aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    තාත්තට පින් සිද්ද වෙන්න 16දී ඩ්‍රයිවින් පුරුදු උනා ඔය එක එක පකයියලා ගාවට නං ගියේ නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    ලයිසන් නැද්ද තාම?

    ඔය පපයල ළඟට නොයා private vehicle එකෙන් පුරුදු වෙලා ගත්තෙ. ඕකුන් ළඟට ගියා නං ඕක ගන්න වෙන්නෙත් නෑ. මගෙන් අහගන්නව එහෙනං. උන්ට පුළුවන්ද බන් එහෙම බනින්න ගහන්න. අම්මට හු@ගනින් කියනව එහෙනං.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    පොඩ්ඩක් කියලා බලහං.. Trial බලන්න එන එකෙක්ට.. ආයේ ලයිසං අරන් ඉවරයි :rofl:

    හුකේ නීති බන් ලංකාවෙ තියෙන්නෙ. Trial පෙන්නන්නත් සුදු ෂර්ට් කලු කලිසම් ඇඳලා යට කරලා යන්න ඕන. පුකත් හිනාවෙන වැඩ.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    හුකේ නීති බන් ලංකාවෙ තියෙන්නෙ. Trial පෙන්නන්නත් සුදු ෂර්ට් කලු කලිසම් ඇඳලා යට කරලා යන්න ඕන. පුකත් හිනාවෙන වැඩ.