යශෝධා විමලධර්මගේ facebook ආතල්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    යශෝදා විශවවිද්‍යලයේ ඉන්න කාලේ තදට ‍රැග් වෙච්චි කෙනෙක්,මම දන්න විදියට ඉට පස්සෙ ලොකු මානසික පිඩනයකින් ඉඳල තියෙන්නෙ,සමහරවිට එවගේ බලපැම් තියෙන්න පුලුවන් මෙහෙම හැසිරෙන්න...
    හදලා ගනින්කෝ එහෙනම් හිත හිතා ඉන්න නැතුව :lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    1626457147627.png

    :rofl:
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    යශෝධා නිසා කියනව නෙමෙයි. ලංකාවෙ ගොඩක් එවුන් ආසයි තව කාව හරි අපහසුතාවයය පත් කරල සතුටු වෙන්න. කොහොම හැදිච්ච කල්චර් එකක් ද මන්දා.
    දුප්පත් මිනිහෙක් සිදාදියට ගියා ම එතන ඉන්න සමහර උන් උගේ ඇදුමට හිනා වෙන්න පුළුවන්. ඒ වගේ මයි ප්‍රසිද්ධ චරිතයක් සමාජයෙ යම් පිලිගැනීමකට ලක් වුන චරිතයක් උණත් අපහසුතාවයට පත් කරල සමාජයෙ මැද මට්ටම් වල පහළ මට්ටම් වල ඉන්න එවුන් සතුටක් ලබන්න බලනවා. මහ ම මහ පහත් මානසිකත්වයක්. ඇත්ත ට ම ලංකාව සමාජීය වශයෙන් කවදාවත් හොද තැනකට යන්නෙ නැහැ මේ සාමුහික මානසික ලෙඩ්ඩු නිසා. මුං සමාජයේ අතොරක් නැතුව පැතිරිලා සාමාන්‍ය විදියට ඉන්න නිසා කාටවත් මේ රට මානසිකවත් තුන් වෙනි ලෝකෙ රටක් වෙලා තියෙන්නෙ ඇයි කියන එක තේරෙන්නෙ නැහැ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ප්‍රේම කරන්න බෑද
    මෙහෙම හැසිරෙනවා දැක්කාම ගොඩක් අය එහෙම හැසිරන උන්ව විහිලුවට ගන්න එක කරන්නෙ මචං,නමුත් එක වැරදි,ලොකු මානසික කෙස් එකක පෙර නිමිති වෙන්න පුලුවන්...
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මෙහෙම හැසිරෙනවා දැක්කාම ගොඩක් අය එහෙම හැසිරන උන්ව විහිලුවට ගන්න එක කරන්නෙ මචං,නමුත් එක වැරදි,ලොකු මානසික කෙස් එකක පෙර නිමිති වෙන්න පුලුවන්...
    මොකද්ද බං හැසිරීමේ අමුත්ත? සාමාන්‍යයෙන් ඒකි කමෙන්ට් වලට නිකං යාළුවෙක්ට උත්තර දෙන ගානට උත්තර දීල තියෙන්නෙ. මට නම් මානසික අවුලක් පේන්නෙ නෑ. වෙන උන් ඔහොම උත්තර දෙන්නෙත් නෑනෙ. එක අතකට එහෙම ඉන්න එක හොදයි😂 උත්තර දෙන්න ගියාම රෙද්ද පල්ලෙත් රිංගන්න බලනව නෙ 😂
    මට නම් ඉතිං කවදත් ආසම නළුවො ආසම නිලියෙ ඉදල නෑ. උන්ගෙ පේජ්වල හැමිනෙන්න යන්නෙත් නෑ. ඕකුං බහුතරේක නම් දන්නෙත් නෑ.😑
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මොකද්ද බං හැසිරීමේ අමුත්ත? සාමාන්‍යයෙන් ඒකි කමෙන්ට් වලට නිකං යාළුවෙක්ට උත්තර දෙන ගානට උත්තර දීල තියෙන්නෙ. මට නම් මානසික අවුලක් පේන්නෙ නෑ. වෙන උන් ඔහොම උත්තර දෙන්නෙත් නෑනෙ. එක අතකට එහෙම ඉන්න එක හොදයි😂 උත්තර දෙන්න ගියාම රෙද්ද පල්ලෙත් රිංගන්න බලනව නෙ 😂
    මට නම් ඉතිං කවදත් ආසම නළුවො ආසම නිලියෙ ඉදල නෑ. උන්ගෙ පේජ්වල හැමිනෙන්න යන්නෙත් නෑ. ඕකුං බහුතරේක නම් දන්නෙත් නෑ.😑
    උත්තර දිලා තියන විදිය සුදුසු නැ මචං.....:no:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,203
    113
    යශෝදා විශවවිද්‍යලයේ ඉන්න කාලේ තදට ‍රැග් වෙච්චි කෙනෙක්,මම දන්න විදියට ඉට පස්සෙ ලොකු මානසික පිඩනයකින් ඉඳල තියෙන්නෙ,සමහරවිට එවගේ බලපැම් තියෙන්න පුලුවන් මෙහෙම හැසිරෙන්න...මිනිස්සුන්ගේ සමහරක් හැසිරිම් වල මුලයන් තියෙන්නෙ අමුතු කොන් වල...
    මාත් හිතන්නේ ඒක තමයි.
     
