Say no to KDU

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    ජේවීපී එක පුද්ගලික අධ්‍යාපන ආයතන වලට විරුද්ධ නෑ.මෙතන කරන්න හදන දේ ගොඩක් අයට තේරිලා නෑ.ගොඩක් අය හිතන්නේ ජේවීපී එක පුද්ගලික අධ්‍යාපන ආයතන හදනවට තමයි මේ විරුද්ධ වෙලා කෑගහන්නේ කියලා.ඒත් එහෙම නෙවෙයි.මේ පනතෙන් UGC එකේ අධීක්ෂණයක් නැතුව එක මණ්ඩලයකට ඕන විදියට උපාධි දෙන්න,ඒවගෙ ප්‍රමිතිය තීරණය කරන්න අවස්ථාව දෙනවා.ඒ මණ්ඩලේ ඉන්නේ අධ්‍යාපනය ගැන ප්‍රවීණයො නෙවෙයි.ඒ වගේම මේ මණ්ඩලේ අධ්‍යාපන අමාත්‍යාංශයට නෙවෙයි වග කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට.ඒකයි අධ්‍යාපනය මිලිටරි කරණයක් වෙනවා කියන්නෙ. එතකොට වෙන්නෙ ඕන කෙනෙක්ට මේ මණ්ඩලේ යටතේ කැම්පස් එකක් විතරක් නෙවෙයි ඉස්කෝලයක් උනත් අරින්න පුලුවන් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ UGC එකේ හොයාබැලීමකින් තොරව.එහෙම උනාම වෙන්නෙ අධ්‍යාපනයේ ප්‍රමිතිය බාල වෙන එක.ඉන්දියාවත් මේ දේම කරා.අද ඉන්දියාවෙ උපාධි වලට තියෙන පිලිගැනීම අඩු වෙලා තියෙනවා.
    ඒ වගේම මේ මණ්ඩලේට පුලුවන් සිසුන් අතරෙ ඇති වෙන ඕනම ප්‍රශ්න කිරීමක්(මේක අර්ථ දක්වලා නෑ) කැමති විදියකින් මර්දනය කරන්න.ඒ වගේම මේවා හදන්නේ රජයේ භාණ්ඩාගාරෙ මුදල් වලින්.ඒ කියන්නෙ රජය පුද්ගලික අධ්‍යාපනය ප්‍රවර්ධනය කරනවා.නමුත් රජය ප්‍රවර්ධනය කරන්න ඕන නිදහස් අධ්‍යාපනය.ඔන්න ඕවා නිසා තමයි ඕකට විරුද්ධ වෙන්නේ.පුද්ගලික අධ්‍යාපන ආයතන වලට ජේවීපී එක විරුද්ධ නෑ.
    අම්මෝ ඔව් බන් ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වල අද්‍යාපන ප්‍රමිතිය වැඩිම වෙලා දොරේ ගලල තියෙන්නේ. ඒක තමා ලෝකේ ඔක්කොම highly technical දේවල් කරද්දී ලංකාව consult කරන්නේ. අනේ නිකන් පලයන් බන් ආතල් දෙන්නේ නැතුව. එපා වෙලා ඉන්නේ ඔව්ව අහල. :lol: ලංකාවේන් එලියට ගිය නැති ලින් මැඩියන්ට ඔව්ව කියහන් public forum වල ඔය රචනා දාන්න එපා :rofl:
    දොස්තරලා consultant ල වෙද්දී international exposure එක අරන් එන්න කියල UK එලවන්නේ ඔය වගේ මොංගල් dial හොද කරන්න. සමහර උන්ට හොද වෙනවා හොද විල්ලක් ආයි එන්නෙම නෑ ලංකාවට.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,733
    1
    8,915
    113
    අම්මෝ ඔව් බන් ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වල අද්‍යාපන ප්‍රමිතිය වැඩිම වෙලා දොරේ ගලල තියෙන්නේ. ඒක තමා ලෝකේ ඔක්කොම highly technical දේවල් කරද්දී ලංකාව consult කරන්නේ. අනේ නිකන් පලයන් බන් ආතල් දෙන්නේ නැතුව. එපා වෙලා ඉන්නේ ඔව්ව අහල. :lol: ලංකාවේන් එලියට ගිය නැති ලින් මැඩියන්ට ඔව්ව කියහන් public forum වල ඔය රචනා දාන්න එපා :rofl:
    දොස්තරලා consultant ල වෙද්දී international exposure එක අරන් එන්න කියල UK එලවන්නේ ඔය වගේ මොංගල් dial හොද කරන්න. සමහර උන්ට හොද වෙනවා හොද විල්ලක් ආයි එන්නෙම නෑ ලංකාවට
    කතාවෙන් පේන්නේ ලෝකෙ වටේ ගිය කෙනෙක් වගේ.හැබැයි කියන දේ තේරුම් ගන්න තරම් මොලේ වැඩිල නම් නෑ ලෝකෙ වටේ රවුම් ගැහුවට.කමක් නෑ තව ටිකක් ට්‍රයි කරන්නම් තේරුම් කරල දෙන්න.ලංකාවෙ අධ්‍යාපන ප්‍රමිතිය අම්මට සිරි වෙන්න තියෙනව කියල මම කියල නෑ.ඒක ඔයා හිතාගත්ත එකක්.මම කියන්නේ මේ වැඩෙන් වෙන්නේ තියෙන ටිකත් නැති වෙනව කියලා.රජයක් කරන්න ඕන ප්‍රමිතිය වැඩි වෙන දේවල් මිසක් තියෙන චුට්ටත් නැති වෙන වැඩ නෙවෙයි.ඒකයි මේ කියන්නේ.සොරි මීට වඩා නම් තේරුම් කරන්න විදියක් නෑ.
     
