අනාත programmers ලා.

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර්
    ඒත් මතක නෑ
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    එකෙක්ට බැරි උනා කියපන්කො
    public class Pattern {

    public static void main(String args[]) {
    for (int i = 0; i < 5; i++) {
    for (int j = 0; j < 5; j++) {
    System.out.print("*");
    }
    System.out.println("");
    }
    }
    }

    mehema hari da ban
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පෙන්නන බැරි ගිය ගමන් ආ කෝඩින් කරපන් කියලා ප්‍රොජෙක්ට් එකක් දෙනවා උන් හිතන් ඉන්නේ අපි මේවා මේ කටපාඩම් කරන් එනවා කියලා . අඩුම සතියක හරි පොඩි ප්‍රොජෙක්ට් එකක් දීලා ගූගල් එකේ පීනල හරි ප්‍රොජෙක්ට් එක කරලා ඩිස්ක්‍රයිබ් කරන්න කිව්වනම් තමා හොද . ඩිස්ක්‍ර්ප්ශන් එක කරන එකෙන් තේරෙනවා මනුසයගේ කෝඩින් දැනුම සහ ඇප්ලයි කරන එක. ගොඩක් පිට රට රස්සාවල් වල කරන්නේ මේක. ලංකාවේ පොරවල් හිතන් ඉඉන්නේ කෝඩ් කටපාඩම් කරන් ඉන්නේ කියලා පිස්සු හුත්තෝ. ත්‍රෙඩ් එක දාපු එකත් ඒ වගේ. සුපිරි වැඩඩෙක් හරි ජීවිත නැති IT කාරයො නම් ඕම දුන්න ගමන් ලියන් යනවා බහුතරයට බෑ.
    හැබැයි මූ කියන එක 100% ඇත්ත
     
    • Like
    Reactions: supunroxy

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,340
    15,537
    113
    මට මොකුත් නොකියා මේ pattern ගහන්න කිව්වොත් මන් ගහන්නෙත් මෙහෙම ලුප් එකක් ඇතුලේ :baffled:
    එක හරි. ඊට පස්සේ nested loop එකක් දන්නා කිව්වොත් දාගන්න පුළුවන් වෙන්න එපයි.
     
    • Like
    Reactions: IreshMM

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,769
    2,646
    113
    මං පොර ජාතකය = TNHM :lol::lol:

    හෙනම ටොක්සිස් ඩයල් එකක් බං උබ. පේන විදියට නම් උබට යාලුවෙකුත් නෑනේ. වයිෆට තෑගි දෙන්න ඕනේ තොගේ තෝත් එක්ක ඉන්නවට :lol:
    උබ අනිවා ෂුවර් ඉස්කෝලේ කාලේ ඉදන් හැලිච්ච නාබර පොන්නයෙක්. උබට ඉතින් ඔය ඉන්ටවිව් එකක් කරන්න දෙන එක .ජොබක් සෙට් වුන එක එහෙම හෙනම ලොකු දෙයක් වෙලා. ඒකනේ ත්‍රෙඩ් දදා වැලලෙන්නේ :lol::lol::lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,340
    15,537
    113
    ඕක ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර්
    ඒත් මතක නෑ
    දැන් එතකොට උබල programming ඔක්කොම මතක තියාගෙනද ඉන්නේ ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    kammaliya:rofl:
    ------ Post added on Jul 21, 2021 at 7:14 PM
    Work smart, not hard 🌚
    එක හරි. ඊට පස්සේ nested loop එකක් දන්නා කිව්වොත් දාගන්න පුළුවන් වෙන්න එපයි.
    💪💪💪

    මන් නම් කියන්නේ ඉන්ටව් වල ප්‍රශ්න පත්තර වගේ ප්‍රශ්න දෙන්නේ නැතුව පොඩි real world scenario එකක් දීලා එක ඌට ඕනේ විදිහට ඉවර කරන්න දීලා ඊට පස්සේ උත් එක්ක උගේ approach එක asses කළා නම් හරි... 🙌
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,340
    15,537
    113
    මං පොර ජාතකය = TNHM :lol::lol:

