පව් බම්උයා රට වෙනුවෙන් කරපු එක දෙයක් කියන්න.. 1 වසරේ ඉදන් 13 වෙනකන් නිදහස් අද්‍යාපනේ ලබලා.. ඒලෙවල් රිසල්ට් මොනාද උයාගෙ?
එලියට බැහැලා බලපන් ගෙවල් අස්සට වෙලා ඉන්නෙ නැතුව. ජන මතය අපිත් එක්ක. Ncmc,saitmසටන වගේ kdu එකත් වහලයි නතර වෙන්නේඅනුරගේ පුතා ඉගෙන ගත්තේ කොහෙද? ලාල් කාන්තගේ දුව ඉගෙන ගත්තේ කොහෙද? කුහකයෝ.... මිනිස්සුන්ගේ සහයෝගයක් නෑ ඔය විරෝධයට.
kauda ban me campus ponnayek meke asse ringagen,
ubala kochchara uda panala kiwwath ubalata hoda job ekak hambuna ganam ubalage lamayi daganna dagalanne international school walata

ඒ වෑහෙව්වේ රනිල්ගේ කාලේ.. ගෝඨාගේ කාලේ වහයි පම්කක්... කුහුක කම මිසක් වෙන මොකක්ද? රජයේ කෑම්පස් වලට ගන්නේ කී දෙනාද? දෑන් රතු මල්ලිලාට පෙලපාලි යන්න සෙනග නෑද්ද? තියෙනවා ජන මතයක් පම්කක්.. ගොමා ලා නම් සපෝට් එච්චර තමා.. ලන්කාවෙ මිනිස්සුන්ට එපාම කරපු වුර්තීය සමිතියෙ සහයෝගය විතරයිඑලියට බැහැලා බලපන් ගෙවල් අස්සට වෙලා ඉන්නෙ නැතුව. ජන මතය අපිත් එක්ක. Ncmc,saitmසටන වගේ kdu එකත් වහලයි නතර වෙන්නේ
KDU wahanna ? Me ubala ?එලියට බැහැලා බලපන් ගෙවල් අස්සට වෙලා ඉන්නෙ නැතුව. ජන මතය අපිත් එක්ක. Ncmc,saitmසටන වගේ kdu එකත් වහලයි නතර වෙන්නේ
සයිටම් එකත් අකුලගෙන ගියේ ඔය විදියට තමා.ජනමතය එක පාර වෙනස් වෙන්නේ නෑ. ඒක කරන්න පුලුවන් ටික ටික. ගුරුවරු වෛද්‍යවරු අපේ සටනට එකතු වෙනවා.KDU wahanna ? Me ubala ?pissuda yako ubata poddk logically hithala balapan minissunta me loke karanna puluwn dewal saha bari dewal kiyala dekak thiyenawa. KDU eka ubalata wahanna puluwn nam itin meka ubalatama giya ratak wenawane
![]()
Hm hm karan palayanko ehenam ubage satanaසයිටම් එකත් අකුලගෙන ගියේ ඔය විදියට තමා.ජනමතය එක පාර වෙනස් වෙන්නේ නෑ. ඒක කරන්න පුලුවන් ටික ටික. ගුරුවරු වෛද්‍යවරු අපේ සටනට එකතු වෙනවා.
උබල බලන් ඉන්නේ උබලට හැම දේම නිකන්ම අරන් දෙනකන්. අපි නැති වෙයි.ඒත් සටන ඉදිරියට යනවා. මොකද සටන රැදිලා තියෙන්නේ මතවාද එක්ක මිසක් පුද්ගලවන්දනාව මත නෙමේHm hm karan palayanko ehenam ubage satanaubage net worth eka kiyak wageda me nikan ahanne. Watinakamak nikan hari thiyenawa nam watina dewal tika kaata kaata hari liyala deepan. Idam wahana gewal etc. (Et mata nam hiten naha ubata echra dewal athi kiyala) mokada saitm wage nam nemei KDU
ubawa athurudahan wenna puluwn tika dawasakin ubagema hodata kiwwe.
