CSS normalize vs reset මෙ දෙකෙ වෙනස මොකක්ද කියන්නකො, මෙ දෙකෙන් මොකක් USE කලොත්ද වාසි,
Vadaya Well-known member Apr 6, 2021 204 350 63 Jul 19, 2021 #1 CSS normalize vs reset මෙ දෙකෙ වෙනස මොකක්ද කියන්නකො, මෙ දෙකෙන් මොකක් USE කලොත්ද වාසි, Reactions: kinkon
Idias Well-known member Feb 25, 2016 7,396 3,708 113 Jul 19, 2021 #2 අනික් අය ගැන මම දන්නේ නෑ මම නම් ඔය 2ම එකම ස්ටයිල් ශීට් එකකට දාල තව කස්ටම් සී එස් එස් ටිකත් එකටම දානව ............. Reactions: Vadaya
අනික් අය ගැන මම දන්නේ නෑ මම නම් ඔය 2ම එකම ස්ටයිල් ශීට් එකකට දාල තව කස්ටම් සී එස් එස් ටිකත් එකටම දානව .............
Vadaya Well-known member Apr 6, 2021 204 350 63 Jul 19, 2021 #3 Idias said: අනික් අය ගැන මම දන්නේ නෑ මම නම් ඔය 2ම එකම ස්ටයිල් ශීට් එකකට දාල තව කස්ටම් සී එස් එස් ටිකත් එකටම දානව ............. Click to expand... ehem dana eke vasiya mokakda kiyannako puluwan nam
Idias said: අනික් අය ගැන මම දන්නේ නෑ මම නම් ඔය 2ම එකම ස්ටයිල් ශීට් එකකට දාල තව කස්ටම් සී එස් එස් ටිකත් එකටම දානව ............. Click to expand... ehem dana eke vasiya mokakda kiyannako puluwan nam
Idias Well-known member Feb 25, 2016 7,396 3,708 113 Jul 19, 2021 #4 Vadaya said: ehem dana eke vasiya mokakda kiyannako puluwan nam Click to expand... ඔව ගොඩක් ම පාවිච්චි වෙන්නේ ක්රොස් බ්රව්සර් කන්ෆ්ලික්ට්ස් වලක්ව ගන්න එක එක බ්රරව්සර් වල එක එක විදිය ඒ නිසා ඔය 2න් ම වෙන්නේ කොමන් ස්ටයිල් වලට සයිට් එකේ පේජ් ටික ගෙන එක හැබයි කස්ටම් කෝඩ් වල ක්රොස් බ්රව්සර් කෝඩ් පාවිච්චි කරන්න ඕන -moz- Mozilla -webkit- Chrome -o- Opera -ms- Microsoft .css_class{ border-radius:5px; -moz-border-radius:5px; -webkit-border-radius:5px; -o-border-radius:5px; -ms-border-radius:5px; } Reactions: Vadaya
Vadaya said: ehem dana eke vasiya mokakda kiyannako puluwan nam Click to expand... ඔව ගොඩක් ම පාවිච්චි වෙන්නේ ක්රොස් බ්රව්සර් කන්ෆ්ලික්ට්ස් වලක්ව ගන්න එක එක බ්රරව්සර් වල එක එක විදිය ඒ නිසා ඔය 2න් ම වෙන්නේ කොමන් ස්ටයිල් වලට සයිට් එකේ පේජ් ටික ගෙන එක හැබයි කස්ටම් කෝඩ් වල ක්රොස් බ්රව්සර් කෝඩ් පාවිච්චි කරන්න ඕන -moz- Mozilla -webkit- Chrome -o- Opera -ms- Microsoft .css_class{ border-radius:5px; -moz-border-radius:5px; -webkit-border-radius:5px; -o-border-radius:5px; -ms-border-radius:5px; }
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,396 36,321 113 මැදමහනුවර Jul 19, 2021 #5 Normalize කිව්වම බ්රව්සර් බේදයක් නැතුව එකමනෙ පෙන්නන්නෙ Reset කිව්වම බ්රව්සර් ඩිෆෝල්ට්ස් නිසා වෙනස් වෙනවා. උදාහරණයක් විදියට cursor : pointer නොදැම්මොත් iOS වල ක්ල්ක්වෙන්නෑවගේ Reactions: Vadaya
Normalize කිව්වම බ්රව්සර් බේදයක් නැතුව එකමනෙ පෙන්නන්නෙ Reset කිව්වම බ්රව්සර් ඩිෆෝල්ට්ස් නිසා වෙනස් වෙනවා. උදාහරණයක් විදියට cursor : pointer නොදැම්මොත් iOS වල ක්ල්ක්වෙන්නෑවගේ
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jul 19, 2021 #6 BUMPER Reactions: Vadaya
Vadaya Well-known member Apr 6, 2021 204 350 63 Jul 19, 2021 #7 Idias said: ඔව ගොඩක් ම පාවිච්චි වෙන්නේ ක්රොස් බ්රව්සර් කන්ෆ්ලික්ට්ස් වලක්ව ගන්න එක එක බ්රරව්සර් වල එක එක විදිය ඒ නිසා ඔය 2න් ම වෙන්නේ කොමන් ස්ටයිල් වලට සයිට් එකේ පේජ් ටික ගෙන එක හැබයි කස්ටම් කෝඩ් වල ක්රොස් බ්රව්සර් කෝඩ් පාවිච්චි කරන්න ඕන -moz- Mozilla -webkit- Chrome -o- Opera -ms- Microsoft .css_class{ border-radius:5px; -moz-border-radius:5px; -webkit-border-radius:5px; -o-border-radius:5px; -ms-border-radius:5px; } Click to expand... thanx bookha nevermindNevergiveup said: Normalize කිව්වම බ්රව්සර් බේදයක් නැතුව එකමනෙ පෙන්නන්නෙ Reset කිව්වම බ්රව්සර් ඩිෆෝල්ට්ස් නිසා වෙනස් වෙනවා. උදාහරණයක් විදියට cursor : pointer නොදැම්මොත් iOS වල ක්ල්ක්වෙන්නෑවගේ Click to expand... thanx bookha
Idias said: ඔව ගොඩක් ම පාවිච්චි වෙන්නේ ක්රොස් බ්රව්සර් කන්ෆ්ලික්ට්ස් වලක්ව ගන්න එක එක බ්රරව්සර් වල එක එක විදිය ඒ නිසා ඔය 2න් ම වෙන්නේ කොමන් ස්ටයිල් වලට සයිට් එකේ පේජ් ටික ගෙන එක හැබයි කස්ටම් කෝඩ් වල ක්රොස් බ්රව්සර් කෝඩ් පාවිච්චි කරන්න ඕන -moz- Mozilla -webkit- Chrome -o- Opera -ms- Microsoft .css_class{ border-radius:5px; -moz-border-radius:5px; -webkit-border-radius:5px; -o-border-radius:5px; -ms-border-radius:5px; } Click to expand... thanx bookha nevermindNevergiveup said: Normalize කිව්වම බ්රව්සර් බේදයක් නැතුව එකමනෙ පෙන්නන්නෙ Reset කිව්වම බ්රව්සර් ඩිෆෝල්ට්ස් නිසා වෙනස් වෙනවා. උදාහරණයක් විදියට cursor : pointer නොදැම්මොත් iOS වල ක්ල්ක්වෙන්නෑවගේ Click to expand... thanx bookha