    • Like
    Reactions: Kasun Baba

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ජේවීපී එක පුද්ගලික අධ්‍යාපන ආයතන වලට විරුද්ධ නෑ.මෙතන කරන්න හදන දේ ගොඩක් අයට තේරිලා නෑ.ගොඩක් අය හිතන්නේ ජේවීපී එක පුද්ගලික අධ්‍යාපන ආයතන හදනවට තමයි මේ විරුද්ධ වෙලා කෑගහන්නේ කියලා.ඒත් එහෙම නෙවෙයි.මේ පනතෙන් UGC එකේ අධීක්ෂණයක් නැතුව එක මණ්ඩලයකට ඕන විදියට උපාධි දෙන්න,ඒවගෙ ප්‍රමිතිය තීරණය කරන්න අවස්ථාව දෙනවා.ඒ මණ්ඩලේ ඉන්නේ අධ්‍යාපනය ගැන ප්‍රවීණයො නෙවෙයි.ඒ වගේම මේ මණ්ඩලේ අධ්‍යාපන අමාත්‍යාංශයට නෙවෙයි වග කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට.ඒකයි අධ්‍යාපනය මිලිටරි කරණයක් වෙනවා කියන්නෙ. එතකොට වෙන්නෙ ඕන කෙනෙක්ට මේ මණ්ඩලේ යටතේ කැම්පස් එකක් විතරක් නෙවෙයි ඉස්කෝලයක් උනත් අරින්න පුලුවන් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ UGC එකේ හොයාබැලීමකින් තොරව.එහෙම උනාම වෙන්නෙ අධ්‍යාපනයේ ප්‍රමිතිය බාල වෙන එක.ඉන්දියාවත් මේ දේම කරා.අද ඉන්දියාවෙ උපාධි වලට තියෙන පිලිගැනීම අඩු වෙලා තියෙනවා.
    ඒ වගේම මේ මණ්ඩලේට පුලුවන් සිසුන් අතරෙ ඇති වෙන ඕනම ප්‍රශ්න කිරීමක්(මේක අර්ථ දක්වලා නෑ) කැමති විදියකින් මර්දනය කරන්න.ඒ වගේම මේවා හදන්නේ රජයේ භාණ්ඩාගාරෙ මුදල් වලින්.ඒ කියන්නෙ රජය පුද්ගලික අධ්‍යාපනය ප්‍රවර්ධනය කරනවා.නමුත් රජය ප්‍රවර්ධනය කරන්න ඕන නිදහස් අධ්‍යාපනය.ඔන්න ඕවා නිසා තමයි ඕකට විරුද්ධ වෙන්නේ.පුද්ගලික අධ්‍යාපන ආයතන වලට ජේවීපී එක විරුද්ධ නෑ.
    මචං උඹයි මායි දන්න මගුල
    උඹ නිකමට වර්ල්ඩ් රැන්කින් වල බලපන් ලංකාවේ කැම්පස් එකක් තියෙන අඩුම තැන
    ඒ එක්කම උඹ බලපන් උඹ ඔය කියන කොලිටි අඩු උනැයි කියන ඉන්ඩියන් කැම්පස් එකක් අද දවස වෙද්දි තියෙන තැන
    ලංකාව 1001+ බ්‍රා. ඉන්ඩියාව සැහෙන්න ඉස්සරහින්

