dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629
    113
    A6FB412C-DC0C-4AF2-915E-0CC73855F500.jpeg
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,985
    113
    මැදමහනුවර
    මම ලර්නස් එකේ රිවස් කරන්න ඉගෙනගන්න ගිය දවසේ. මට කලින් හිටියෙ කෙල්ලෙක්. ඌ හෙනවෙලා ට්‍රේනින් දෙනවා කෙල්ලට. මම ඉන්නවා ඉතිං ඉවර වෙනකං. අන්තිමට යන්තං මට කතාකලා.

    ඉන්ස්ට්‍රක්ටර් මම නැගලා විනාඩි පහෙන් කියනවා "මහන්සියි මල්ලි. මහන්සියි" කියලා. එහෙම මගේ ට්‍රේනිං ඉවර කරල මම බැස්සම ආපහු කෙල්ලෙක් නැග්ගා. මහන්සියි කිය කිය හිටපු එකා ආපහු කලින් වගේමයි අළුත් කෙල්ලව බස්සන්නෙම නෑ.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මම ලර්නස් එකේ රිවස් කරන්න ඉගෙනගන්න ගිය දවසේ. මට කලින් හිටියෙ කෙල්ලෙක්. ඌ හෙනවෙලා ට්‍රේනින් දෙනවා කෙල්ලට. මම ඉන්නවා ඉතිං ඉවර වෙනකං. අන්තිමට යන්තං මට කතාකලා.

    ඉන්ස්ට්‍රක්ටර් මම නැගලා විනාඩි පහෙන් කියනවා "මහන්සියි මල්ලි. මහන්සියි" කියලා. එහෙම මගේ ට්‍රේනිං ඉවර කරල මම බැස්සම ආපහු කෙල්ලෙක් නැග්ගා. මහන්සියි කිය කිය හිටපු එකා ආපහු කලින් වගේමයි අළුත් කෙල්ලව බස්සන්නෙම නෑ.
    මං පුරුදු උන එකේ අපිත් එක්කම ඇන්ටි කෙනෙක් ආවා මිනිහා රට,

    ඇන්ටි මුලින් ආවත් නංගි ඔයා අන්තිමට යමු කියලා, මූ අපිට උගන්නලා,

    අපි ගෙදර ගියාම ඩයල් එක දවසම ඇන්ටි එක්ක පුරුදු වෙනවා :rofl:

    මුන් නම් ගෑණු අල්ලනවා සුටුස් ගාද්දි..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,986
    1
    31,504
    113
    - උඩරට -
    අපේ පැත්තේ තියෙනවා ලර්නස් එකක් , වෑන් එකේ යනවා හරක් පටවගෙන වගේ උගන්වන්න..
    නාකියෙක් ඉන්නේ..
    අරුන්ට තඩි බානවා හරක්ට වගේ :lol:

    උනුත් ගුටි කාගෙන එලවනවා - පාරේ එවුනුත් බලන් ඉන්නේ :confused:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,986
    1
    31,504
    113
    - උඩරට -
    එක පාරක් මම ටවුමට යනකොට ලර්නස් එකේ වෑන් එක එනවා නාකියා එක්ක.. :eek:
    කොල්ලෙක් එලවන්නේ , :rofl:
    ඌ එනවා වේගෙන් දැන් ... ඉස්සරහා ඉස්කෝලේ එක්ක පොඩි ගැට්ටක් දාලා තියෙනවා ස්ලෝ කරන්න වාහන..:dull:
    අරකා ආපු වේගෙන්ම දැම්මා කියපන්කෝ වාහනේ :baffled:
    නාකියා සීට් එකෙන් උඩ ගිහින් වාහනේ වහලේ වැදිලා වැ‍ටුනා :D :love2:
    චටාස් පටාස් කම්මුල හරහා :ROFLMAO: :confused:
    එතන ඉන්න ඔක්කොම බලාගෙන - පට්ට ආතල් ඕයී :lol::confused:
     
    :rofl:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,931
    10,563
    113
    ආශික්ලන්තෙ
    මන් ලයිසන් ගන්න කාලේ ලර්නර්ස් එකේ ඕකේ අනිත් පැත්ත..⁣ඌට කෙල්ලෝ දැක්කම මල..ඌ කොල්ලෝ පෙරේතයා.."මල්ලී හයියෙන් දාන්න එපා කැඩෙයි...ගියර් බොක්ස් එක":lol:
    එපා උනා බන් ලයිසන් ගන්න ගිහින්:lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මං පුරුදු උන එකේ අපිත් එක්කම ඇන්ටි කෙනෙක් ආවා මිනිහා රට,

    ඇන්ටි මුලින් ආවත් නංගි ඔයා අන්තිමට යමු කියලා, මූ අපිට උගන්නලා,

    අපි ගෙදර ගියාම ඩයල් එක දවසම ඇන්ටි එක්ක පුරුදු වෙනවා :rofl:

    මුන් නම් ගෑණු අල්ලනවා සුටුස් ගාද්දි..

    Apita eka vehicle 1k tiyan Learners school danna bari da ban?? Ethakota godak benefits wedi. Oya kellonta Aunty lata reyta Demo class Learners eka athule idan individual time deela karanawa
     
    Last edited: