යශෝධා විමලධර්මගේ facebook ආතල්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔව් ඒක ඇත්ත
    මෙයාගෙ තාත්තත් මානසික රෝගියෙක් උනාලු මෙයා රැග් වෙනවා දැකලා.

    මේකෙ අම්මට කුනුහරප කිය කිය යන කෙනෙකුත් ඉන්නවා පොඩිකාලෙදි අම්මගෙ අනියම් ස්වාමිපුරුෂයා අතින් දූෂනය උන. ඒවා අමතක කරන්න කියලා ඉන්න පරිසරය වෙනස් කරත් යටිහිතේ තැන්පත් උන් දේවල් ලේසියට අයින් වෙන්නෙ නෑ. දැන් එයා කතා කරන්නෙත් sexual predator කෙනෙක් වගේ
    ඔව් තාත්තා මෙයාගේ ‍රැග් කෙස් නිසා ලෙඩ උන කතාව මාත් අහලා තියනවා :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් ඒක ඇත්ත
    මෙයාගෙ තාත්තත් මානසික රෝගියෙක් උනාලු මෙයා රැග් වෙනවා දැකලා.

    මේකෙ අම්මට කුනුහරප කිය කිය යන කෙනෙකුත් ඉන්නවා පොඩිකාලෙදි අම්මගෙ අනියම් ස්වාමිපුරුෂයා අතින් දූෂනය උන. ඒවා අමතක කරන්න කියලා ඉන්න පරිසරය වෙනස් කරත් යටිහිතේ තැන්පත් උන් දේවල් ලේසියට අයින් වෙන්නෙ නෑ. දැන් එයා කතා කරන්නෙත් sexual predator කෙනෙක් වගේ

    මදැයි හොරු අල්ලන්න ආපු එකා අන්තිමට හොයාගත්ත දේවල්🤣🤣

    "එයා අපේ අම්මගේ කලු කැවුං කිබ්බ මතක්කරලා බනිනවා".... ඉහි..... ඉහි.....
    🤣🤡🤣

    උපරිම වේදනාවේ සලකූණු 🤣🤣
     
    • Like
    Reactions: Avatar998

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    යශෝධා නිසා කියනව නෙමෙයි. ලංකාවෙ ගොඩක් එවුන් ආසයි තව කාව හරි අපහසුතාවයය පත් කරල සතුටු වෙන්න. කොහොම හැදිච්ච කල්චර් එකක් ද මන්දා.
    දුප්පත් මිනිහෙක් සිදාදියට ගියා ම එතන ඉන්න සමහර උන් උගේ ඇදුමට හිනා වෙන්න පුළුවන්. ඒ වගේ මයි ප්‍රසිද්ධ චරිතයක් සමාජයෙ යම් පිලිගැනීමකට ලක් වුන චරිතයක් උණත් අපහසුතාවයට පත් කරල සමාජයෙ මැද මට්ටම් වල පහළ මට්ටම් වල ඉන්න එවුන් සතුටක් ලබන්න බලනවා. මහ ම මහ පහත් මානසිකත්වයක්. ඇත්ත ට ම ලංකාව සමාජීය වශයෙන් කවදාවත් හොද තැනකට යන්නෙ නැහැ මේ සාමුහික මානසික ලෙඩ්ඩු නිසා. මුං සමාජයේ අතොරක් නැතුව පැතිරිලා සාමාන්‍ය විදියට ඉන්න නිසා කාටවත් මේ රට මානසිකවත් තුන් වෙනි ලෝකෙ රටක් වෙලා තියෙන්නෙ ඇයි කියන එක තේරෙන්නෙ නැහැ.
    සහතික ඇත්ත,
    බැලුවම උන්ට ඇති මගුලකුත් නෑ.
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    View attachment 135520
    View attachment 135521
    View attachment 135522
    View attachment 135523
    View attachment 135524
    View attachment 135525
    View attachment 135526
    View attachment 135527
    View attachment 135528
    View attachment 135529

    තව තිබ්බා. ඉතුරු ටික comment එකකින් දාන්නම් :lol:

    පසුව ලියමි: මෙය හුදෙක් විනෝදාස්වාදය සදහා පළ කරන ලද්දකී. කිසිම කෙනෙකුගේ චරිතයට හෝ ප්‍රතිරූපයට හානියක් කිරීමේ අරමුණින් පළනොකරන ලද්දකි. :lol:

    සමහරු මටත් බැනලා තිබ්බා. මන් මේ edit කරපුවා නෙවේ, actressගේ facebook profile එකෙන් ගත්ත screenshots. :baffled:

    පට්ටම ස්මාට්, හිතුවට වැඩිය ලස්සනයි සාමාන්‍ය්යෙන් ඉන්න විදිහ. නිතර සුපර් මාකට් එකේ දකින කෙනෙක්. හිනා වෙලා ඉන්නව, පට්ට වන්ඩියකින් බහින්නෙ......
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    Meki spa ceylon yanawa..dawasak dakka etke indala eliyata enawa..bande nathuwat podi sapak ehema gannawa athi
     