    අනික කාලකන්නි ජෙප්පෝ හැමදාම හැමදේටම කකුලෙන් අදින එක විතරමයි කලේ
    උන් දෙයක් කලොත් බනිනවා. නොකලොත් එත් බනිනවා. මට මතකයි ඔය සක්කිලි NSBM එකටත් කියෙව්වා

    වැල් බයිලා බයි. උන් රටකට සාපයක්. 3% ඉක්මනටම .3% වෙන්න කියලා පතනවා
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කතාවෙන් පේන්නේ ලෝකෙ වටේ ගිය කෙනෙක් වගේ.හැබැයි කියන දේ තේරුම් ගන්න තරම් මොලේ වැඩිල නම් නෑ ලෝකෙ වටේ රවුම් ගැහුවට.කමක් නෑ තව ටිකක් ට්‍රයි කරන්නම් තේරුම් කරල දෙන්න.ලංකාවෙ අධ්‍යාපන ප්‍රමිතිය අම්මට සිරි වෙන්න තියෙනව කියල මම කියල නෑ.ඒක ඔයා හිතාගත්ත එකක්.මම කියන්නේ මේ වැඩෙන් වෙන්නේ තියෙන ටිකත් නැති වෙනව කියලා.රජයක් කරන්න ඕන ප්‍රමිතිය වැඩි වෙන දේවල් මිසක් තියෙන චුට්ටත් නැති වෙන වැඩ නෙවෙයි.ඒකයි මේ කියන්නේ.සොරි මීට වඩා නම් තේරුම් කරන්න විදියක් නෑ.
    රජයට උපදෙස් දෙන සෙට් එක මාරයි
    මොකක්ද බන් අපේ ප්‍රමිතිය
    සිවුර දාගත්ත තක්කඩි ටිකක් පොදු අරගෙන අරගල කරන එකද ප්‍රමිතිය

    ගිරවු වගේ කටපාඩම් කරවලා විභාග පාස් කරවලා සංවර්ධන නිලධාරී පත්වීම් ගන්න එකද ප්‍රමිතිය
    ඔය එක හාල් කැඳයෙක්ට පිටරටක ඉල්ලන කිසිම රික්වයර්මන්ට් එකක් පුල්ෆිල් කරන්න බෑ ( රෙද්දේ උපාධි)
    සංර්ධන නිලධාරීම තමා සංවර්ධනයක් නොවුනත් රටට

    සිස්ස අරගල කිරීල්ලට නම් සුප්පා
     
    • Like
    Reactions: malakadss

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,739
    28,651
    113
    බලං හිටපන්. අතිමට ආණ්ඩුවට වෙන්නේ අකුලගෙන යන්න. ශිශ්‍ය ව්‍යාපාරය එක්ක සටන් කරපු හැමෝටම උරුම උනේ ඉඉතිහාසයේ කුණු බක්කිය
    yahapalana kale damma sellan dan ba..niwan gihin tamai nathera wenne 🤭
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    කතාවෙන් පේන්නේ ලෝකෙ වටේ ගිය කෙනෙක් වගේ.හැබැයි කියන දේ තේරුම් ගන්න තරම් මොලේ වැඩිල නම් නෑ ලෝකෙ වටේ රවුම් ගැහුවට.කමක් නෑ තව ටිකක් ට්‍රයි කරන්නම් තේරුම් කරල දෙන්න.ලංකාවෙ අධ්‍යාපන ප්‍රමිතිය අම්මට සිරි වෙන්න තියෙනව කියල මම කියල නෑ.ඒක ඔයා හිතාගත්ත එකක්.මම කියන්නේ මේ වැඩෙන් වෙන්නේ තියෙන ටිකත් නැති වෙනව කියලා.රජයක් කරන්න ඕන ප්‍රමිතිය වැඩි වෙන දේවල් මිසක් තියෙන චුට්ටත් නැති වෙන වැඩ නෙවෙයි.ඒකයි මේ කියන්නේ.සොරි මීට වඩා නම් තේරුම් කරන්න විදියක් නෑ.

