අනාත programmers ලා.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,183
    14,978
    113
    Coding session එකේදී දුන්නේ star pattern එකක් print කරන්න. ASE and SE level එකේ

    • එකෙක් second upper degree holder කෙනෙක්. කෝඩ් එක මතක නළු
    • තව first class holder කෙනෙක් තනි loop එකක් ගෙන විනාඩි 30 ක් විතර මොංගල් කෙලියා.
    • තව second upper එකෙක් ට c වලින් කරාලු ඉස්සර. java වලින් කරන්න දන්නේ නෑලු. (අපි language එක තෝරාගන්න දුන්නේ උට. උම තමයි java තෝරාගත්තේ.)
    • තව එකෙක් print("* * * * *") කරා කියපන්කො. අම්මට හිකේ

    එකෙක්ට බැරි උනා කියපන්කො complete කරන්න.

    අඩුම ගානේ star pattern 3 ක් වත් දන්නවා නම් උබලා ජොබ් ගැන බයවෙන්න එපා. දැන් මාකට් එකට එන හෙනම ගොබ්බ හුත්තලා.

    මගේ ඔලුව රිදෙනවා මුන් interview කරන එක බලන් ඉඳලා. මම නිකන් හිටියා විතරයි SSE කෙනෙක් coding session එක conduct කරේ. උටත් එපා වෙලා.

    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *


    මේ pattern එක
     
    Last edited:

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,628
    113
    අපෝ මමත් ඉස්සර ඉන්ටව්බෝඩ් එකේ ඉන්නවා, සොෆ්ට්වෙයා මුකුත්ම දනෙ නැහැ ශෙයාස් තියෙන නිසා නිකම් යනවා
    ප්‍රශ්නයක් ඇහුවාම ගොඩක් උන් මතක නැහැ / ඒවා කවර් කලේ නැහැ / මේකෙන් අමාරුයි අරකෙන් කරන්නද වගේ මහ පොන්න උත්තර දෙන්නෙ

    පැටන් එක දාපන් මචන් අපිට පුලුවන් ද බලන්න
    DSC08420.jpg

    ------ Post added on Jul 21, 2021 at 6:54 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,270
    113
    97
    හෝමාගම
    අපෝ මමත් ඉස්සර ඉන්ටව්බෝඩ් එකේ ඉන්නවා, සොෆ්ට්වෙයා මුකුත්ම දනෙ නැහැ ශෙයාස් තියෙන නිසා නිකම් යනවා
    ප්‍රශ්නයක් ඇහුවාම ගොඩක් උන් මතක නැහැ / ඒවා කවර් කලේ නැහැ / මේකෙන් අමාරුයි අරකෙන් කරන්නද වගේ මහ පොන්න උත්තර දෙන්නෙ


    DSC08420.jpg

    ------ Post added on Jul 21, 2021 at 6:54 PM

    :baffled:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,928
    43,942
    113
    සේදවත්ත
    පෙන්නන බැරි ගිය ගමන් ආ කෝඩින් කරපන් කියලා ප්‍රොජෙක්ට් එකක් දෙනවා උන් හිතන් ඉන්නේ අපි මේවා මේ කටපාඩම් කරන් එනවා කියලා . අඩුම සතියක හරි පොඩි ප්‍රොජෙක්ට් එකක් දීලා ගූගල් එකේ පීනල හරි ප්‍රොජෙක්ට් එක කරලා ඩිස්ක්‍රයිබ් කරන්න කිව්වනම් තමා හොද . ඩිස්ක්‍ර්ප්ශන් එක කරන එකෙන් තේරෙනවා මනුසයගේ කෝඩින් දැනුම සහ ඇප්ලයි කරන එක. ගොඩක් පිට රට රස්සාවල් වල කරන්නේ මේක. ලංකාවේ පොරවල් හිතන් ඉඉන්නේ කෝඩ් කටපාඩම් කරන් ඉන්නේ කියලා පිස්සු හුත්තෝ. ත්‍රෙඩ් එක දාපු එකත් ඒ වගේ. සුපිරි වැඩඩෙක් හරි ජීවිත නැති IT කාරයො නම් ඕම දුන්න ගමන් ලියන් යනවා බහුතරයට බෑ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,183
    14,978
    113
    SE position apply karapu unda neththan intern da. intern vunath star pattern gahnna ba kiyanne ithin vedak na. SE nam unta ehemam gedara inna kiwwanam hari
    ASE, SE බන්
    සිරාවට
    ASE/SE ?? බොරුනෙ, අඩො මන් ඇත්තට ඉල්ලන්නෙ

