කාසි බූතයා කරලා තියෙන්නෙ කවු ද?
ඉස්කෝලෙ යන කාලෙ 2010 වගේ කාලෙ ඕක සෑහෙන්න ප්‍රසිද්ධ උණා. කට්ටිය ඕව කරාට මම හිතුවෙ බොරු කියල.ඒ නිසා ඕව ගැන හිතුවෙ නෑ. ඒත් ආසාවක් ආවා කරන්න.
කොහොමද කරන්නෙ? ඒකෙන් මොනවා ද දැන ගන්න පුළුවන්?