කාසි බූතයා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,955
    152,901
    113
    1P05.gif
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,409
    14,499
    113
    උඹට හොදට ම ෂුවර් ද උන් ඇත්ත කියනව කියල? ඉස්සර පුක උඩ දාගෙන ළමයි ඕක කරනව දැක්කා. ඒ කාලෙ මන් වැඩිය ගණන් ගත්තෙ නෑ. උන්ට නන් මුකුත් ම උනේ නෑ.
    උඹ කිව්ව විදියට ගෙවල් දාලා ගිය සීන් එක උනේ ඇයි? ඌ කියල කොහොම ද දන්නෙ? එහෙනන් බන් බූතයො ඉන්න විදියට මන් මෙලහකට මැරිල වෙන්න ඕන. සමහර දවසට මාස් මාළු කපපු කෑලි ඩස්ට් බින් එකේ එහෙමමයි. කිළුටු ඇදුම් දවස් ගණන් තියෙනවා. එක බූතයෙක්වත් ඇවිල්ල නැවතිල නෑ. හැබැයි ආවොත් යන එකකුත් නෑ වගේ 🤐
    Ehema nikan aawata giyata enne naha mchn.
    Oya game eken karanne unta invite karanawa api.
    A gedara wune hitapu akkai nangi ouija board sellama kara. A aapu aathme giye naha. A gedara eeta passe harima anduru paata wuna. Gewal thibune 120 bus paara ainema werahera. Paara ainema welath gedara kaluwarai dawaltath.
    120 paara loku karaddi a gedara kaduna. A minissu gedara wikunanna iddi thamai paara loku kare.
    Api adurana kattiyak. A gedarata awith thiyenne holman podi kellek lu. Sellama iwara wunata gedarin gihin naha.
    Net eke hoyapanko ouija board gone wrong kiyala. Reddit eketh balapan.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කාසි බූතයා කරලා තියෙන්නෙ කවු ද?

    ඉස්කෝලෙ යන කාලෙ 2010 වගේ කාලෙ ඕක සෑහෙන්න ප්‍රසිද්ධ උණා. කට්ටිය ඕව කරාට මම හිතුවෙ බොරු කියල.ඒ නිසා ඕව ගැන හිතුවෙ නෑ. ඒත් ආසාවක් ආවා කරන්න.

    කොහොමද කරන්නෙ? ඒකෙන් මොනවා ද දැන ගන්න පුළුවන්?

    mama adurana aiyaloa set ekak kara oka wenama seen ekak bnhriyatama danne na
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    උඹට හොදට ම ෂුවර් ද උන් ඇත්ත කියනව කියල? ඉස්සර පුක උඩ දාගෙන ළමයි ඕක කරනව දැක්කා. ඒ කාලෙ මන් වැඩිය ගණන් ගත්තෙ නෑ. උන්ට නන් මුකුත් ම උනේ නෑ.
    උඹ කිව්ව විදියට ගෙවල් දාලා ගිය සීන් එක උනේ ඇයි? ඌ කියල කොහොම ද දන්නෙ? එහෙනන් බන් බූතයො ඉන්න විදියට මන් මෙලහකට මැරිල වෙන්න ඕන. සමහර දවසට මාස් මාළු කපපු කෑලි ඩස්ට් බින් එකේ එහෙමමයි. කිළුටු ඇදුම් දවස් ගණන් තියෙනවා. එක බූතයෙක්වත් ඇවිල්ල නැවතිල නෑ. හැබැයි ආවොත් යන එකකුත් නෑ වගේ 🤐
    Mind eka strong nathi minissu ban wadiya care karanna epa holman kiyla deyaknna :yes:
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    උඹට හොදට ම ෂුවර් ද උන් ඇත්ත කියනව කියල? ඉස්සර පුක උඩ දාගෙන ළමයි ඕක කරනව දැක්කා. ඒ කාලෙ මන් වැඩිය ගණන් ගත්තෙ නෑ. උන්ට නන් මුකුත් ම උනේ නෑ.
    උඹ කිව්ව විදියට ගෙවල් දාලා ගිය සීන් එක උනේ ඇයි? ඌ කියල කොහොම ද දන්නෙ? එහෙනන් බන් බූතයො ඉන්න විදියට මන් මෙලහකට මැරිල වෙන්න ඕන. සමහර දවසට මාස් මාළු කපපු කෑලි ඩස්ට් බින් එකේ එහෙමමයි. කිළුටු ඇදුම් දවස් ගණන් තියෙනවා. එක බූතයෙක්වත් ඇවිල්ල නැවතිල නෑ. හැබැයි ආවොත් යන එකකුත් නෑ වගේ 🤐
    උඹේ ගෙදරට බූතයට ඇවිත් කරන්න දෙයක් නැතුව ඇති එහෙනම්.... පෙරේතයො ඉන්න තැන් වලට බූතයො එන්නෙ නෑලු.... 😂😂😂
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අම්මෝ එහෙනන් බෑ බන්, වයිපුත් නෑ මේ ටිකේ
    මම තනියම ඉන්නෙ.

