උබට විතරක් ඇත්තම කිව්වොත් මේ ප්‍රශ්නේ මගෙන් ඇහුවා නම් මාත් ඔහොම 5 ක් ගහලා දෙනවා . හම්මෝ ආතල් ඒක.මට මොකුත් නොකියා මේ pattern ගහන්න කිව්වොත් මන් ගහන්නෙත් මෙහෙම ලුප් එකක් ඇතුලේ![]()
Self taught programmer kenekta ... danata upword top rated plus...ubalage company eke position ekak denawada...degree ekak karanawa part time danata..wayasa 29iCoding session එකේදී දුන්නේ star pattern එකක් print කරන්න. ASE and SE level එකේ
- එකෙක් second upper degree holder කෙනෙක්. කෝඩ් එක මතක නළු
- තව first class holder කෙනෙක් තනි loop එකක් ගෙන විනාඩි 30 ක් විතර මොංගල් කෙලියා.
- තව second upper එකෙක් ට c වලින් කරාලු ඉස්සර. java වලින් කරන්න දන්නේ නෑලු. (අපි language එක තෝරාගන්න දුන්නේ උට. උම තමයි java තෝරාගත්තේ.)
- තව එකෙක් print("* * * * *") කරා කියපන්කො. අම්මට හිකේ
එකෙක්ට බැරි උනා කියපන්කො complete කරන්න.
අඩුම ගානේ star pattern 3 ක් වත් දන්නවා නම් උබලා ජොබ් ගැන බයවෙන්න එපා. දැන් මාකට් එකට එන හෙනම ගොබ්බ හුත්තලා.
මගේ ඔලුව රිදෙනවා මුන් interview කරන එක බලන් ඉඳලා. මම නිකන් හිටියා විතරයි SSE කෙනෙක් coding session එක conduct කරේ. උටත් එපා වෙලා.
* * * * *
* * * * *
* * * * *
* * * * *
* * * * *
මේ pattern එක
හම්මෝ ආතල් දෙන්න එපා මිතුර ඕමඅඩෝ මේ ලේසි පැටර්න් එකක්නෙ. සික්ස් කලර් එකක්. ස්ට්‍රෝක් රොටරියෙ ගහන්න ඕන. කැඩ් එක හදන්නත් ලේසියි. මොකක්ද බන් ප්‍රින්ට් රූට් එක? ඩිස්චාජ් එකක් වගේ නේද?![]()
ඉතින් උබ ඒ වගේ ඉන්ටවිව් එකකින් පාස් උනාද?අපි නම් ඉතින් IT නෙමෙයි…හැබැයි පොදුවේ ලංකාවේ තියන ප්‍රශ්නයක් තමයි interviews වල කබ්බ technical ප්‍රශ්න අහන එක… ඕක කරලා තියනවා …. හැබැයි රට මාරු උනාට පස්සේ ක්‍රමේ වෙනස් උනා … පහු ගිය ටිකේම civil ,mech , trical eng උන්ව ගත්ත … interview කරද්දී කොයිම වෙලාවකවත් කබ්බ technical ප්‍රශ්න දෙන්නේ නෑ… වැඩිපුර behavioral පැත්තට බර කරලා real world scenario දෙන්නේ….interview panel එක එකතුවෙලා ප්‍රශ්න හදන්නේ…. 60% බලන්නේ attitude එක… හිතන්නට යමක්![]()
සත්‍ය පවසනු සොඳුරමා සත්‍ය හරි හැටි දනිමි
එය නිතර පවසාද ඇත්තෙමි
පවසා මෙහි කිච වීද ඇත්තෙමි
කිසිවක් පැවසීමට හිතක් නැත්තෙමි
හිත රිදෙන කතා බොහොමයි
කීමට හිත නිතර නලියයි
ලංකාවෙ පඩ්ඩන් හරි සුලබයි
රියල් වැඩ්ඩො හරි දුලබයි
ප්‍රොග්‍රැමින් ඇම්ම කුඩා කල සිට
ඇති එකා නොලබයි වරම් වාසිටියට
දිස්ත්‍රික් කොටා සහ ඉසෙඩ් අගයට
කොහෙවත් උන් සිලෙක්ට් වෙයි හරියට
ඉහල තලයෙ වැටුප් තිබෙන නිසා
හිත හැදෙන පට්ටම් එමට ඇති නිසා
ගෙව හො නොගෙවා සුදුසුකම් තකා
ආසා නැති උනත් එයි උන් පොර කකා
meeta 6years walata kalin. Prashna 16k ahuwa, uththara dunne 3i. prashna 16n 7k withara software engineering concepts, 1st year 1st semester karapuwa (kaatada ban owa mathaka), eeta passe coding wagayak dunna, half wage liwwa eeta passe mama kiwwa katin kiyannam kiyala, antimata real world scenario ekak dila handle karanne komada ahuwa,IQ questions 3k ahuwa, 3tama supiriyatama uththara dunna.