JVP එකට මිනිස්සු චන්දෙ දෙන්නේ නැත්තේ මොකද කියල ඇහුවොත්.. මේ ත්‍රෙඩ් එක PDF කරලා යවපන් අහපු එකාටHm hm karan palayanko ehenam ubage satanaubage net worth eka kiyak wageda me nikan ahanne. Watinakamak nikan hari thiyenawa nam watina dewal tika kaata kaata hari liyala deepan. Idam wahana gewal etc. (Et mata nam hiten naha ubata echra dewal athi kiyala) mokada saitm wage nam nemei KDU
ubawa athurudahan wenna puluwn tika dawasakin ubagema hodata kiwwe.
..පම්කේ ජන මතේ 

Mee minissu paw ban munge brain wash karala loku un sura sapa widinawaJVP එකට මිනිස්සු චන්දෙ දෙන්නේ නැත්තේ මොකද කියල ඇහුවොත්.. මේ ත්‍රෙඩ් එක PDF කරලා යවපන් අහපු එකාට..පම්කේ ජන මතේ
![]()
සිරාවට.Mee minissu paw ban munge brain wash karala loku un sura sapa widinawa
මෙදා සැරේ අරගලේ ජය ගනී මයේ හිතේ 
ශිෂ්‍ය ව්‍යාපාරය??? උබල කැම්පස් ගියේ වියාපර කරන්නද??? රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් අවුරුදු 4ම ඉගෙන ගන්න උබල ගිය වැඩේ කරන් වරෙන් බං වියාපාර කොර කොර ඉන්නේ නැතිව.
Mee minissu paw ban munge brain wash karala loku un sura sapa widinawa
Jvp උන්ට කවදාවත් ඡන්දෙ හම්බෙන්නේ නැත්තේ මෙන්න මේ හිගන මානසිකත්වය නිසා. අනිත් එක හැමදේම කඩාකප්පල් කරන්න හදන කුහක ගතිය නිසා
tire ekak ginithiyala doiya ganin gon jeppo...............
Jeppo tika me paaranan marun kanawa![]()
අනුරගේ පුතා ඉගෙන ගත්තේ කොහෙද? ලාල් කාන්තගේ දුව ඉගෙන ගත්තේ කොහෙද? කුහකයෝ.... මිනිස්සුන්ගේ සහයෝගයක් නෑ ඔය විරෝධයට.
ජේවීපී එක පුද්ගලික අධ්‍යාපන ආයතන වලට විරුද්ධ නෑ.මෙතන කරන්න හදන දේ ගොඩක් අයට තේරිලා නෑ.ගොඩක් අය හිතන්නේ ජේවීපී එක පුද්ගලික අධ්‍යාපන ආයතන හදනවට තමයි මේ විරුද්ධ වෙලා කෑගහන්නේ කියලා.ඒත් එහෙම නෙවෙයි.මේ පනතෙන් UGC එකේ අධීක්ෂණයක් නැතුව එක මණ්ඩලයකට ඕන විදියට උපාධි දෙන්න,ඒවගෙ ප්‍රමිතිය තීරණය කරන්න අවස්ථාව දෙනවා.ඒ මණ්ඩලේ ඉන්නේ අධ්‍යාපනය ගැන ප්‍රවීණයො නෙවෙයි.ඒ වගේම මේ මණ්ඩලේ අධ්‍යාපන අමාත්‍යාංශයට නෙවෙයි වග කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට.ඒකයි අධ්‍යාපනය මිලිටරි කරණයක් වෙනවා කියන්නෙ. එතකොට වෙන්නෙ ඕන කෙනෙක්ට මේ මණ්ඩලේ යටතේ කැම්පස් එකක් විතරක් නෙවෙයි ඉස්කෝලයක් උනත් අරින්න පුලුවන් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ UGC එකේ හොයාබැලීමකින් තොරව.එහෙම උනාම වෙන්නෙ අධ්‍යාපනයේ ප්‍රමිතිය බාල වෙන එක.ඉන්දියාවත් මේ දේම කරා.අද ඉන්දියාවෙ උපාධි වලට තියෙන පිලිගැනීම අඩු වෙලා තියෙනවා.JVP එකට මිනිස්සු චන්දෙ දෙන්නේ නැත්තේ මොකද කියල ඇහුවොත්.. මේ ත්‍රෙඩ් එක PDF කරලා යවපන් අහපු එකාට..පම්කේ ජන මතේ
![]()