    නිදාගන්නෙත් පිරිත් දාගෙන, හාපෝ
    තව මගුලක් ඊට පස්සෙ :no:
    වයිෆ් නැති වෙලාවට එක එකාව ගෙන්න ගන්න එපා. ඊටපස්සෙ වයිෆ් ගෙදර ඇවිත් බලල පොඩි අඩිපාරක් දැක්කත් සැක කරනව. මොනව කිවුවත් හිතන්නෙ නැති වෙලාවෙ වෙන ගෑනියෙක් ගෙදරට ගෙනාව කියල. මම හොදට දන්නව ඔය පරිප්පුවෙ රස.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වයිෆ් නැති වෙලාවට එක එකාව ගෙන්න ගන්න එපා. ඊටපස්සෙ වයිෆ් ගෙදර ඇවිත් බලල පොඩි අඩිපාරක් දැක්කත් සැක කරනව. මොනව කිවුවත් හිතන්නෙ නැති වෙලාවෙ වෙන ගෑනියෙක් ගෙදරට ගෙනාව කියල.
    අපො‍යි නෑ නෑ :no:

    මම හොදට දන්නව ඔය පරිප්පුවෙ රස.
    කලින් ගෙන්නගෙන මාට්ටු නෙහ් :rolleyes:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,694
    113
    Kandy
    මේකෙම ඉස්සර තෙරෙඩ් එකක් ගියා ත්‍රිකුණාමලය පැත්තේ ළමයෙක් ඕක කරලා පස්සේ රට රටේ ගෙදර වටේට ආදී සද්ද ඇහෙන්න අරන් ගෙදර ඇතුලෙන් ගදවල් එන්න පටන් අරන් පස්සේ දවසක් බලනකොට හොදට හිටපු ළමය නහයෙන් කටින් පෙන දල මැරිලා.පත්තරේ ගියපු ආර්ටිකල් එකත් තිබ්බා මේ ගැන
     

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    මාත් දුර ඉදන් බලන් ඉදල තියෙනව ලගට ගිහින් බලල නෑ. කරපු උන්නන් කිව්වෙ කාසිය පොඩ්ඩක් හෙලවෙනව කියල. ඇත්තද කියලනම් දන්නෙ නෑ. කාසියෙන් මොනවද ඕනෙ කියල ඇහුවම ඌ ලේ බෝතලයක් ඉල්ලනවලු. දුන්නෙ නැත්තන් ඌ මොකද්ද උට්ටක් කරල මරනවලු. කාසියක් හින්ද මගේ වටිනා ලයිප් එක නැති කරගන්නෙ මොකටද කියල පැත්තකට වෙලා හිටිය කව්ද මැරෙන්නෙ කියල බලාගෙන. ඒත් මොකෙක්වත් මැරුනෙනන් නෑ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,694
    113
    Kandy
    https://www.yourchoiceway.com/2021/04/kaso-buthaya.html
    එට පස්සේ මම එළකිරි එකේ දැම්ම මේක කරන විදිහ.එත් සහෝදරයෙක් කරපු ඉල්ලීමක් අනුව එක අයින් කරා.

