හදලා ගනින්කෝ එහෙනම් හිත හිතා ඉන්න නැතුවයශෝදා විශවවිද්‍යලයේ ඉන්න කාලේ තදට රැග් වෙච්චි කෙනෙක්,මම දන්න විදියට ඉට පස්සෙ ලොකු මානසික පිඩනයකින් ඉඳල තියෙන්නෙ,සමහරවිට එවගේ බලපැම් තියෙන්න පුලුවන් මෙහෙම හැසිරෙන්න...

හදලා ගනින්කෝ එහෙනම් හිත හිතා ඉන්න නැතුවයශෝදා විශවවිද්‍යලයේ ඉන්න කාලේ තදට රැග් වෙච්චි කෙනෙක්,මම දන්න විදියට ඉට පස්සෙ ලොකු මානසික පිඩනයකින් ඉඳල තියෙන්නෙ,සමහරවිට එවගේ බලපැම් තියෙන්න පුලුවන් මෙහෙම හැසිරෙන්න...

මට තෙරුනේ නැ මචං ඔයා කිව්ව දේ ?හදලා ගනින්කෝ එහෙනම් හිත හිතා ඉන්න නැතුව![]()
ප්‍රේම කරන්න බෑදමට තෙරුනේ නැ මචං ඔයා කිව්ව දේ ?![]()
මෙහෙම හැසිරෙනවා දැක්කාම ගොඩක් අය එහෙම හැසිරන උන්ව විහිලුවට ගන්න එක කරන්නෙ මචං,නමුත් එක වැරදි,ලොකු මානසික කෙස් එකක පෙර නිමිති වෙන්න පුලුවන්...ප්‍රේම කරන්න බෑද
මොකද්ද බං හැසිරීමේ අමුත්ත? සාමාන්‍යයෙන් ඒකි කමෙන්ට් වලට නිකං යාළුවෙක්ට උත්තර දෙන ගානට උත්තර දීල තියෙන්නෙ. මට නම් මානසික අවුලක් පේන්නෙ නෑ. වෙන උන් ඔහොම උත්තර දෙන්නෙත් නෑනෙ. එක අතකට එහෙම ඉන්න එක හොදයිමෙහෙම හැසිරෙනවා දැක්කාම ගොඩක් අය එහෙම හැසිරන උන්ව විහිලුවට ගන්න එක කරන්නෙ මචං,නමුත් එක වැරදි,ලොකු මානසික කෙස් එකක පෙර නිමිති වෙන්න පුලුවන්...
උත්තර දිලා තියන විදිය සුදුසු නැ මචං.....මොකද්ද බං හැසිරීමේ අමුත්ත? සාමාන්‍යයෙන් ඒකි කමෙන්ට් වලට නිකං යාළුවෙක්ට උත්තර දෙන ගානට උත්තර දීල තියෙන්නෙ. මට නම් මානසික අවුලක් පේන්නෙ නෑ. වෙන උන් ඔහොම උත්තර දෙන්නෙත් නෑනෙ. එක අතකට එහෙම ඉන්න එක හොදයිඋත්තර දෙන්න ගියාම රෙද්ද පල්ලෙත් රිංගන්න බලනව නෙ
මට නම් ඉතිං කවදත් ආසම නළුවො ආසම නිලියෙ ඉදල නෑ. උන්ගෙ පේජ්වල හැමිනෙන්න යන්නෙත් නෑ. ඕකුං බහුතරේක නම් දන්නෙත් නෑ.![]()