    Not a joke
    අම්මපා බන්.
    මේවා දකිනකොට අපිට ගෙවන ගාන මදි කියල හිතෙනවා බන්

    ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක්ද කොහෙද :dull:
    mekath ba kiyanna un minissu nam wenna ba :shocked::shocked:
    ඇත්ත බන්.
    බොරුවට ජොබ් පොස්ට් එකක් දාලා CV අරගෙන interview කරලා බලපන්. බහුතර මෙහෙම තමයි.
    ------ Post added on Jul 21, 2021 at 7:03 PM
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ASE, SE බන්

    අම්මපා බන්.
    මේවා දකිනකොට අපිට ගෙවන ගාන මදි කියල හිතෙනවා බන්



    ඇත්ත බන්.
    බොරුවට ජොබ් පොස්ට් එකක් දාලා CV අරගෙන interview කරලා බලපන්. බහුතර මෙහෙම තමයි.
    ------ Post added on Jul 21, 2021 at 7:03 PM
    දෙන පඩිය කියාද කියපන් .. තුට්ටු දෙකට හොද උන් එන නැනේ :ROFLMAO:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,183
    14,978
    113
    පෙන්නන බැරි ගිය ගමන් ආ කෝඩින් කරපන් කියලා ප්‍රොජෙක්ට් එකක් දෙනවා උන් හිතන් ඉන්නේ අපි මේවා මේ කටපාඩම් කරන් එනවා කියලා . අඩුම සතියක හරි පොඩි ප්‍රොජෙක්ට් එකක් දීලා ගූගල් එකේ පීනල හරි ප්‍රොජෙක්ට් එක කරලා ඩිස්ක්‍රයිබ් කරන්න කිව්වනම් තමා හොද . ඩිස්ක්‍ර්ප්ශන් එක කරන එකෙන් තේරෙනවා මනුසයගේ කෝඩින් දැනුම සහ ඇප්ලයි කරන එක. ගොඩක් පිට රට රස්සාවල් වල කරන්නේ මේක. ලංකාවේ පොරවල් හිතන් ඉඉන්නේ කෝඩ් කටපාඩම් කරන් ඉන්නේ කියලා පිස්සු හුත්තෝ. ත්‍රෙඩ් එක දාපු එකත් ඒ වගේ. සුපිරි වැඩඩෙක් හරි ජීවිත නැති IT කාරයො නම් ඕම දුන්න ගමන් ලියන් යනවා බහුතරයට බෑ.
    මේ pattern එක output කරගන්න බැරි උන් කොහෙද බන් research කරලා project කරන්නේ.
    සමහර උන් for loop එකේ syntax ගූගල් කරන්න අහනවා.
    මේක තමයි බේසික් ම pattern එක.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,308
    14,113
    113
    ASE, SE බන්

    අම්මපා බන්.
    මේවා දකිනකොට අපිට ගෙවන ගාන මදි කියල හිතෙනවා බන්



    ඇත්ත බන්.
    බොරුවට ජොබ් පොස්ට් එකක් දාලා CV අරගෙන interview කරලා බලපන්. බහුතර මෙහෙම තමයි.
    ------ Post added on Jul 21, 2021 at 7:03 PM
    Still can't believe :shocked: un degree gaththe kohomada?:eek:

    මට මොකුත් නොකියා මේ pattern ගහන්න කිව්වොත් මන් ගහන්නෙත් මෙහෙම ලුප් එකක් ඇතුලේ :baffled:
    kammaliya:rofl:
    ------ Post added on Jul 21, 2021 at 7:14 PM
     
    • Haha
    Reactions: හෙනයා