    හෙනම ටොක්සිස් ඩයල් එකක් බං උබ. පේන විදියට නම් උබට යාලුවෙකුත් නෑනේ. වයිෆට තෑගි දෙන්න ඕනේ තොගේ තෝත් එක්ක ඉන්නවට :lol:
    උබ අනිවා ෂුවර් ඉස්කෝලේ කාලේ ඉදන් හැලිච්ච නාබර පොන්නයෙක්. උබට ඉතින් ඔය ඉන්ටවිව් එකක් කරන්න දෙන එක .ජොබක් සෙට් වුන එක එහෙම හෙනම ලොකු දෙයක් වෙලා. ඒකනේ ත්‍රෙඩ් දදා වැලලෙන්නේ :lol::lol::lol:
    SLIIT එකෙන් ඇවිත්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,048
    1
    100,681
    113
    33
    Kalutara
    අපෝ මමත් ඉස්සර ඉන්ටව්බෝඩ් එකේ ඉන්නවා, සොෆ්ට්වෙයා මුකුත්ම දනෙ නැහැ ශෙයාස් තියෙන නිසා නිකම් යනවා
    ප්‍රශ්නයක් ඇහුවාම ගොඩක් උන් මතක නැහැ / ඒවා කවර් කලේ නැහැ / මේකෙන් අමාරුයි අරකෙන් කරන්නද වගේ මහ පොන්න උත්තර දෙන්නෙ

    DSC08420.jpg

    ------ Post added on Jul 21, 2021 at 6:54 PM
    අඩෝ මේ ලේසි පැටර්න් එකක්නෙ. සික්ස් කලර් එකක්. ස්ට්‍රෝක් රොටරියෙ ගහන්න ඕන. කැඩ් එක හදන්නත් ලේසියි. මොකක්ද බන් ප්‍රින්ට් රූට් එක? ඩිස්චාජ් එකක් වගේ නේද? 🙄
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,340
    15,537
    113
    Work smart, not hard 🌚

    💪💪💪

    මන් නම් කියන්නේ ඉන්ටව් වල ප්‍රශ්න පත්තර වගේ ප්‍රශ්න දෙන්නේ නැතුව පොඩි real world scenario එකක් දීලා එක ඌට ඕනේ විදිහට ඉවර කරන්න දීලා ඊට පස්සේ උත් එක්ක උගේ approach එක asses කළා නම් හරි... 🙌
    කොහොමත් real world scenario එකක් දෙනවා තනියෙම කරන්න. එකට සතියක් විතර දෙනවා.
    අනික මුන් ට හිතන හැටි explain කරන්න කිව්වට කතා කරන්නෙත් නැ.
    සමහර උන් කෝඩ් එක රන් උනේ නැතත් කටින් explain කරපු උන්ව පාස් කර.

    මේකෙන් බලන්න මුන්ට හිතන්න පුලුවන්ට කියලා විතරයි. කෝඩ් එක run කරන්න කියන්නෙවත් නැ
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    Java:
    public class Snippet {
        public static void main(String[] args) {
            for (int i = 0; i < 5; i++) {
                for (int j = 0; j < 5; j++) {
                    System.out.print("* ");
                }
                System.out.println();
            }
        }
    }
    
    /**OUTPUT
    
    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *
    
     */

    මමත් මචන් TechLead කෙනෙක්
    ඒත් අදටත් in a Interview කට්ටියක් වට කරන් Questions අහනකොට, උන් බලන් ඉදගෙන Codality or Hackerrank කෝඩ් එකක් ලියන්න කියනකොට හරි උත්තරේ එන් නෑ ඔලුවට immediately.
    පැනික් වෙනවා.ඒ නිසා ඒ ආව එවුන්ගේ අවුලක් කියලා හිතන්නෙපා මචන්.සමහර විට උනුත් පැනික් ඇති.

