රයිස් එක කෙසේ වෙතත් හොද්ද කෑවොත් නම් සොරිම තමා.කොටුවෙ කඩේකින් රයිස් එකක් කාපන්
ඕවට වඩා බයානකයි ඒක
රයිස් එක කෙසේ වෙතත් හොද්ද කෑවොත් නම් සොරිම තමා.කොටුවෙ කඩේකින් රයිස් එකක් කාපන්
ඕවට වඩා බයානකයි ඒක
කසිප්පු බොනවා වගේම සීන් එකක්ද මන්දා? ඈබ්බෑහි වෙනවා ඈති.. සමහර විට වෙන වෙන වාසි තියෙනවා කියලා කනවා වෙන්න පුලුවන්
අපි මේවත් කාලා තියෙනව කියල කියන්න ඕනකමත් ඇති. මානසික අවුලකුත් ඇති ඒ මිනිස්සුන්ට.
මං නං ඔච්චර විස වෙන්න පුළුවන් දෙයක් දැනුවත්ව, කැමැත්තෙන් නං කන්නෙ නෑ.

අනේ මන්දාඇයි බන් මිනිස්සු ඔහොම ඒව කන්නෙ?![]()
යකෝ ඒක ප්‍රසිද්ද රහසක් නේ.කොහොමද බං ?![]()
7. හකාල් (Hakarl)
![]()
අයිස්ලන්ත ජනතාව අතර ජනප්‍රිය, මාළුවලින් හදන ආහාරයක් තමයි මේ හකාල් කියන්නේ. ග්‍රීන්ලන්ඩ් කියන මෝර මාළු වර්ගයකින් සකසනු ලබන මේ හකාල් කියන්නේ අපි ආහාරයට ගන්නා කරවල වගේ කාලයක් තිස්සේ මාළු පරණ කරලා හදාගන්නා ආහාරයක්. මේ මෝර මාළුවාව ඇල්ලුවාට පස්සේ මාළුවාව තරමක වලකට දාලා උඩින් වැළි බොරළු දාලා වහලා මාස 2, 3ක් තියෙන්න හරිනවා. ඊට පස්සෙ ගොඩ අරන්, කෑලි කපලා මාස ගණනක් තිස්සේ එල්ලලා වේලෙන්න තැබීමෙන් පස්සෙයි ආහාරයට ගන්නේ. මේ විදිහට කල් අරන් පිළියෙල කරන්න හේත වෙන්නේ මේ මෝර මාළු වර්ගය අතිශයින්ම විෂ සහිත වීම නිසයි. වැරදීමකින් හෝ හරිහැටි පරණ වෙලා, වියළීමට ලක්වෙලා නැති මේ හකාල් කෑවොත් බඩේ දරුණු ආබාධ, ස්නායු ආබාධ වගේම මරණය වුණත් අත්වෙන්න පුළුවන් කියලයි කියන්නේ.
අනික එළවලු රොටි and egg rollsකොටුවෙ කඩේකින් රයිස් එකක් කාපන්
ඕවට වඩා බයානකයි ඒක

WHAT will happen if you eat that.1.වාසනා බේකර්ස් එකේ ඇපල් කේක්![]()
Horunta chande denewa wage tamaiඇයි බන් මිනිස්සු ඔහොම ඒව කන්නෙ?![]()
don't eat Wasana Cakes ever.. as far as I know, those massive Sri Lankan cake bakers use so many chemicals as ingredients instead of use natural ingredients. Some of them don't even use eggs. they have a substitute for eggs. So don't eat.WHAT will happen if you eat that.![]()
වාසන එකේ කිසිම පිරිසිදු කමක් නෑ කියලා දන්නවා. ඒත් ඔහොම සීන් එකක් දන්නේ අද. ඒ උනාට කොරොනා වලට කලින් අපේ පැත්තේ තියෙන ශොප් එකේ අවුරුදු කලෙට 1km ක් විතර පෝලිම කේක් ගන්න. මතක ඇති කාලෙක අපේ ගෙදර උන්ගෙන් කේක් ගෙනත් නෑ.යකෝ ඒක ප්‍රසිද්ද රහසක් නේ.
පිලියන්දල තිබ්බ වාසනා එකේ සීන් එකක් කියන්නද? ඒකේ කේක් තැටි ටික එලියෙ තමා තියන්නේ ලොරියෙන් කේක් ගේනකන්. අපි ඉතින් ඉස්කෝලේ ඇරිලා කෙල්ලෝ බලන්න ඔතනට වෙලා තමයි ඉන්නේ ඉස්සර. ඒ තැටි 2ක පුසෝ ජරා කරලා තිබ්බා. ලොරියෙන් කේක ආපු ගමන් අර ජරාව ටික ගසලා අයින් කරලා ඒකට කේක් දැම්මා කියපන්කෝ.
යකෝ ඒක ප්‍රසිද්ද රහසක් නේ.
පිලියන්දල තිබ්බ වාසනා එකේ සීන් එකක් කියන්නද? ඒකේ කේක් තැටි ටික එලියෙ තමා තියන්නේ ලොරියෙන් කේක් ගේනකන්. අපි ඉතින් ඉස්කෝලේ ඇරිලා කෙල්ලෝ බලන්න ඔතනට වෙලා තමයි ඉන්නේ ඉස්සර. ඒ තැටි 2ක පුසෝ ජරා කරලා තිබ්බා. ලොරියෙන් කේක ආපු ගමන් අර ජරාව ටික ගසලා අයින් කරලා ඒකට කේක් දැම්මා කියපන්කෝ.