    ඔව් බන් ලංකාවේ education වලට ගහන්න education එකක් නෑ. UGC එකෙන් approve කරේ නැත්තන් ලෝකේ ඉතින් මොන university එකකින් ඉගෙන ගත්තත් වැඩක් නෑ. ජෙප්පෝ කියන එක තමා පිළිගන්න ඕනි. ජෙප්පෝ කිව්වොත් Harvard Law හොද නෑ, MIT engineering හොද නෑ, Princeton physics හොද නෑ ලංකාවේ තමා qualityම එව්වා තියෙන්නේ එව්වා බාල වෙනවා සල්ලි දීල ඉගෙනගත්තම ගමන්, KDU එකට කරන්න දුන්නොත් UGC approval නැතුව ලංකාවේ education වැටෙනවා කියල එව්වා තමා ඇත්ත. උබල එව්වා පිලිගනින් හැබැයි ඉතින් අනික් උන් දන්නවා ඔකේ ඇතුලේ තියන දේ. Campus ගියපු ගමන් බහුතරේ ගොනාට අන්දන්න පුළුවන් කියල ජෙප්පෝ හැමදාම ඔප්පු කරනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ජේවීපී එක පුද්ගලික අධ්‍යාපන ආයතන වලට විරුද්ධ නෑ.මෙතන කරන්න හදන දේ ගොඩක් අයට තේරිලා නෑ.ගොඩක් අය හිතන්නේ ජේවීපී එක පුද්ගලික අධ්‍යාපන ආයතන හදනවට තමයි මේ විරුද්ධ වෙලා කෑගහන්නේ කියලා.ඒත් එහෙම නෙවෙයි.මේ පනතෙන් UGC එකේ අධීක්ෂණයක් නැතුව එක මණ්ඩලයකට ඕන විදියට උපාධි දෙන්න,ඒවගෙ ප්‍රමිතිය තීරණය කරන්න අවස්ථාව දෙනවා.ඒ මණ්ඩලේ ඉන්නේ අධ්‍යාපනය ගැන ප්‍රවීණයො නෙවෙයි.ඒ වගේම මේ මණ්ඩලේ අධ්‍යාපන අමාත්‍යාංශයට නෙවෙයි වග කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට.ඒකයි අධ්‍යාපනය මිලිටරි කරණයක් වෙනවා කියන්නෙ. එතකොට වෙන්නෙ ඕන කෙනෙක්ට මේ මණ්ඩලේ යටතේ කැම්පස් එකක් විතරක් නෙවෙයි ඉස්කෝලයක් උනත් අරින්න පුලුවන් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ UGC එකේ හොයාබැලීමකින් තොරව.එහෙම උනාම වෙන්නෙ අධ්‍යාපනයේ ප්‍රමිතිය බාල වෙන එක.ඉන්දියාවත් මේ දේම කරා.අද ඉන්දියාවෙ උපාධි වලට තියෙන පිලිගැනීම අඩු වෙලා තියෙනවා.
    ඒ වගේම මේ මණ්ඩලේට පුලුවන් සිසුන් අතරෙ ඇති වෙන ඕනම ප්‍රශ්න කිරීමක්(මේක අර්ථ දක්වලා නෑ) කැමති විදියකින් මර්දනය කරන්න.ඒ වගේම මේවා හදන්නේ රජයේ භාණ්ඩාගාරෙ මුදල් වලින්.ඒ කියන්නෙ රජය පුද්ගලික අධ්‍යාපනය ප්‍රවර්ධනය කරනවා.නමුත් රජය ප්‍රවර්ධනය කරන්න ඕන නිදහස් අධ්‍යාපනය.ඔන්න ඕවා නිසා තමයි ඕකට විරුද්ධ වෙන්නේ.පුද්ගලික අධ්‍යාපන ආයතන වලට ජේවීපී එක විරුද්ධ නෑ.
    පුද්ගලික අද්‍යාපන ආයතන වලට ජෙවීපී එක විරුද්ධයි.. ඉගෙන ගන්න නම් යන්නේ ඈයි මර්දනය කරයි කියලා බය වෙන්නේ. කෑම්පස් වල මර්ධනය කරන්නේ රෑග් කරන එවුන්නේ.. ලන්කාවේ අවුරුද්දකට ළමයි කීයල් කෑම්පස් දාලා යනවද? සියදිවි නසා ගන්නවාද? නිදහස් අද්‍යාපනය නෙමේ ඕකට කියන්නේ නොමිලේ අද්‍යාපනය.. ලන්කාවේ සෞඛය විකුණන්න පුලුවන් ඒ ලෙවල් වෙනකම් අධ්‍යාපනය විකුණන්න පුලුවන්. ඒ වුනාට ප්‍රයිවට් කෑම්පස් බෑ.. මොනවද් බන් මේ ලොජික්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    IT jobs walata minissu nathuwa Indian un meke ringanna hadanawa.. mun indagena labbak kathakaranawa..
    අයි ටී විතරක් නෙමේ අනිත් හෑම එකටම ඉන්දියානුවෝ එනවා.. මුන් මේ කරන අජපල් වෑඩ හින්දා ලන්කාවටමයි පාඩුව..
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,733
    1
    8,915
    113
    ඔව් බන් ලංකාවේ education වලට ගහන්න education එකක් නෑ. UGC එකෙන් approve කරේ නැත්තන් ලෝකේ ඉතින් මොන university එකකින් ඉගෙන ගත්තත් වැඩක් නෑ. ජෙප්පෝ කියන එක තමා පිළිගන්න ඕනි. ජෙප්පෝ කිව්වොත් Harvard Law හොද නෑ, MIT engineering හොද නෑ, Princeton physics හොද නෑ ලංකාවේ තමා qualityම එව්වා තියෙන්නේ එව්වා බාල වෙනවා සල්ලි දීල ඉගෙනගත්තම ගමන්, KDU එකට කරන්න දුන්නොත් UGC approval නැතුව ලංකාවේ education වැටෙනවා කියල එව්වා තමා ඇත්ත. උබල එව්වා පිලිගනින් හැබැයි ඉතින් අනික් උන් දන්නවා ඔකේ ඇතුලේ තියන දේ. Campus ගියපු ගමන් බහුතරේ ගොනාට අන්දන්න පුළුවන් කියල ජෙප්පෝ හැමදාම ඔප්පු කරනවා.
    කොතලාවල පනත කියන්නෙ එකක්.ඒක පනතක්. KDU කියන්නෙ ආයතනයක්.ඒක දැනටත් UGC එක යටතේ තියෙන්නේ.ඒ ටිකවත් නොදන්න එකෙක් එක්කනෙ මම මේ වාද කරන්නෙ.හරි හරි ඔයා හරි.මං වැරදියි.ලෝකෙ වටේ යන ගමන් හැමදේම දේශපාලන කෝනෙන් බලන එක වත් අඩු කරගන්න ට්‍රයි කරන්න.මොලේ නම් ඔයිට වඩා වැඩෙන එකක් නෑ.තව එකක්.මම නොකියපු දේවල් ඔයා කියලා ඔයාම ඒවට උත්තර දෙන්න යන්න එපා.හිනා යනවා.මම කියපු ඒව කෝට් කරන්න.

