Paypal To Btc

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,098
    35,968
    113
    මැදමහනුවර
    ඇයි :confused: තව වැටෙයිද?
    චයිනා රජයෙන් බිට්කොයින් මයිනින් නවත්තන්න කිව්වා. නැවැත්තුවම රටේ බලෂක්තිය සෑහෙන ඉතුරුවුනා. මයිනර්සිලා වැඩිවෙන්න තමයි ඔ්ක නගින්නෙ
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    චයිනා රජයෙන් බිට්කොයින් මයිනින් නවත්තන්න කිව්වා. නැවැත්තුවම රටේ බලෂක්තිය සෑහෙන ඉතුරුවුනා. මයිනර්සිලා වැඩිවෙන්න තමයි ඔ්ක නගින්නෙ
    සාමානයෙන් darkweb deepweb වල වගේ පේමන්ට් වෙන්නෙ බිට්කොයින් වගේ ඒවයින් නේද?
    ඒ හින්ද ආයෙ මිල වැඩි වෙයි නේද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,098
    35,968
    113
    මැදමහනුවර
    සාමානයෙන් darkweb deepweb වල වගේ පේමන්ට් වෙන්නෙ බිට්කොයින් වගේ ඒවයින් නේද?
    ඒ හින්ද ආයෙ මිල වැඩි වෙයි නේද?
    ට්‍රාන්සැක්ෂන්ස් නිසා කරන්සි එකක වැලියු එක වැඩිවෙන්නෙ නෑ. Demand එක තමයි බලපාන්නේ. ඒක වැඩිවුනාම Supply එක දෙන්න minorsල ඕනෙ. දැන් වෙලා තියෙන්නේ හොඳම මයිනර්ස්ල නැති නිසා demand එකට කොයින් දෙන්න නැති වුනාම ගාන වැඩි වෙන්නෙ නැති නිසා කොයින් අරං තියාගත්ත අයත් අඩුවටවිකුණලා. ඉතිං ගාන අඩුවෙලා
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    ට්‍රාන්සැක්ෂන්ස් නිසා කරන්සි එකක වැලියු එක වැඩිවෙන්නෙ නෑ. Demand එක තමයි බලපාන්නේ. ඒක වැඩිවුනාම Supply එක දෙන්න minorsල ඕනෙ. දැන් වෙලා තියෙන්නේ හොඳම මයිනර්ස්ල නැති නිසා demand එකට කොයින් දෙන්න නැති වුනාම ගාන වැඩි වෙන්නෙ නැති නිසා කොයින් අරං තියාගත්ත අයත් අඩුවටවිකුණලා. ඉතිං ගාන අඩුවෙලා
    Demand එක වැඩි වෙනව කියන්නෙ price එක වැඩි වෙන්න ඕන, එහෙම price වැඩිවෙන්න වැඩිවෙන්න minorsල මාකට් එකට එනව නේද එයාලට හොඳ රිටන් එකක් ලැබෙන හින්ද.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,098
    35,968
    113
    මැදමහනුවර
    Demand එක වැඩි වෙනව කියන්නෙ price එක වැඩි වෙන්න ඕන, එහෙම price වැඩිවෙන්න වැඩිවෙන්න minorsල මාකට් එකට එනව නේද එයාලට හොඳ රිටන් එකක් ලැබෙන හින්ද.
    එනවා හැබැයි මයින් කරන්න කරන්ට් එක වැඩිවැඩියෙන් ඕනෙ වෙනවා එතකොට පාඩුයි
     
    • Like
    Reactions: TERR0RIST

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,098
    35,968
    113
    මැදමහනුවර
    ඒ පාඩුව හින්ද තව price වැඩි වෙනව?
    පාඩුව හින්දා රජයන් වලින් මයිනින් නවත්ත කියලා නීති ගේනවා එතකොට මයිනර්ස්ලා අඩුවෙලා ප්‍රයිස් අඩුවෙනවා
     
    • Like
    Reactions: TERR0RIST

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    පාඩුව හින්දා රජයන් වලින් මයිනින් නවත්ත කියලා නීති ගේනවා එතකොට මයිනර්ස්ලා අඩුවෙලා ප්‍රයිස් අඩුවෙනවා

    ප්‍රයිස් අඩු උනාට ඉල්ලුම අඩු වෙන්නේ නෑනේ. එතකොට ආයේ වැඩි වෙනවා.