Channels වල ඔය ප්‍රශ්ණ නැහැ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    එත කොට මේක broadcast කරන rupavahini, itn වල වැරද්දක් නෙද ?, Sony Six, Sony ten Channels වල ඔය ප්‍රශ්ණ නැහැ
    ලංකාවෙ දැනට TV broadcasting වලට පාවිච්චි කරන තාක්ෂණයත් එක්ක තියෙන technical limitations හින්දා තමයි ඔහොම වෙන්නේ
    ඒක නිසා තමයි ඔය දැන් ටික ටික Digital TV එහෙම එනවා එනවා කියල කියන්නේ.. ඒවා ආවාම ඔය ප්‍රශ්න ඉවරයි

    https://en.wikipedia.org/wiki/PAL

    https://en.wikipedia.org/wiki/PAL#/media/File:PAL-NTSC-SECAM.svg

    Roadmap for the Transition from Analogue to Digital Terrestrial Television Broadcasting in Sri Lanka
    https://www.itu.int/ITU-D/tech/digi...apacific/Roadmaps/db_asp_roadmap_SriLanka.pdf
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,305
    1,686
    113
    Gotham City 👁
    ලංකාවෙ දැනට TV broadcasting වලට පාවිච්චි කරන තාක්ෂණයත් එක්ක තියෙන technical limitations හින්දා තමයි ඔහොම වෙන්නේ
    ඒක නිසා තමයි ඔය දැන් ටික ටික Digital TV එහෙම එනවා එනවා කියල කියන්නේ.. ඒවා ආවාම ඔය ප්‍රශ්න ඉවරයි
    එහෙත් peo tv වල star sports 1,2, net geo, discovery turbo channels වල දික් වෙලා වාගේ තියෙනවා, Star Movies කියන channel එක HBO එකට පල්ලෙහා තියෙන ඔකත් මල සව්ත්තු lcd tv වල, HBO නම් හොඳට පෙනවා, ctr එකයි lcd tv දෙකම අපේ පැත්තෙ තියෙනවා ඒ හින්දා වෙනස කියන්න ලෙසියි
     
    Last edited:

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කොලිටි එකටත් වඩා සයිස් එක අප්සෙට්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    ලෝභ වෙන්නැතුව ඩයලොග් හරි පියෝ ටීවි හරි ගනිංකෝ.
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    689
    667
    93
    We using peo TV connection to watch local channels using CRT TV. The quality is good in CRT. But when I connect that to our 4k Smart tv show the different. CRT tvs having very low pixel density hide most of the image details is the reason we see images as good.
     
    • Like
    Reactions: batmanTES