    එට පස්සේ මම වැඩේට ඇත ගැහුවා. හොයා ගත්ත වැඩේ කරන්න තව 2ක් ව .එකෙක් කෙන්යන් , අනික නේපාල කාරයෙක් .

    හා හා පුර කියල ගූග්ලේ එකෙන් ouja බෝඅර්ඩ් එකේ image එකේ ප්‍රින්ට් එකක් අරන් ඉටිපන්දම් හොයාගෙන වැඩේට බැස්ස .camera සෙට් කරලා ඔන්න කසියත් කොලෙන් තියල මමයි නේපාල එකයි ඇගිල්ල කාසිය උඩින් තියාගෙන ඇහුව කවුරු හරි අමනුස්ස බලවේගයක් ඉන්නවද කියල අපි අතර .

    බෂා 4කින් විතර ඔය ප්‍රස්නේ ඇහුව .

    හ්ම්ම් නො උත්තර .කාසිය හෙලවෙන්නේ වත් නැහැ .

    ආයිත් පටන් ගත්ත Search කරන්න මේ මගුල හරියටම කරන්නේ කොහොමද කියල. තිබ්බ camera ඔක්කොම අයින් කර .අමනුස්සයෝන්ට කතා කරන්න කලින් කාසිය කොලේ උඩ එහෙට මෙහෙට කරකවල දන්නා වැඩ දාල කරා එත් මුකුත් නැහැ.

    අන්තිමට වැඩේ එපා උන. දවස් ක් විතර කරට පස්සේ.අන්තිමට 3 දෙනාම තීරනය කරාඅන්තිම පාරට කරන්න.ඔන්න ආයිත් පටන් ගත්ත වැඩේ.

    විනාඩි 15ක් විතර ගිය.කාසිය හෙලවෙන්න පටන් ගත්ත.හෙමීට ගිය yes කියන එකට.yes එකට යන්න 1min විතර ගිය .හෙන හිමින් ගියේ.


    3 දෙනාම අම්බානෙකට බය උන. එක නෙවෙයි වැඩේ ඊට පස්සේ තමයි සුපිරි සිදුවීම් ටිකක් උනේ

    ඔන්න ඉතින් චන්ඩි වගේ හිටපු 2 ම අම්බානෙකට බය උනා. හිමීට කාසිය Good bye කියන එකට ගේනවා.මේ මගුල් කාසිය එන්නෙත් නැහැ .ම හිතන්නේ හිතේ බය නිසා. good bye එකට ඇවිත් නේපාල එකයි මමයි ගූඩ් bye කියල එක පාර ඇගිලි 2ම ගත්ත. කෙන්යන් එකාට මල පැනල .ඒ යකා කියනවා නම ඇහුවේ නැත්තේ ඇයි කියල.


    ඔන්න එදාට ඉවරයි .ඔලුවෙත් ලොකු බරක් තියාගෙන ඔහොම දවස් 2ක්, 3ක් , ගියා. ඔන්න ආයිත් අපි ඒකමතිකව තීරනය කරා ඕක කරන්න .මේ පාර අහන්න ඕනි ප්‍රශ්ණ ඔක්කොම අහනවා කියල හිතා ගත්ත .


    එදත් කාසිය පටන් ගත්ත ගමන් yes එකට ගියා. මමයි කෙන්යන් එකයි කරන්නේ. නේපාල එක කොලයක් අරන් ඉන්නවා උත්තර ලියන්න. නේපාල එකට කාසියේ ඇගිල්ල තියාගන්න බැහැ කිව්වා.


