

ow bn issrahta mehmwt gnna bri wei2014 දී ලක්ශ 2ක් අරන් ගිහින් තිබ්බ හොද බඩු දාලා assemble කලා. දැන්නම් 1M අරන් ගියත් මදිවෙයි වගේ![]()
![]()
ඇයි බන් ඒ ?? pc එකේ තියන ආතල් එක ගන්න බෑ ලැප් වලින්.PC නං සාපයක්. Laptop 4 ever![]()

ඇයි බන් ඒ ?? pc එකේ තියන ආතල් එක ගන්න බෑ ලැප් වලින්.
මගේ ලග දැන් තිබ්බ ලැප් 3ක් නිකන්ම pc එක්ක ගත්තු නිසා. අල්ලන්නේ වත් නැති නිසා වැඩ කරන්නේ නැතුව යයිද දන්නේ නෑ මෙහෙම ගිහින්.![]()
අහ් එහෙම වෙච්ච pc එකකුත් තියනවමගෙ PC එක බල්ලට ගියා පළවෙනි ලැප් එකෙන්ම, දැන් ලැප් 3 කින් වැඩ PC එකේ දූවිලි වත් ගහල දාන්නැ
. අලුත් , perfomance වැඩි device එකට තමයි වැඩි තැන ඉතින්.අහ් එහෙම වෙච්ච pc එකකුත් තියනව. අලුත් , perfomance වැඩි device එකට තමයි වැඩි තැන ඉතින්.
ඒ උනාට මට එපා වෙලා තිබ්බේ ලැප් එකෙන් පොඩියට වැඩ කරල. පුළුල් තිරයේ වැඩ කරද්දී දැන් ආයිත් ලැපට යන්න බෑ .Reliability ත් වැඩි ලැප් වල
Reliability ත් වැඩි ලැප් වල
පුළුල් තිර දෙකක් ගැහුවැකිනෙ එක ලැප් එකට , ලැප් එකේ තිරෙත් එක්ක 3 යිඒ උනාට මට එපා වෙලා තිබ්බේ ලැප් එකෙන් පොඩියට වැඩ කරල. පුළුල් තිරයේ වැඩ කරද්දී දැන් ආයිත් ලැපට යන්න බෑ .
රත් වෙලා කාලයක් යද්දී slow වෙන එකත් අවුල් මට නම්
ගේම් වලට ලැප් හරියන් නැ බන් ඕවල පර්ෆොමන්ස් අඩුයි අනික රත් වෙලා ඉකමට කෙල වෙලා යනවා.PC නං සාපයක්. Laptop 4 ever![]()

ගේම් වලට ලැප් හරියන් නැ බන් ඕවල පර්ෆොමන්ස් අඩුයි අනික රත් වෙලා ඉකමට කෙල වෙලා යනවා.
![]()
මොකක්ද බන් මොඩල් එක? මම ගාව තිබ්බා ජි-ෆොර්ස් කාර්ඩ් එකක් තිබ්බ 17" ලැප් එකක් NFS ගහලා අන්තිමට මදර් බෝඩ් එක අවුල් උනාමටනං ගහපු ගේම් ඔක්කොම අවුලක් නැතුව වැඩ
එහෙම රත්වෙන්නෑ මේ වෙලාවෙ නම් ෆෑනුත් ඕෆ්
![]()
Nitro 5 2020මොකක්ද බන් මොඩල් එක? මම ගාව තිබ්බා ජි-ෆොර්ස් කාර්ඩ් එකක් තිබ්බ 17" ලැප් එකක් NFS ගහලා අන්තිමට මදර් බෝඩ් එක අවුල් උනා