    • Like
    Reactions: Avatar998

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ow eka aththa machan. Yashoda ugath rangana shilpiniyak. Nusudusu comments walata reply nokara innath puluwanne ellenna yanne nathuwa. Man echcharatama darunu reply dakke na. FB eke nam follow karanne na. Insta eken thamai dakke comments. FB ekata wadiya Insta tikak shape.
    FB eke samahara minissu dana comments wala loku awulakuth thiyenawa.
    යශෝදා විශවවිද්‍යලයේ ඉන්න කාලේ තදට ‍රැග් වෙච්චි කෙනෙක්,මම දන්න විදියට ඉට පස්සෙ ලොකු මානසික පිඩනයකින් ඉඳල තියෙන්නෙ,සමහරවිට එවගේ බලපැම් තියෙන්න පුලුවන් මෙහෙම හැසිරෙන්න...මිනිස්සුන්ගේ සමහරක් හැසිරිම් වල මුලයන් තියෙන්නෙ අමුතු කොන් වල...
    E kale .anthar wishawa widyala Bala mandalaye hitiye kauda?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    E kale .anthar wishawa widyala Bala mandalaye hitiye kauda?
    image-ace067cac0-2.jpg

    මේ ඉන්නෙ එ කාලේ හිටිය කැඳවුම්කරුවෝ සෙට් එක..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    image-ace067cac0-2.jpg

    මේ ඉන්නෙ එ කාලේ හිටිය කැඳවුම්කරුවෝ සෙට් එක..
    මොරටුව කැම්පස් එකෙන් පොලිටික්ස්, රැග් අයින් උනේ කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවද?
     
    • Like
    Reactions: Avatar998

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොරටුව කැම්පස් එකෙන් පොලිටික්ස්, රැග් අයින් උනේ කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවද?

    union එකේ ඉන්න හිපාටු අන්තරේ ( ජෙප්පෝ) උන්ව පරද්දල ගෙදර යවපු නිසා
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,206
    113
    යශෝධා නිසා කියනව නෙමෙයි. ලංකාවෙ ගොඩක් එවුන් ආසයි තව කාව හරි අපහසුතාවයය පත් කරල සතුටු වෙන්න. කොහොම හැදිච්ච කල්චර් එකක් ද මන්දා.
    දුප්පත් මිනිහෙක් සිදාදියට ගියා ම එතන ඉන්න සමහර උන් උගේ ඇදුමට හිනා වෙන්න පුළුවන්. ඒ වගේ මයි ප්‍රසිද්ධ චරිතයක් සමාජයෙ යම් පිලිගැනීමකට ලක් වුන චරිතයක් උණත් අපහසුතාවයට පත් කරල සමාජයෙ මැද මට්ටම් වල පහළ මට්ටම් වල ඉන්න එවුන් සතුටක් ලබන්න බලනවා. මහ ම මහ පහත් මානසිකත්වයක්. ඇත්ත ට ම ලංකාව සමාජීය වශයෙන් කවදාවත් හොද තැනකට යන්නෙ නැහැ මේ සාමුහික මානසික ලෙඩ්ඩු නිසා. මුං සමාජයේ අතොරක් නැතුව පැතිරිලා සාමාන්‍ය විදියට ඉන්න නිසා කාටවත් මේ රට මානසිකවත් තුන් වෙනි ලෝකෙ රටක් වෙලා තියෙන්නෙ ඇයි කියන එක තේරෙන්නෙ නැහැ.
    හීනමනේ කියන්නේ ඔකටද ?ගොඩක් අයට ඕක තියෙනවා.
    මන් දැකල තියෙන විදිහට ගොඩක් පහල මට්ටමක ඉදන් ඉහලට අපු අය අතර තමයි ඕක වැඩි.
    දුෂ්කර පැත්තක ඉදන් පොලිසියට අපු උන් බලපන්.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹල මෙතන පෙන්නන තරමේ දෙයක් නම් මට පේන්නේ නැහැ. යශෝධා ටිකක් බීල වෙන්නැති කමෙන්ට් කරලා තියෙන්න ඇත්තේ. පස්සේ ඒවා මකල දාන්නැති. එයා සාමාන්‍යයෙන් නිහඩව, සන්සුන්ව කතා කරන චරිතයක්නේ. ඒත් එක යූටියුබ් ඉන්ටර්-වීව් එකකත් මම දැක්ක එයා ටිකක් බීල වගේ ඕවර් යන්න කතා කරනවා. ඇස දෙකත් බාගෙට පියවිලා වගේ තිබ්බේ ඒකෙ. ඔහොම තමයි බං ෆන් එකක් ගත්තහම! ඕක එච්චර දෙයක් නෙමෙයි.