ඔව් තාත්තා මෙයාගේ රැග් කෙස් නිසා ලෙඩ උන කතාව මාත් අහලා තියනවාඔව් ඒක ඇත්ත
මෙයාගෙ තාත්තත් මානසික රෝගියෙක් උනාලු මෙයා රැග් වෙනවා දැකලා.
මේකෙ අම්මට කුනුහරප කිය කිය යන කෙනෙකුත් ඉන්නවා පොඩිකාලෙදි අම්මගෙ අනියම් ස්වාමිපුරුෂයා අතින් දූෂනය උන. ඒවා අමතක කරන්න කියලා ඉන්න පරිසරය වෙනස් කරත් යටිහිතේ තැන්පත් උන් දේවල් ලේසියට අයින් වෙන්නෙ නෑ. දැන් එයා කතා කරන්නෙත් sexual predator කෙනෙක් වගේ