    පුද්ගලික අද්‍යාපන ආයතන වලට ජෙවීපී එක විරුද්ධයි.. ඉගෙන ගන්න නම් යන්නේ ඈයි මර්දනය කරයි කියලා බය වෙන්නේ. කෑම්පස් වල මර්ධනය කරන්නේ රෑග් කරන එවුන්නේ.. ලන්කාවේ අවුරුද්දකට ළමයි කීයල් කෑම්පස් දාලා යනවද? සියදිවි නසා ගන්නවාද? නිදහස් අද්‍යාපනය නෙමේ ඕකට කියන්නේ නොමිලේ අද්‍යාපනය.. ලන්කාවේ සෞඛය විකුණන්න පුලුවන් ඒ ලෙවල් වෙනකම් අධ්‍යාපනය විකුණන්න පුලුවන්. ඒ වුනාට ප්‍රයිවට් කෑම්පස් බෑ.. මොනවද් බන් මේ ලොජික්
    විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියන එකේ අර්ථ දැක්වීමෙම තියෙනවා අරගලකාරී බව කියන එක.මර්දනය කරන්නේ රැග් කරන උන්ව නෙවෙයි.ප්‍රශ්න කරන උන්ව.ඔය තමන්ට කැම්පස් යන්න බැරි උන නිසා කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට වෛර කරාට උන් එහෙම නෑ.උදාහරණයක් විදියට උන් ඔය කඳුලු ගෑස්,වතුර පාරවල් කකා ඉල්ලන ප්‍රධාන දෙයක් තමා අධ්‍යාපනයට රටේ ආදායමෙන් 6%ක් වෙන් කරන්න කියන එක.ඒකෙන් කොහොමද නරකක් වෙන්නේ?උන්ගෙ අනිත් ඉල්ලීමුත් ඔය වගේ තමා.එකම දේ ඒව මිනිස්සුන්ට තේරෙන් නෑ.උන්ගෙ පිකට් එකක් නිසා තමන්ට ගෙදර යන්න පරක්කු උනොත් උන්ට බනිනවා මිසක් ඇයි මුන් මේක කරන්නෙ කියල හිතන් නෑ
    ------ Post added on Jul 18, 2021 at 12:40 PM
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    කොතලාවල පනත කියන්නෙ එකක්.ඒක පනතක්. KDU කියන්නෙ ආයතනයක්.ඒක දැනටත් UGC එක යටතේ තියෙන්නේ.ඒ ටිකවත් නොදන්න එකෙක් එක්කනෙ මම මේ වාද කරන්නෙ.හරි හරි ඔයා හරි.මං වැරදියි.ලෝකෙ වටේ යන ගමන් හැමදේම දේශපාලන කෝනෙන් බලන එක වත් අඩු කරගන්න ට්‍රයි කරන්න.මොලේ නම් ඔයිට වඩා වැඩෙන එකක් නෑ.තව එකක්.මම නොකියපු දේවල් ඔයා කියලා ඔයාම ඒවට උත්තර දෙන්න යන්න එපා.හිනා යනවා.මම කියපු ඒව කෝට් කරන්න.
    එකේ නම කොතලාව පනත නෙවේ මොට්ටසේන
    ජෙනරාල් ස' ජෝන් කොතලාවල ජාතික ආරක්ෂණ විශ්වවිද්‍යාල පනත
    KNDU Bill
    තවත් තේරෙන්නේ නැත්තන්
    General Sir John Kotelawala National Defence University Bill