මාත් හිතන්නේ ඒක තමයි.යශෝදා විශවවිද්‍යලයේ ඉන්න කාලේ තදට රැග් වෙච්චි කෙනෙක්,මම දන්න විදියට ඉට පස්සෙ ලොකු මානසික පිඩනයකින් ඉඳල තියෙන්නෙ,සමහරවිට එවගේ බලපැම් තියෙන්න පුලුවන් මෙහෙම හැසිරෙන්න...මිනිස්සුන්ගේ සමහරක් හැසිරිම් වල මුලයන් තියෙන්නෙ අමුතු කොන් වල...
කාලයකට කලිනුත් මම දැක්කා යශෝදා ඔහොම රිප්ලයි කරනවා,මෙවා ඇත්ත වෙන්න පුලුවන්...මම නම් එෆ්.බි නැ..මෙයාගේ ෆැන් කෙනෙකුත් නෙමෙයි,එවුනාට මට හිතෙනවා යම් මානසික අවපිඩන තත්වයක ඉන්නෙ කියල,සමහර අවිවහක කාන්තාවන්ට ආර්තවාභාවය කිට්‍ටු වෙන කාලයට ඔහොම දෙවල් වෙනවා (විය හැකියි) එහෙමත් හිතන්න පුලුවන් ඉතින්...අපි මේක එච්චර ගැඹුරට ගන්න ඔනේ නැ,නමුත් විය හැකි දෙයක් කිව්වෙ...අනේ එහෙම කමෙන්ට්ස් නැහැ බං බොරු![]()
මේ ptsd නිසා වෙන්න පුලුවන්. නමුත් මේක ඔිනාවට වඩා වැඩියි. මෙයා කම්ප්ලිමන්ට් ගන්නෙත් හෙන ජරා විදිහටයශෝදා විශවවිද්‍යලයේ ඉන්න කාලේ තදට රැග් වෙච්චි කෙනෙක්,මම දන්න විදියට ඉට පස්සෙ ලොකු මානසික පිඩනයකින් ඉඳල තියෙන්නෙ,සමහරවිට එවගේ බලපැම් තියෙන්න පුලුවන් මෙහෙම හැසිරෙන්න...මිනිස්සුන්ගේ සමහරක් හැසිරිම් වල මුලයන් තියෙන්නෙ අමුතු කොන් වල..
boho durata ptsd thamayi machan, minissu awul wenawa ohoma hasirunamaමේ ptsd නිසා වෙන්න පුලුවන්. නමුත් මේක ඔිනාවට වඩා වැඩියි. මෙයා කම්ප්ලිමන්ට් ගන්නෙත් හෙන ජරා විදිහට

උත්තර දිලා තියන විදිය සුදුසු නැ මචං.....![]()
නැ මචං මේ කමෙන්ට්ස් වලට වඩා අන්ත විදියට දමලා ගහපු එවා මම ඔය නිලයගේ ටික කාලයකට කලින් දැකලා තියනවා,එහෙම රසිකයන් එක්ක ගනුදෙනු කරන එක සුදුසු නැ (විශේෂයෙන්ම යශොදා වගේ කෙනෙක්) මොකද දැනුමත් තෙරුමක් තියන ඉගනගත්තු මනුස්සයෙක් නේ.Ehema loku weraddakuth penne na ban. Atalo dahamata anuwa madyasthawa reply dila thiyenne. urage malu urage pite thiyala kapala wage seen ekak.
ow eka aththa machan. Yashoda ugath rangana shilpiniyak. Nusudusu comments walata reply nokara innath puluwanne ellenna yanne nathuwa. Man echcharatama darunu reply dakke na. FB eke nam follow karanne na. Insta eken thamai dakke comments. FB ekata wadiya Insta tikak shape.නැ මචං මේ කමෙන්ට්ස් වලට වඩා අන්ත විදියට දමලා ගහපු එවා මම ඔය නිලයගේ ටික කාලයකට කලින් දැකලා තියනවා,එහෙම රසිකයන් එක්ක ගනුදෙනු කරන එක සුදුසු නැ (විශේෂයෙන්ම යශොදා වගේ කෙනෙක්) මොකද දැනුමත් තෙරුමක් තියන ඉගනගත්තු මනුස්සයෙක් නේ.