    • Like
    Reactions: meeka and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනේ එහෙම කමෙන්ට්ස් නැහැ බං බොරු 😂
    කාලයකට කලිනුත් මම දැක්කා යශෝදා ඔහොම රිප්ලයි කරනවා,මෙවා ඇත්ත වෙන්න පුලුවන්...මම නම් එෆ්.බි නැ..මෙයාගේ ෆැන් කෙනෙකුත් නෙමෙයි,එවුනාට මට හිතෙනවා යම් මානසික අවපිඩන තත්වයක ඉන්නෙ කියල,සමහර අවිවහක කාන්තාවන්ට ආර්තවාභාවය කිට්‍ටු වෙන කාලයට ඔහොම දෙවල් වෙනවා (විය හැකියි) එහෙමත් හිතන්න පුලුවන් ඉතින්...අපි මේක එච්චර ගැඹුරට ගන්න ඔනේ නැ,නමුත් විය හැකි දෙයක් කිව්වෙ...
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,767
    9,125
    113
    තෑන්ක්ස් මෙව්ව ක්‍යුරේට් කලාට. ගිහින් බලන්ඩ කම්මැලියි.

    ඒ කාලෙ ඉඳන්ම ෆේස්බුක් එකේ ඔහොමයි. මෝඩ pretentious කමක් තියෙන්නෙ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    යශෝදා විශවවිද්‍යලයේ ඉන්න කාලේ තදට ‍රැග් වෙච්චි කෙනෙක්,මම දන්න විදියට ඉට පස්සෙ ලොකු මානසික පිඩනයකින් ඉඳල තියෙන්නෙ,සමහරවිට එවගේ බලපැම් තියෙන්න පුලුවන් මෙහෙම හැසිරෙන්න...මිනිස්සුන්ගේ සමහරක් හැසිරිම් වල මුලයන් තියෙන්නෙ අමුතු කොන් වල..
    මේ ptsd නිසා වෙන්න පුලුවන්. නමුත් මේක ඔිනාවට වඩා වැඩියි. මෙයා කම්ප්ලිමන්ට් ගන්නෙත් හෙන ජරා විදිහට
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Ehema loku weraddakuth penne na ban. Atalo dahamata anuwa madyasthawa reply dila thiyenne. urage malu urage pite thiyala kapala wage seen ekak.
    නැ මචං මේ කමෙන්ට්ස් වලට වඩා අන්ත විදියට දමලා ගහපු එවා මම ඔය නිලයගේ ටික කාලයකට කලින් දැකලා තියනවා,එහෙම රසිකයන් එක්ක ගනුදෙනු කරන එක සුදුසු නැ (විශේෂයෙන්ම යශොදා වගේ කෙනෙක්) මොකද දැනුමත් තෙරුමක් තියන ඉගනගත්තු මනුස්සයෙක් නේ.
     
    • Love
    Reactions: Avatar998

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332
    113
    නැ මචං මේ කමෙන්ට්ස් වලට වඩා අන්ත විදියට දමලා ගහපු එවා මම ඔය නිලයගේ ටික කාලයකට කලින් දැකලා තියනවා,එහෙම රසිකයන් එක්ක ගනුදෙනු කරන එක සුදුසු නැ (විශේෂයෙන්ම යශොදා වගේ කෙනෙක්) මොකද දැනුමත් තෙරුමක් තියන ඉගනගත්තු මනුස්සයෙක් නේ.
    ow eka aththa machan. Yashoda ugath rangana shilpiniyak. Nusudusu comments walata reply nokara innath puluwanne ellenna yanne nathuwa. Man echcharatama darunu reply dakke na. FB eke nam follow karanne na. Insta eken thamai dakke comments. FB ekata wadiya Insta tikak shape.
    FB eke samahara minissu dana comments wala loku awulakuth thiyenawa.