    සටන් කරන්නේ මොකේටද කියල ඉගෙනගනින් මුලින් please පාරේ බැහැල කෑ ගහන්නේ නැතුව board කෑලි උස්සන්.
     
    NoProtect

    Member
    Jul 8, 2021
    10
    7
    3

    1% research වලට ඕනි. දෙන්නේ 0.1%. ඉතින් දියුණු වෙයිද කැම්පස්?
     
    මමත් ලන්කාවේ ඉහලින්ම පිලිගත්ත රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගත්ත එකෙක්. මට කියන්න ඕනේ නෑ සටන් ගෑනයි රෑග් ගෑනයි මර්දනය ගෑනයි. අපි කිසිම ප්‍රශ්ණයක් නෑතිව හරියටම අවුරුදු 4 න් උපාධිය සම්පුර්ණ කලා.. රජයෙන් මර්දනයක් වුනෙත් නෑ රෑග් කිරීමක් තිබ්බෙත් නෑ, ඒ වුනාට රෑග් වෙන එවුන් විදින මානසික පීඩනට අපි දෑක්කා අපිත් එක්ක බෝඩිම් වල ඉදපු එවුන් ගෙන්. අනිවාර්යයෙන් ප්‍රයිවට් කෑම්පස් තව හුගක් පටන් ගන්න ඕනේ ලන්කාවේ. උන්ට මෙහෙ ජොබ් ඕන නෑ. ඕන තරම් වෙන රටවල ජොබ් තියෙනවා.. මොකද ජොබ් වලට අනුව නෙමේ නම් උගන්වන්නේ ප්‍රයිවට් කෑම්පස් ඩිග්‍රී වලට ළමයි එන්නේ නෑ.. ඊලගට රස්සාවල් ඉල්ලලා පාරේ උද්ගෝශනය කරන්නේ කවුද? ප්‍රයිවට් කෑම්පස් වලින් එලියට ආපු එවුන්ද? ඒකෙන්ම හිතා ගන්න පුලුවන් නේ තත්වේ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියන එකේ අර්ථ දැක්වීමෙම තියෙනවා අරගලකාරී බව කියන එක
    ------ Post added on Jul 18, 2021 at 12:40 PM
    අඩෝ නෝ :lol:
    කවුද බන් උබලට මෙව්වා කිව්වේ. senior අයියලද?
    private එකක ගියාම අරගල කරන්න වෙන්නේ ජීවිතේ ගැටගහන් ඉගෙන ගන්න.
    KDU එකේ අරගල කරලා බලහන් දෙයි දොබෙන් යන්න.

