ලෝකයේ භයානකම කෑම වර්ග

shenat

Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    කසිප්පු බොනවා වගේම සීන් එකක්ද මන්දා? ඈබ්බෑහි වෙනවා ඈති.. සමහර විට වෙන වෙන වාසි තියෙනවා කියලා කනවා වෙන්න පුලුවන්

    අපි මේවත් කාලා තියෙනව කියල කියන්න ඕනකමත් ඇති. මානසික අවුලකුත් ඇති ඒ මිනිස්සුන්ට.

    මං නං ඔච්චර විස වෙන්න පුළුවන් දෙයක් දැනුවත්ව, කැමැත්තෙන් නං කන්නෙ නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපි මේවත් කාලා තියෙනව කියල කියන්න ඕනකමත් ඇති. මානසික අවුලකුත් ඇති ඒ මිනිස්සුන්ට.

    මං නං ඔච්චර විස වෙන්න පුළුවන් දෙයක් දැනුවත්ව, කැමැත්තෙන් නං කන්නෙ නෑ.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    කොහොමද බං ? 😲
    යකෝ ඒක ප්‍රසිද්ද රහසක් නේ.

    පිලියන්දල තිබ්බ වාසනා එකේ සීන් එකක් කියන්නද? ඒකේ කේක් තැටි ටික එලියෙ තමා තියන්නේ ලොරියෙන් කේක් ගේනකන්. අපි ඉතින් ඉස්කෝලේ ඇරිලා කෙල්ලෝ බලන්න ඔතනට වෙලා තමයි ඉන්නේ ඉස්සර. ඒ තැටි 2ක පුසෝ ජරා කරලා තිබ්බා. ලොරියෙන් කේක ආපු ගමන් අර ජරාව ටික ගසලා අයින් කරලා ඒකට කේක් දැම්මා කියපන්කෝ.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    7. හකාල් (Hakarl)​

    07-79.jpg

    අයිස්ලන්ත ජනතාව අතර ජනප්‍රිය, මාළුවලින් හදන ආහාරයක් තමයි මේ හකාල් කියන්නේ. ග්‍රීන්ලන්ඩ් කියන මෝර මාළු වර්ගයකින් සකසනු ලබන මේ හකාල් කියන්නේ අපි ආහාරයට ගන්නා කරවල වගේ කාලයක් තිස්සේ මාළු පරණ කරලා හදාගන්නා ආහාරයක්. මේ මෝර මාළුවාව ඇල්ලුවාට පස්සේ මාළුවාව තරමක වලකට දාලා උඩින් වැළි බොරළු දාලා වහලා මාස 2, 3ක් තියෙන්න හරිනවා. ඊට පස්සෙ ගොඩ අරන්, කෑලි කපලා මාස ගණනක් තිස්සේ එල්ලලා වේලෙන්න තැබීමෙන් පස්සෙයි ආහාරයට ගන්නේ. මේ විදිහට කල් අරන් පිළියෙල කරන්න හේත වෙන්නේ මේ මෝර මාළු වර්ගය අතිශයින්ම විෂ සහිත වීම නිසයි. වැරදීමකින් හෝ හරිහැටි පරණ වෙලා, වියළීමට ලක්වෙලා නැති මේ හකාල් කෑවොත් බඩේ දරුණු ආබාධ, ස්නායු ආබාධ වගේම මරණය වුණත් අත්වෙන්න පුළුවන් කියලයි කියන්නේ.

    මෝර කතාව හරි හදන විදිය වැරදි.

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මම දන්නා විදිහට ලංකාවේ දරුණුම විෂ සහිත ආහාරය තමයි ප්‍රීමා කොත්තු මි කියන නුඩ්ල්ස් වර්ගය.
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    යකෝ ඒක ප්‍රසිද්ද රහසක් නේ.

    පිලියන්දල තිබ්බ වාසනා එකේ සීන් එකක් කියන්නද? ඒකේ කේක් තැටි ටික එලියෙ තමා තියන්නේ ලොරියෙන් කේක් ගේනකන්. අපි ඉතින් ඉස්කෝලේ ඇරිලා කෙල්ලෝ බලන්න ඔතනට වෙලා තමයි ඉන්නේ ඉස්සර. ඒ තැටි 2ක පුසෝ ජරා කරලා තිබ්බා. ලොරියෙන් කේක ආපු ගමන් අර ජරාව ටික ගසලා අයින් කරලා ඒකට කේක් දැම්මා කියපන්කෝ.
    වාසන එකේ කිසිම පිරිසිදු කමක් නෑ කියලා දන්නවා. ඒත් ඔහොම සීන් එකක් දන්නේ අද. ඒ උනාට කොරොනා වලට කලින් අපේ පැත්තේ තියෙන ශොප් එකේ අවුරුදු කලෙට 1km ක් විතර පෝලිම කේක් ගන්න. මතක ඇති කාලෙක අපේ ගෙදර උන්ගෙන් කේක් ගෙනත් නෑ. 🤮🤮
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ ඒක ප්‍රසිද්ද රහසක් නේ.

    පිලියන්දල තිබ්බ වාසනා එකේ සීන් එකක් කියන්නද? ඒකේ කේක් තැටි ටික එලියෙ තමා තියන්නේ ලොරියෙන් කේක් ගේනකන්. අපි ඉතින් ඉස්කෝලේ ඇරිලා කෙල්ලෝ බලන්න ඔතනට වෙලා තමයි ඉන්නේ ඉස්සර. ඒ තැටි 2ක පුසෝ ජරා කරලා තිබ්බා. ලොරියෙන් කේක ආපු ගමන් අර ජරාව ටික ගසලා අයින් කරලා ඒකට කේක් දැම්මා කියපන්කෝ.

    ප්‍රසිද්ධ රහසක් කිව්වට දන්නෙ නැති උන් නෙ ගොඩක් ඉන්නෙ. කියපන්කො.