CSS normalize vs reset දන්න අය

Vadaya

Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    CSS normalize vs reset
    මෙ දෙකෙ වෙනස මොකක්ද කියන්නකො,
    මෙ දෙකෙන් මොකක් USE කලොත්ද වාසි,
     
    • Like
    Reactions: kinkon

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනික් අය ගැන මම දන්නේ නෑ මම නම් ඔය 2ම එකම ස්ටයිල් ශීට් එකකට දාල තව කස්ටම් සී එස් එස් ටිකත් එකටම දානව .............
     
    • Like
    Reactions: Vadaya

    Vadaya

    Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    අනික් අය ගැන මම දන්නේ නෑ මම නම් ඔය 2ම එකම ස්ටයිල් ශීට් එකකට දාල තව කස්ටම් සී එස් එස් ටිකත් එකටම දානව .............
    ehem dana eke vasiya mokakda kiyannako puluwan nam
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ehem dana eke vasiya mokakda kiyannako puluwan nam
    ඔව ගොඩක් ම පාවිච්චි වෙන්නේ ක්‍රොස් බ්‍රව්සර් කන්ෆ්ලික්ට්ස් වලක්ව ගන්න එක එක බ්‍රරව්සර් වල එක එක විදිය ඒ නිසා ඔය 2න් ම වෙන්නේ කොමන් ස්ටයිල් වලට සයිට් එකේ පේජ් ටික ගෙන එක හැබයි කස්ටම් කෝඩ් වල ක්‍රොස් බ්‍රව්සර් කෝඩ් පාවිච්චි කරන්න ඕන

    -moz- Mozilla
    -webkit- Chrome
    -o- Opera
    -ms- Microsoft

    .css_class{
    border-radius:5px;
    -moz-border-radius:5px;
    -webkit-border-radius:5px;
    -o-border-radius:5px;
    -ms-border-radius:5px;
    }
     
    • Love
    Reactions: Vadaya

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,396
    36,321
    113
    මැදමහනුවර
    Normalize කිව්වම බ්‍රව්සර් බේදයක් නැතුව එකමනෙ පෙන්නන්නෙ Reset කිව්වම බ්‍රව්සර් ඩිෆෝල්ට්ස් නිසා වෙනස් වෙනවා. උදාහරණයක් විදියට cursor : pointer නොදැම්මොත් iOS වල ක්ල්ක්වෙන්නෑවගේ
     
    thanx bookha
    Normalize කිව්වම බ්‍රව්සර් බේදයක් නැතුව එකමනෙ පෙන්නන්නෙ Reset කිව්වම බ්‍රව්සර් ඩිෆෝල්ට්ස් නිසා වෙනස් වෙනවා. උදාහරණයක් විදියට cursor : pointer නොදැම්මොත් iOS වල ක්ල්ක්වෙන්නෑවගේ
    thanx bookha