    මේ කියන දේවල් වලින් මට පෙන්නේ ලංකාවේ අද්යපයන නන්න වෙලා තියෙන්නේ සැරටම.

    උබලගේ higher education වලට abroad ගිය එකෙක්ගෙන් අහල බලහන්කො එහේ campus එක ඇතුලේ අරගල කීයක් කරාද කියල :rofl:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,733
    1
    8,915
    113
    එකේ නම කොතලාව පනත නෙවේ මොට්ටසේන
    ජෙනරාල් ස' ජෝන් කොතලාවල ජාතික ආරක්ෂණ විශ්වවිද්‍යාල පනත
    KNDU Bill
    තවත් තේරෙන්නේ නැත්තන්
    General Sir John Kotelawala National Defence University Bill

    සටන් කරන්නේ මොකේටද කියල ඉගෙනගනින් මුලින් please පාරේ බැහැල කෑ ගහන්නේ නැතුව board කෑලි උස්සන්.
    ඉතින් මම ඒක පටල ගත්තෙ නෑ.ඔයා තමයි ඒක පටල ගත්තෙ.ඔයා තාමත් පටලගෙන ඉන්නෙ.ඔයා හිතන්නෙ ඔය පනත අදාල වෙන්නෙ kdu එකට විතරයි කියලා.එහෙම නෑ.ඔය පනත යටතේ ඕන ඕන අයට ඕන ඕන විදියට ඉස්කෝලයක් උනත් අරින්න පුලුවන්.අවශ්‍ය වෙන්නෙ අධ්‍යාපනය ගැන වෘත්තිය දැනුමක් නැති අය බහුතරයක් ඉන්න අර මණ්ඩලේ කැමැත්ත විතරයි.ඇයි බං උඹට ඒක වැරදියි කියල තේරෙන් නැත්තෙ?

    අඩෝ නෝ :lol:
    කවුද බන් උබලට මෙව්වා කිව්වේ. senior අයියලද?
    private එකක ගියාම අරගල කරන්න වෙන්නේ ජීවිතේ ගැටගහන් ඉගෙන ගන්න.
    KDU එකේ අරගල කරලා බලහන් දෙයි දොබෙන් යන්න.

    මේ කියන දේවල් වලින් මට පෙන්නේ ලංකාවේ අද්යපයන නන්න වෙලා තියෙන්නේ සැරටම.

    උබලගේ higher education වලට abroad ගිය එකෙක්ගෙන් අහල බලහන්කො එහේ campus එක ඇතුලේ අරගල කීයක් කරාද කියල :rofl:
    අනේ බං මම කැම්පස් කියල කවුද උඹට කීවෙ?මම ඉගෙන ගන්නෙත් ප්‍රයිවට් තැනක.වෙන රටවල මොකටද බං අරගල කරන්නේ.ඒ රටවල අධ්‍යාපනයට ඉහලම
    අවධානයක් දෙනවා.වෙන කතා ඕන නෑ ආසියාවෙන් අඩුම මුදලක් අධ්‍යාපනයට වෙන් කරන රට ලංකාව.ඇෆ්ඝනිස්තානෙ විතරයි මතක විදියට අපට පහලින් ඉන්නෙ.උඹ ප්‍රයිවට් තැනක ඉගෙන ගත්ත එකෙක් වෙන්න ඇති.ඒත් මේ වගේ වැඩ වලට ආවඩන්න එපා බං.
    ------ Post added on Jul 18, 2021 at 1:08 PM
     
