කාසි බූතයා

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    කාසි බූතයා කරලා තියෙන්නෙ කවු ද?

    ඉස්කෝලෙ යන කාලෙ 2010 වගේ කාලෙ ඕක සෑහෙන්න ප්‍රසිද්ධ උණා. කට්ටිය ඕව කරාට මම හිතුවෙ බොරු කියල.ඒ නිසා ඕව ගැන හිතුවෙ නෑ. ඒත් ආසාවක් ආවා කරන්න.

    කොහොමද කරන්නෙ? ඒකෙන් මොනවා ද දැන ගන්න පුළුවන්?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉස්සර මටත් මතකයි. ඕක කරලා ළමයි දෙතුන් දෙනෙක් බය උනා අපේ ඉස්කෝලේ.

    එක්ස්ෆයිල්ස් එකෙත් මේ වගේ කතාවක් තියෙනවා නේද. එකෙන් තමයි වැඩේ නැගලා ආවේ ඒ කාලේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,093
    113
    එකමත් එක රටක
    efvqgzKt.jpg

    කාසි , කොළ ඕන ගානක් සෙනිකව අතුරුදහන් කරන්න පුලුවන්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    @Solo Rider ,

    ඔය කාසි බුතයා ගෙදරට ගෙන්නුවම ආයේ යන්නේ නෑලු. ගේ වටේ ඇවිද ඇවිද ඉන්නවලු.......... 👻👻

    අම්මෝ එහෙනන් බෑ බන්, වයිපුත් නෑ මේ ටිකේ
    මම තනියම ඉන්නෙ.

    නිදාගන්නෙත් පිරිත් දාගෙන, හාපෝ

    තව මගුලක් ඊට පස්සෙ :no:
     

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    Google is your friend.
    Gedarata aapu holman aathme yanne nathuwa gewal wikunala giyapu kattiyak dannawa api oka karala.
    උඹට හොදට ම ෂුවර් ද උන් ඇත්ත කියනව කියල? ඉස්සර පුක උඩ දාගෙන ළමයි ඕක කරනව දැක්කා. ඒ කාලෙ මන් වැඩිය ගණන් ගත්තෙ නෑ. උන්ට නන් මුකුත් ම උනේ නෑ.
    උඹ කිව්ව විදියට ගෙවල් දාලා ගිය සීන් එක උනේ ඇයි? ඌ කියල කොහොම ද දන්නෙ? එහෙනන් බන් බූතයො ඉන්න විදියට මන් මෙලහකට මැරිල වෙන්න ඕන. සමහර දවසට මාස් මාළු කපපු කෑලි ඩස්ට් බින් එකේ එහෙමමයි. කිළුටු ඇදුම් දවස් ගණන් තියෙනවා. එක බූතයෙක්වත් ඇවිල්ල නැවතිල නෑ. හැබැයි ආවොත් යන එකකුත් නෑ වගේ 🤐