    නම ඇහුව හෙම්මෙට අකුරින් අකුරට ගියා කාසිය මම පල්ලෙහා දන්නුම් ප්‍රස්න ටිකයි උත්තර ටිකයි

    What is Your Name:
    Greg

    Are you Male or Female :
    Male

    How old r u when you die :
    24

    R U American
    Yes

    එදා ඔය ටික අහල Good Bye කියල ඉවර කර.දැන් ඉතින් කාසි බුතය තමයි අපි 3 දෙනාගේ ලොකුම රාජකාරිය.ඕක ගැන අපි american කාරයෝ 2,3 කිව්වත් උන් පිලි ගත්තේ නැහැ .උන් කියනවා මනෝ විකරළු . ඔන්න ඔහොම ගිහින් ආයිත් දවසක අපි වැඩේ පටන් ගත්ත .ඔන්න කාසිය ගිය yes එකට .

    r u greg?
    no

    what is your name?
    Rollins


    R U Male or Female?
    Female

    How Old R U when u die?
    28

    What You Want?
    I Want Stay with You Guys

    ඔන්න ඉතින් මෝඩ ප්‍රස්නයක් අහල කෙල කරගත්ත .දැන් මේකිට අපිත් එක්ක ඉන්න ඕනිලු. අයියො සල්ලි ...ඊට පස්සේ අපි ඇහුව මොනවා වෙලාද මලේ කියල .ගෑස් ගින්නක් කියල කිව්වේ ?එට පස්සේ අහන අහන එකට කිව්වේ I am crying ? crying. Crying . ඇනයක් වෙන්න යන නිසා අපි good bye කියල ඉවර කර.


    හබැයිඑක තමි අපි කරපු ලොකුම මෝඩ කම. එදා ඉදල 3 දෙන පෝලිමට ලෙඩ වෙන්න ගත්ත. කාබරේ අමුතු පුළුටු ගදක් එන්න ගත්ත . අපේ බඩු නැති වෙන්න ගත්ත .කොටින්ම කෙන්යන් එකාට ඇත්තටම හෙවනැලි වගේ දේවල් පෙන්න ගත්ත.

    මචන් ල මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කාසි බුතයා වැඩකට ඇති වැඩක් නෙවෙයි. අපි ඉන්න විදිහටම ඉන්න එක තමයි හොදම. මේ වැඩෙන් වෙන්නේ අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න එක .අපි හැදුනේ වැදුනේ ඔකුන්ග් පිහිටෙන් නෙවෙයි නේ , හැබැයි එකක් කියන්න ඕනි ඔය වැඩේ බොරුවක් කියල හිතන් ඉන්නවනම් කවුරු හරි එක වැරදි.

    ඒ වගේම තමන්ගේ කවුරු හරි නැති උනාම ඕක කරලා ඒ අය එක්ක කතා කරන්න පුළුවන්. මම එක අත්දැකීමෙන් දන්නවා . ඒ වගේ වැඩකට ඇරෙන්න නිකන් කරන්න යන්න නරකයි. මොකද ගොඩක් ඉන්නේ දුෂ්ට ආත්ම.
     

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    Mind eka strong nathi minissu ban wadiya care karanna epa holman kiyla deyaknna :yes:
    මන් යූටිබ් වීඩියො බැලුව. සමහර ඒවගෙ කිසි කෙනෙක් මුකුත් නොකර වීජා බොඩ් එක විසික් වෙනවා. එකක තුන් දෙනෙක් බිං ගෙයක් අස්සෙ කරනව. ටිකක් වෙලා යද්දි සුදු පාට මොකෙද්ද බිං ගෙ දොර ලග. අරුන් ටික කෑ ගහනව. උන්ගෙ මූණු වලින් නම් තේරුණා ඒව නිකන් රගපෑම් නෙමෙයි කියල. ගොඩක් ඒව තිබුණ ඕජා බෝඩ් විසි වෙන අර මූව් කරන පීස් එක විසි වෙන ඒව. වැඩ වැරදිලා කට්ටිය පැනල දුවන ඒව එහෙම