    NoProtect

    Member
    Jul 8, 2021
    10
    7
    3
    මමත් ලන්කාවේ ඉහලින්ම පිලිගත්ත රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගත්ත එකෙක්. මට කියන්න ඕනේ නෑ සටන් ගෑනයි රෑග් ගෑනයි මර්දනය ගෑනයි. අපි කිසිම ප්‍රශ්ණයක් නෑතිව හරියටම අවුරුදු 4 න් උපාධිය සම්පුර්ණ කලා.. රජයෙන් මර්දනයක් වුනෙත් නෑ රෑග් කිරීමක් තිබ්බෙත් නෑ, ඒ වුනාට රෑග් වෙන එවුන් විදින මානසික පීඩනට අපි දෑක්කා අපිත් එක්ක බෝඩිම් වල ඉදපු එවුන් ගෙන්. අනිවාර්යයෙන් ප්‍රයිවට් කෑම්පස් තව හුගක් පටන් ගන්න ඕනේ ලන්කාවේ. උන්ට මෙහෙ ජොබ් ඕන නෑ. ඕන තරම් වෙන රටවල ජොබ් තියෙනවා.. මොකද ජොබ් වලට අනුව නෙමේ නම් උගන්වන්නේ ප්‍රයිවට් කෑම්පස් ඩිග්‍රී වලට ළමයි එන්නේ නෑ.. ඊලගට රස්සාවල් ඉල්ලලා පාරේ උද්ගෝශනය කරන්නේ කවුද? ප්‍රයිවට් කෑම්පස් වලින් එලියට ආපු එවුන්ද? ඒකෙන්ම හිතා ගන්න පුලුවන් නේ තත්වේ.
    Art Faculty තමා කරුමේ job oriented කලා නම් solved. එහෙම බැනේ නේද?
     
    • Haha
    Reactions: Sonique

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,733
    1
    8,915
    113
    මමත් ලන්කාවේ ඉහලින්ම පිලිගත්ත රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගත්ත එකෙක්. මට කියන්න ඕනේ නෑ සටන් ගෑනයි රෑග් ගෑනයි මර්දනය ගෑනයි. අපි කිසිම ප්‍රශ්ණයක් නෑතිව හරියටම අවුරුදු 4 න් උපාධිය සම්පුර්ණ කලා.. රජයෙන් මර්දනයක් වුනෙත් නෑ රෑග් කිරීමක් තිබ්බෙත් නෑ, ඒ වුනාට රෑග් වෙන එවුන් විදින මානසික පීඩනට අපි දෑක්කා අපිත් එක්ක බෝඩිම් වල ඉදපු එවුන් ගෙන්. අනිවාර්යයෙන් ප්‍රයිවට් කෑම්පස් තව හුගක් පටන් ගන්න ඕනේ ලන්කාවේ. උන්ට මෙහෙ ජොබ් ඕන නෑ. ඕන තරම් වෙන රටවල ජොබ් තියෙනවා.. මොකද ජොබ් වලට අනුව නෙමේ නම් උගන්වන්නේ ප්‍රයිවට් කෑම්පස් ඩිග්‍රී වලට ළමයි එන්නේ නෑ.. ඊලගට රස්සාවල් ඉල්ලලා පාරේ උද්ගෝශනය කරන්නේ කවුද? ප්‍රයිවට් කෑම්පස් වලින් එලියට ආපු එවුන්ද? ඒකෙන්ම හිතා ගන්න පුලුවන් නේ තත්වේ.
    අනිවාර්යයෙන් පටන් ගන්න ඕන.මාත් හිතනවා ලංකාවෙ තව පුද්ගලික වෛද්‍ය විද්‍යාල කීපයක් තිබුන නම් හොඳයි කියලා.ඒත් ඒව කරන්න ඕන මේ විදියට නෙවෙයි.ugc එක තියෙද්දි අධ්‍යාපනය ගැන විෂය ප්‍රවීණත්වයක් නැති අය ගොඩක් ප්‍රධානත්වය දරණ මණ්ඩලයකට අධ්‍යාපනය ගැන තීරණ ගන්න බලය දෙන එක වැරදියි.
     
    • Like
    Reactions: silent one

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,108
    953
    113
    V

    විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියන එකේ අර්ථ දැක්වීමෙම තියෙනවා අරගලකාරී බව කියන එක.
    ------ Post added on Jul 18, 2021 at 12:40 PM
    what a load of bullshit

    university is for discussions among community of teachers and scholars on many disciplines .that's it.
     
    • Love
    Reactions: meeka and thomian