Say no to KDU

Kasun Baba

Active member
  • Jul 3, 2021
    303
    179
    43
    උබට රට වෙනස් කරන්න බෑ ජෙප්පො පාඩුවෙ සම්බෝල ටිකක් එක්ක බත් ටිකක් කාල බුදියගනිං
    බලං හිටපන්. අතිමට ආණ්ඩුවට වෙන්නේ අකුලගෙන යන්න. ශිශ්‍ය ව්‍යාපාරය එක්ක සටන් කරපු හැමෝටම උරුම උනේ ඉඉතිහාසයේ කුණු බක්කිය
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,678
    19,549
    113
    බලං හිටපන්. අතිමට ආණ්ඩුවට වෙන්නේ අකුලගෙන යන්න. ශිශ්‍ය ව්‍යාපාරය එක්ක සටන් කරපු හැමෝටම උරුම උනේ ඉඉතිහාසයේ කුණු බක්කිය
    රෙද්ද තමයි. 😂 යකෝ උන්ට උරුම උනේ හොද හයි pressure වතුර පාරවල් සහ කදුලු ගෑස් වලට අමතරව රෙද්දෙ රෙවෙන්න කාපු ගුටි පාරවල්.
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    රෙද්ද තමයි. 😂 යකෝ උන්ට උරුම උනේ හොද හයි pressure වතුර පාරවල් සහ කදුලු ගෑස් වලට අමතරව රෙද්දෙ රෙවෙන්න කාපු ගුටි පාරවල්.
    කෝ සයිටම්. උන් උන් නෙමේ බං. ඒ අපි. අපි වෙනුවෙන් අපි. වහල් කඩතුරාව ලිහපන්

    ------ Post added on Jul 17, 2021 at 8:52 PM
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,941
    14,328
    113
    වැලිවේරිය
    W4C3mCX.jpg
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    බලං හිටපන්. අතිමට ආණ්ඩුවට වෙන්නේ අකුලගෙන යන්න. ශිශ්‍ය ව්‍යාපාරය එක්ක සටන් කරපු හැමෝටම උරුම උනේ ඉඉතිහාසයේ කුණු බක්කිය
    ශිෂ්‍ය ව්‍යාපාරය??? උබල කැම්පස් ගියේ වියාපර කරන්නද??? රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් අවුරුදු 4ම ඉගෙන ගන්න උබල ගිය වැඩේ කරන් වරෙන් බං වියාපාර කොර කොර ඉන්නේ නැතිව.

    නිදහස් අධ්‍යාපනයේ නිදහස උඹලා වැරදි විදිහටනේ ගන්නේ බං.. 😂😂😂
    ------ Post added on Jul 17, 2021 at 9:50 PM

    අධ්‍යාපනේ මිලිටරීකරණය වෙනවනම් මම ගොඩක් කැමති, එහෙම උනානම් උඹලා වගේ ගොන් හත්තිලවු හැදෙන්නේ නෑ. කාලකන්නි.
    ------ Post added on Jul 17, 2021 at 9:54 PM
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,839
    20,382
    113
    හස්තිශෛලපුර
    ශිෂ්‍ය ව්‍යාපාරය??? උබල කැම්පස් ගියේ වියාපර කරන්නද??? රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් අවුරුදු 4ම ඉගෙන ගන්න උබල ගිය වැඩේ කරන් වරෙන් බං වියාපාර කොර කොර ඉන්නේ නැතිව.

    නිදහස් අධ්‍යාපනයේ නිදහස උඹලා වැරදි විදිහටනේ ගන්නේ බං.. 😂😂😂
    ------ Post added on Jul 17, 2021 at 9:50 PM

    අධ්‍යාපනේ මිලිටරීකරණය වෙනවනම් මම ගොඩක් කැමති, එහෙම උනානම් උඹලා වගේ ගොන් හත්තිලවු හැදෙන්නේ නෑ. කාලකන්නි.
    ------ Post added on Jul 17, 2021 at 9:54 PM

    උයා රට වෙනුවෙන් කරපු එක දෙයක් කියන්න.. 1 වසරේ ඉදන් 13 වෙනකන් නිදහස් අද්‍යාපනේ ලබලා.. ඒලෙවල් රිසල්ට් මොනාද උයාගෙ?