    ඒකයි ගොඩක් පිටරට කොම්පැණිවල ගෙදර ඉදන් කරන්න Assignment දීලා ඒක බලල තීරණය කරන්නේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    පෙන්නන බැරි ගිය ගමන් ආ කෝඩින් කරපන් කියලා ප්‍රොජෙක්ට් එකක් දෙනවා උන් හිතන් ඉන්නේ අපි මේවා මේ කටපාඩම් කරන් එනවා කියලා . අඩුම සතියක හරි පොඩි ප්‍රොජෙක්ට් එකක් දීලා ගූගල් එකේ පීනල හරි ප්‍රොජෙක්ට් එක කරලා ඩිස්ක්‍රයිබ් කරන්න කිව්වනම් තමා හොද . ඩිස්ක්‍ර්ප්ශන් එක කරන එකෙන් තේරෙනවා මනුසයගේ කෝඩින් දැනුම සහ ඇප්ලයි කරන එක. ගොඩක් පිට රට රස්සාවල් වල කරන්නේ මේක. ලංකාවේ පොරවල් හිතන් ඉඉන්නේ කෝඩ් කටපාඩම් කරන් ඉන්නේ කියලා පිස්සු හුත්තෝ. ත්‍රෙඩ් එක දාපු එකත් ඒ වගේ. සුපිරි වැඩඩෙක් හරි ජීවිත නැති IT කාරයො නම් ඕම දුන්න ගමන් ලියන් යනවා බහුතරයට බෑ.

    Meke mokakda bn amaruwa? :baffled:

    Loop dekai...mokawath kathaawak nane...conditional logic ekakwath na..

    Me wage nemei, mita wada godak amarui normally interviews...data structures wage ewa...

    Me wage check karanakota thinking pattern eka hoyaganna puluwan bn ..kohomada problem ekata approach karanne kiyala...

    හොද උන ලංකාවෙ ඉන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ නේද ?

    Interview karanakota nam therenawa meka hodata...godak adui kiyala..
    ------ Post added on Jul 21, 2021 at 7:35 PM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පෙන්නන බැරි ගිය ගමන් ආ කෝඩින් කරපන් කියලා ප්‍රොජෙක්ට් එකක් දෙනවා උන් හිතන් ඉන්නේ අපි මේවා මේ කටපාඩම් කරන් එනවා කියලා . අඩුම සතියක හරි පොඩි ප්‍රොජෙක්ට් එකක් දීලා ගූගල් එකේ පීනල හරි ප්‍රොජෙක්ට් එක කරලා ඩිස්ක්‍රයිබ් කරන්න කිව්වනම් තමා හොද . ඩිස්ක්‍ර්ප්ශන් එක කරන එකෙන් තේරෙනවා මනුසයගේ කෝඩින් දැනුම සහ ඇප්ලයි කරන එක. ගොඩක් පිට රට රස්සාවල් වල කරන්නේ මේක. ලංකාවේ පොරවල් හිතන් ඉඉන්නේ කෝඩ් කටපාඩම් කරන් ඉන්නේ කියලා පිස්සු හුත්තෝ. ත්‍රෙඩ් එක දාපු එකත් ඒ වගේ. සුපිරි වැඩඩෙක් හරි ජීවිත නැති IT කාරයො නම් ඕම දුන්න ගමන් ලියන් යනවා බහුතරයට බෑ.

    ඔහොම උනුත් ඉන්නවා, ඒ උනාට මේක නම් එවෙලෙ හිතල ලියන්න පුලුවන් එකක් බන්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,107
    113
    C#:
    for(i=1; i<=5; i++)
    {
        for(j=1; j<=5; j++)
        {
            printf("*");
        }
        printf("\n");
    }

    ඉන්ටර්විව් ගියාම මටත් කියන්න දන්න දේත් කියාගන්න බැරි වෙනවා බන්, මමනම් උදාහරනෙකින්මයි දේවල් කිය්න්නෙ :(
     
    • Haha
    • Like
    Reactions: HAneo and JohnSnow