ලංකාවේ සොෆ්ට්වෙයා ගාමන්ට් තියෙන්නේ .මොන ලයිෆ් ද..europe us policy එකක් ගෙනාවොත් outsource නවත්තන්න කියලා සොන්නලුන්ට ඇපත් නැති වෙන්නේලෝකෙට බැන බැන යන්නේ නැතිව, අවවාදයක් දීපන්.මම නම් ඉන්ටෙව් කරපු අයට තෝරා නොගත්තත් වයස,ධනය, ඉගෙනුම සහ අත්දැකීම් , අඩු පාඩු හදාගෙන ඉස්සරහට යන හැටි විනාඩි 10 ක් හරි කතා කරලා මෝටිවේට් කරලා යවන්නේ.
මානසික තත්වය පීක් එකේ නෑ හැමදාමත්. මම ජොබකුත් නැතිව චාටර් වෙවී ඉද්දී ඉන්ටෙව් ගියාම මාව බලු කරලා එවපු අයට, එතනම කියලා ආවේ මගේ ගමන මම යනවා, ඔයාලගේ ළමයින්ට ඔහොම සලකන්න වුනොත් ඔයාට සතුටුද ? මම අද ඉන්ටෙව් ආවේ ඉස්පිරිතාලේ අත්තා ගාව නිදි මරලා, ඔයාලා කියන දේවල් අහන්න වලට උත්තර දෙන්න තරම් හොඳ මානසිකත්වයක් නෑ...තව දවසක් යද්දී කලින් දවසේ බස් එකේ බෝම්බයක් පුපුරලා, හැම තැනම චෙක් කරලා යද්දී සෑහෙන්න පරක්කු වෙලා. ආයේ එකෙක් ඇහුවේ ලොකු ඉස්කෝල වල අය ගන්නවා කියලා.
අපේ කුහක ජාන තියෙන්නේ බන්
මට මොකුත් නොකියා මේ pattern ගහන්න කිව්වොත් මන් ගහන්නෙත් මෙහෙම ලුප් එකක් ඇතුලේ![]()
ubalata me problem eka dunnoth code interview ekaka kisima deyak nokiya uba karanne kohomada?උබට විතරක් ඇත්තම කිව්වොත් මේ ප්‍රශ්නේ මගෙන් ඇහුවා නම් මාත් ඔහොම 5 ක් ගහලා දෙනවා . හම්මෝ ආතල් ඒක.
ප්‍රශ්නේ ටිකක් ගොබ්බ පැත්තට බරයි.
int search_item = 33;
int numbers[] = {10, 14, 19, 26, 27, 31, 33, 35, 42, 44};
search_item = 33
items = [10, 14, 19, 26, 27, 31, 33, 35, 42, 44]
dafuq.Coding session එකේදී දුන්නේ star pattern එකක් print කරන්න. ASE and SE level එකේ
- එකෙක් second upper degree holder කෙනෙක්. කෝඩ් එක මතක නළු
- තව first class holder කෙනෙක් තනි loop එකක් ගෙන විනාඩි 30 ක් විතර මොංගල් කෙලියා.
- තව second upper එකෙක් ට c වලින් කරාලු ඉස්සර. java වලින් කරන්න දන්නේ නෑලු. (අපි language එක තෝරාගන්න දුන්නේ උට. උම තමයි java තෝරාගත්තේ.)
- තව එකෙක් print("* * * * *") කරා කියපන්කො. අම්මට හිකේ
එකෙක්ට බැරි උනා කියපන්කො complete කරන්න.
අඩුම ගානේ star pattern 3 ක් වත් දන්නවා නම් උබලා ජොබ් ගැන බයවෙන්න එපා. දැන් මාකට් එකට එන හෙනම ගොබ්බ හුත්තලා.
මගේ ඔලුව රිදෙනවා මුන් interview කරන එක බලන් ඉඳලා. මම නිකන් හිටියා විතරයි SSE කෙනෙක් coding session එක conduct කරේ. උටත් එපා වෙලා.
* * * * *
* * * * *
* * * * *
* * * * *
* * * * *
මේ pattern එක
Java:public class demo { public static void main (String args[]) { for (int i = 0; i < 5; i++) { for (int j = 0; j < 5; j++) { System.out.print("*"); } System.out.println(); } } }
ubalata me problem eka dunnoth code interview ekaka kisima deyak nokiya uba karanne kohomada?
search_item eke index eka print karanna. me language 2n kamati language 1k select karaganna
Java:int search_item = 33; int numbers[] = {10, 14, 19, 26, 27, 31, 33, 35, 42, 44};Python:search_item = 33 items = [10, 14, 19, 26, 27, 31, 33, 35, 42, 44]
IndexOf one linerubata me problem eka dunnoth code interview ekaka kisima deyak nokiya uba karanne kohomada?
search_item eke index eka print karanna.
Java:int search_item = 33; int numbers[] = {10, 14, 19, 26, 27, 31, 33, 35, 42, 44};

search_item==numbers[6]; 0(1)ubalata me problem eka dunnoth code interview ekaka kisima deyak nokiya uba karanne kohomada?
search_item eke index eka print karanna. me language 2n kamati language 1k select karaganna
Java:int search_item = 33; int numbers[] = {10, 14, 19, 26, 27, 31, 33, 35, 42, 44};Python:search_item = 33 items = [10, 14, 19, 26, 27, 31, 33, 35, 42, 44]
mama hithanne oka dan inna generation eke awlk. majority un hama dema easy aran chill eke inna try karanne. fancy lokeka jeewath wenneCoding session එකේදී දුන්නේ star pattern එකක් print කරන්න. ASE and SE level එකේ