Don't know u kidding, but it's the reason by overalli guess, 80s transmission tech matches well with 80s tv tech.
digital transmission nathi nisa nemeida?ඇයි ලංකාවේ channels crt වලට හොදට පෙන්නේ lcd,led වල සවිත්තු
slt seo tv වලත් rupavahini, itn,swarnavahini එකම තමයි, hd siyatha විතරයි, Derana 480pබාල ඇන්ටන වලින් led tv වලට ගැලපෙන්නේ නැ
සවුත්තු කියල අදහස් කලේ අර හරහට දික් වෙලා පේන එකදඇයි ලංකාවේ channels crt වලට හොදට පෙන්නේ lcd,led වල සවිත්තු
අන්න හරි, හරහට දික් වෙලා පේන එකතමයිසවුත්තු කියල අදහස් කලේ අර හරහට දික් වෙලා පේන එකද
ලංකාවෙ තියෙන UHF/VHF analog broadcasting ක්‍රමයට දැනට (දන්න තරමින්) broadcast වෙන්නේ 480p වගේ මට්ටමක්
View attachment 135456
ඒ හරහට දික් වෙලා පෙන්නේ ටිවි එකේ වැරැද්දක් වත් ටීවි චැනල් වල වැරැද්දක් වත් හින්දා නෙවේ.අන්න හරි, හරහට දික් වෙලා පේන එකතමයි
එත කොට මේක broadcast කරන rupavahini, itn වල වැරද්දක් නෙද ?, Sony Six, Sony ten Channels වල ඔය ප්‍රශ්ණ නැහැඒ හරහට දික් වෙලා පෙන්නේ ටිවි එකේ වැරැද්දක් වත් ටීවි චැනල් වල වැරැද්දක් වත් හින්දා නෙවේ.
අපිට 4:3 වගේ ලැබෙන tv frames ටික 16:9, 16:10 වගේ අනුපාතෙට HD TV ටීවි එකෙන් upscale කරගන්නවා. එතකොට තමයි ඕක වෙන්නේ..
View attachment 135457
ලංකාවෙ දැනට TV broadcasting වලට පාවිච්චි කරන තාක්ෂණයත් එක්ක තියෙන technical limitations හින්දා තමයි ඔහොම වෙන්නේඑත කොට මේක broadcast කරන rupavahini, itn වල වැරද්දක් නෙද ?, Sony Six, Sony ten Channels වල ඔය ප්‍රශ්ණ නැහැ
එහෙත් peo tv වල star sports 1,2, net geo, discovery turbo channels වල දික් වෙලා වාගේ තියෙනවා, Star Movies කියන channel එක HBO එකට පල්ලෙහා තියෙන ඔකත් මල සව්ත්තු lcd tv වල, HBO නම් හොඳට පෙනවා, ctr එකයි lcd tv දෙකම අපේ පැත්තෙ තියෙනවා ඒ හින්දා වෙනස කියන්න ලෙසියිලංකාවෙ දැනට TV broadcasting වලට පාවිච්චි කරන තාක්ෂණයත් එක්ක තියෙන technical limitations හින්දා තමයි ඔහොම වෙන්නේ
ඒක නිසා තමයි ඔය දැන් ටික ටික Digital TV එහෙම එනවා එනවා කියල කියන්නේ.. ඒවා ආවාම ඔය ප්‍රශ්න ඉවරයි
ලංකාවේ chanelse වල video quality එක හොදයි, width and height අවුල්කොලිටි එකටත් වඩා සයිස් එක අප්සෙට්