KDU Hospital - හදිසි ලෙඩක් ව අරන් යන්න අව්ලක් නැද්ද?

topkollek

Well-known member
  • May 22, 2014
    36,674
    1
    49,335
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යන්න එපා. සෝමාරි දොස්තරල ඉන්නෙ.

    මම දවසක් වැඩ කරන එකෙකුට අසනීප නිසා ඕකට එක්ක ගියා. අපි යනකොටත් එතන පෝලිමේ කොල්ලෙක් හිටිය ඇතුලට ගන්නෙ නැතිව.

    අපිවත් ඇතුලට ගත්ත. ඒ වෙලාවේ අටෙන්ඩන් කෙනෙක් දුවගෙන ආව දොස්තරගාවට. දොස්තරය ඌට කියනවා අර එළියේ ඉන්න එකාට බිජ්ජ කසනවා කියල ඌව බලන්න ඉන්න කියල.
     
    • Like
    Reactions: EzioAuditore

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    26,129
    14,884
    113
    Kdu loku leda walata aran yanna epa sawuththui issara idanma. Mama hithanne genichchath eyala ewalema wena hospital ekakata maru karanawa.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    727
    517
    93
    Ai කළුබෝවල හොඳ නැහැ කියන්නේ උඹලා? මොනවද අවුල?
    මික්ස් reviews තියෙන්නේ කට්ටියගේ, මම කිහිප දෙනෙක්ගෙන් ඇහුව, සමහරු හොඳයි කියනවා සමහරු අවුල් කියනවා.

    thanks මචන්ලා විස්තර වලට, ජෙනරල් හොස්පිටල් අරන් යනවා එහෙම අමාරුවක් උනොත්.
    ------ Post added on Jan 14, 2025 at 7:00 PM
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    727
    517
    93
    Epa machan.
    KDU mona ledakatawath mama recommend karanne na.
    Thaaththa accident una. Aha yata damage una. Mama KDU aran giyama eki e wele hitapu lady doctor (young uttiyek) aduwa ane mata bayai kiyala.
    E uttitath banala mama Kalubovila ekkan awa.
    Hodata giya un maruna incidents 5k (godak kittu ayage) thiyanawa
    ඔව් මචන්, මේ thread එකේ ගොඩක් අය කියලා තියෙනවා අවුල් කියල. General hospital නැත්නම් කළුබෝවිල තමයි එක්ක යන්න ඕනේ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    5,249
    7,532
    113
    තාම ඇම්බියුලන්ස් සර්විස් එකක් හම්බුනේ නැද්ද මචං.

    හරියටම කොයි ටවුන් එකේද ඉන්නේ කිව්වොත් මාත් දන්නා අයගෙන් අහලා කියන්නම්
     
    • Like
    Reactions: EzioAuditore

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    5,249
    7,532
    113
    Genna Epaa bung...apita wada wadiwenawa....aran palayan kalubowila....sthuthiy....
    රෝගියෙක් ප්‍රතික්ෂේප කීරීම වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනියි
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    727
    517
    93
    තාම ඇම්බියුලන්ස් සර්විස් එකක් හම්බුනේ නැද්ද මචං.

    හරියටම කොයි ටවුන් එකේද ඉන්නේ කිව්වොත් මාත් දන්නා අයගෙන් අහලා කියන්නම්
    Piliyandala machan, wistharayak danagaththoth kiyanna Ambulance service ekak gana ♥️
     
    • Like
    Reactions: Janatha Jhon