Koheda machan pathal kragenna yanne danataමැණික් පතල් සදහා උනන්දුවක් දක්වන ඒ හට ආයෝජනය කිරීමට කැමති අය ඉන්නවා නම් කියන්න
මූලික වියදමින් පසු වැඩ කරන පතල් කරුවන්ගේ වියදම් හා අනෙකුත් වියදම් දැරිය හැකි
තමන්ගේ විශ්වාස සේවකයන් පතල් තුල නතර කිරීමට පුළුවන් (අවශ්‍ය නම් )
CCTV මගින් නිරීක්ෂණය කිරීමට හැකිය (විදේශයන් හි සිට උනත් )
මුලික වියදම ලක්ෂ 1.50 සිට ලක්ෂ 3 දක්වා
සතියකට සේවකයන්ගේ වියදම කෑම සදහා 10000 වගේ
පතල් යන්ත්‍ර සදහා තෙල් වියදම් සතියකට 8000-12000 අතර ( පතල් අනුව වෙනස් වීමට පුළුවන් )
වියදම් සදහා ලබා දෙන කොටස 40% - 30% අතර අනෙක් කොටස් ඉඩම් හිමියට / පතල් සේවකයන් අතර බෙදී යයි.
( සියලු පතල් ඉඩම් මැණික් හා ස්වර්ණාභරණ අදිකාරියේ ලයිසන් සහිත ඉඩම් පමණි )
අපේ jcb වලින් කරනවා 50% ට, හිතනවට වඩා ගානක් යනවා ithn, සල්ලි අතේ නැත්නම් තියෙන ටිකත් කෙල වෙන වැඩක්, කතාවක් තියෙනවනේ සල්ලි හම්බ කරන්නන් සල්ලි වියදම් කරන්න ඕනි කියලාමැණික් පතල් සදහා උනන්දුවක් දක්වන ඒ හට ආයෝජනය කිරීමට කැමති අය ඉන්නවා නම් කියන්න
මූලික වියදමින් පසු වැඩ කරන පතල් කරුවන්ගේ වියදම් හා අනෙකුත් වියදම් දැරිය හැකි
තමන්ගේ විශ්වාස සේවකයන් පතල් තුල නතර කිරීමට පුළුවන් (අවශ්‍ය නම් )
CCTV මගින් නිරීක්ෂණය කිරීමට හැකිය (විදේශයන් හි සිට උනත් )
මුලික වියදම ලක්ෂ 1.50 සිට ලක්ෂ 3 දක්වා
සතියකට සේවකයන්ගේ වියදම කෑම සදහා 10000 වගේ
පතල් යන්ත්‍ර සදහා තෙල් වියදම් සතියකට 8000-12000 අතර ( පතල් අනුව වෙනස් වීමට පුළුවන් )
වියදම් සදහා ලබා දෙන කොටස 40% - 30% අතර අනෙක් කොටස් ඉඩම් හිමියට / පතල් සේවකයන් අතර බෙදී යයි.
( සියලු පතල් ඉඩම් මැණික් හා ස්වර්ණාභරණ අදිකාරියේ ලයිසන් සහිත ඉඩම් පමණි )
පතල පර්මිට් එකත් එක්ක විකුනනවා නම් කියපන්. මැනික් එක්ක ඉන්වෙස්ට්මන්ට් නෑ මොකද ඔවා ශෙයාර් මාකට් නෙවෙයිනේ. සාදාරණ ගානකට එනවා නම් ගන්නම්
දෙන්නෙ නෑනෙ කපන්න වට පිටේ උන්ම කේස් දායිපතල් පාර්මිට් ඕන නෑ රත්නපුරෙ ඉඩමක් අරන් ලැට් වලල් 10ක් විතර කපපං
දෙන්නෙ නෑනෙ කපන්න වට පිටේ උන්ම කේස් දායි
මටම තමා කපන්න වෙන්න්. කපන උන් කෙලියොත්?ලැට් වලවල් දෙකක් කපපං
ආයෙ ඇනෙක්ස් එකක් හදලා එකට තව ලැට් වලවල් දෙකක් කපපං
ලිදක් කපපං
ආයේ කුණු දාන කුනු වලක් කපපං
බඩු ශුවර්