වාසනාව බං

dilann

Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    PC නං සාපයක්. Laptop 4 ever :yes:
    ඇයි බන් ඒ ?? pc එකේ තියන ආතල් එක ගන්න බෑ ලැප් වලින්.
    මගේ ලග දැන් තිබ්බ ලැප් 3ක් නිකන්ම pc එක්ක ගත්තු නිසා. අල්ලන්නේ වත් නැති නිසා වැඩ කරන්නේ නැතුව යයිද දන්නේ නෑ මෙහෙම ගිහින්. :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,506
    113
    ඇයි බන් ඒ ?? pc එකේ තියන ආතල් එක ගන්න බෑ ලැප් වලින්.
    මගේ ලග දැන් තිබ්බ ලැප් 3ක් නිකන්ම pc එක්ක ගත්තු නිසා. අල්ලන්නේ වත් නැති නිසා වැඩ කරන්නේ නැතුව යයිද දන්නේ නෑ මෙහෙම ගිහින්. :baffled:

    මගෙ PC එක බල්ලට ගියා පළවෙනි ලැප් එකෙන්ම, දැන් ලැප් 3 කින් වැඩ PC එකේ දූවිලි වත් ගහල දාන්නැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    මගෙ PC එක බල්ලට ගියා පළවෙනි ලැප් එකෙන්ම, දැන් ලැප් 3 කින් වැඩ PC එකේ දූවිලි වත් ගහල දාන්නැ
    අහ් එහෙම වෙච්ච pc එකකුත් තියනව :D . අලුත් , perfomance වැඩි device එකට තමයි වැඩි තැන ඉතින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    Reliability ත් වැඩි ලැප් වල
    ඒ උනාට මට එපා වෙලා තිබ්බේ ලැප් එකෙන් පොඩියට වැඩ කරල. පුළුල් තිරයේ වැඩ කරද්දී දැන් ආයිත් ලැපට යන්න බෑ .
    රත් වෙලා කාලයක් යද්දී slow වෙන එකත් අවුල් මට නම්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,648
    3,364
    113
    Bandarawela
    මේ හුකාල ඩොලර් එක 100ට තිබිල එක පාරට 200 උනා වගේ prices වැඩි කරන්නේ. මමනම් දැන් යන්නේ පොඩි ෂොප් වලට විතරයි.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔක තාමත් 100,000 ඇතුලේ ගේන්න පුලුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,506
    113
    ඒ උනාට මට එපා වෙලා තිබ්බේ ලැප් එකෙන් පොඩියට වැඩ කරල. පුළුල් තිරයේ වැඩ කරද්දී දැන් ආයිත් ලැපට යන්න බෑ .
    රත් වෙලා කාලයක් යද්දී slow වෙන එකත් අවුල් මට නම්
    පුළුල් තිර දෙකක් ගැහුවැකිනෙ එක ලැප් එකට , ලැප් එකේ තිරෙත් එක්ක 3 යි

    ඒක ඉතින් repaste එකක් කළාම හරි අවු 5 කට සැරයක් විතර. PC එකක වුණත් thermal paste ඔය වගේ කාලයක් ගියාම සවුත්තු වෙනවා
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    PC නං සාපයක්. Laptop 4 ever :yes:
    ගේම් වලට ලැප් හරියන් නැ බන් ඕවල පර්ෆොමන්ස් අඩුයි අනික රත් වෙලා ඉකමට කෙල වෙලා යනවා.
    :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,506
    113
    ගේම් වලට ලැප් හරියන් නැ බන් ඕවල පර්ෆොමන්ස් අඩුයි අනික රත් වෙලා ඉකමට කෙල වෙලා යනවා.
    :sorry:

    මටනං ගහපු ගේම් ඔක්කොම අවුලක් නැතුව වැඩ

    එහෙම රත්වෙන්නෑ මේ වෙලාවෙ නම් ෆෑනුත් ඕෆ්

    9HLsbLi.png
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    මටනං ගහපු ගේම් ඔක්කොම අවුලක් නැතුව වැඩ

    එහෙම රත්වෙන්නෑ මේ වෙලාවෙ නම් ෆෑනුත් ඕෆ්

    9HLsbLi.png
    මොකක්ද බන් මොඩල් එක? මම ගාව තිබ්බා ජි-ෆොර්ස් කාර්ඩ් එකක් තිබ්බ 17" ලැප් එකක් NFS ගහලා අන්තිමට මදර් බෝඩ් එක අවුල් උනා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,506
    113
    මොකක්ද බන් මොඩල් එක? මම ගාව තිබ්බා ජි-ෆොර්ස් කාර්ඩ් එකක් තිබ්බ 17" ලැප් එකක් NFS ගහලා අන්තිමට මදර් බෝඩ් එක අවුල් උනා
    Nitro 5 2020

    මම මේකටයි E5-576G 2018 එකටයි 22" මොනිටර් දෙකක් ගහල ගේම් ගහනව් එහෙම අවුලක් නෑ

    2014 ගත්ත Dell Inspiron එකක් තියෙනව ඒකෙත් බැටරිය විතරයි අවුල්