මොකද්ද ඒ සීන් එක මේකා මෙකේ එක එක ත්‍රෙඩ් දානවඅර 23 අක්කා බන්දන්න යනවා ය මේ මගුලක් ගන්න වෙලා වේ අර මගුල කරගත්ත නම් මෙව 10ක් දෙන් නැතෑ
![]()
ඔය සෙනාල් කෝටි ගානකට තැන්නෙකුඹුරෙ ඉඩමක් විකුණලා ඩොලර් වලින් සල්ලි ගත්ත කිව්වනේ. ඒ විදියටම ගන්න කිව්වෙ.
මොකද්ද ඒ සීන් එක මේකා මෙකේ එක එක ත්‍රෙඩ් දානවඅර 23 අක්කා බන්දන්න යනවා ය මේ මගුලක් ගන්න වෙලා වේ අර මගුල කරගත්ත නම් මෙව 10ක් දෙන් නැතෑ
![]()
math 2018 idan use karanawa.Mage thiyenne CHR GT 4WD NGX 50 ekak.NGX 50 kiyanne 4WD, NGX 20 Kiyanne 2WD eka. mehemai machan godak denek me post eke reply karala thibunata mama hithanne eka parak wath chr ekak gihillawath na kiyala. aththatama CHR kiyanne hoda wahanayak.NGX 50 eke handling godak hodai NGX 20 ekata wada.patta control. anika mara smooth.comfortable wala awulakuth na.bt chr eken benz, bmw , volvo wala comfortable balaporothu wennath epa .overall hoda wahanayak.![]()
සහෝලා මම Toyota CHR එකක් ගන්න තීරණය කළා. වාහන වල මිල ගණන් ලඟකදී අඩු වෙන්නෙත් නැහැ. ෆ්රිලාන්ස් කරලා හම්බ කරපු සල්ලි ටිකක් තියනවා. මම බැලුවේ ෆුල් කෑෂ් දීලා ගන්න. මට දැනගන්න ඕනේ Full Cash දීලා ගත්තොත් ලොකු ටැක්ස් එකකට යටත් වෙනවද කියලා. එහෙම ටැක්ස් ගහනවානම් ලක්ෂ 3 වගේ පොඩි ගානකට පොඩි ලීස් එකක් දැම්මොත් ටැක්ස් එකෙන් බේරෙන්න පුලුවන්ද.
මම ගන්න හැදුවේ Toyota CHR Bruno Edition 2019 එකක්. මේ වාහන මොඩල් වර්ෂන් එක පාවිච්චි කරන අය ඉන්නවද ?
machan mamath use karnawa..supirima vehicle akk man try karapu.. anith eka oya kiyapu eka aththa luxury vehocles comfy aka expect karndaa ba but overall a superb vehiclemath 2018 idan use karanawa.Mage thiyenne CHR GT 4WD NGX 50 ekak.NGX 50 kiyanne 4WD, NGX 20 Kiyanne 2WD eka. mehemai machan godak denek me post eke reply karala thibunata mama hithanne eka parak wath chr ekak gihillawath na kiyala. aththatama CHR kiyanne hoda wahanayak.NGX 50 eke handling godak hodai NGX 20 ekata wada.patta control. anika mara smooth.comfortable wala awulakuth na.bt chr eken benz, bmw , volvo wala comfortable balaporothu wennath epa .overall hoda wahanayak.
pitipasse seat eke yana ayatanam eliya penne aduwen thamai.4-5 denek yanakota kisi awulak na.bt pitipasse yana ayata eliya pena eka awulak nathnam shape, anik eka thamai fuel consumption. machan lokuwata petrol karana wahanayak ona nam me dawas wala 10 million wage ganakata chr ekakin palaboroththu wenna epa. godak welawata mage chr eke nam town wala 10-12 weda karanawa. outside long distance nam 16-22 wada.kohoma unath driving patern eka matha thamai petrol wada karannr.
mehema deyak thiyenawa. NGX 50 4WD ekata wada NGX 20 2WD eke petrol thawa tikak hodata karanawa kiyala kathawak thiyenawa. bt mama danna use karana aya kiyanne wadima unoth 1-2kmpl wage wadi wei kiyala. eth ithin 4WD kiyanneth eka option ekak ne.
bodykit thiyenawa eka gannawanam tikak kalpanawena ganna.mokada outside colombo wage yanawanam , kadichcha parawal wala yanawanam godak kalpanawen yanna ona.samahara welawata kadichcha parawal wala yanna bari wei.body kit nathi eke nam awulak na.
anika tyre gana kiyanawanam mage thibune michelin tyre, mama last month tyre replace kara michelin walinma.eka tyre ekak 64000/= una, bt bridgeston , thawa chinese wage tyre aduwata thiyenawa.
kawuda kenek kiyala thibuna injector awulak thiyenawa kiyala, math ithin 2018-07 wala idan use karanne, matanam awulak na,mama godak welawata 95 octane petrol ceypetco walin ekama shed walin thamai use kare
ubata onanam facebook wala chr group 2-3k thiyenawa,thawa a group walama whatsapp group thiyenawa. puluwannam group walata add wenna.hoda discussion yanawa.
anthimata kiyanna thiyenne overall CHR kyanna godak hoda wahanayak.
hithala balala ubata set wenawanam ganna. good luck machan.
ඔව් වෙන එකක් බලපන් මචං Vezel එකේ වෙනත් එකක් වගේඕකට යටකරන සල්ලි අපරාදෙ... වෙන එකක් බලපන්..
Ate paarak gahala nida ganin ponnayo- ude pandara huttak kiyanawa.