කාසි භුතයා - Kasi Buthaya

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,202
    122
    63
    මේ කාතාව අත්තද? :baffled: දාන්න බලන්න ‍කමේන්ට් එකක් මේ ගැන :eek: :shocked:

    ao9lb9.jpg

    කියවලා rep+ එකක් දාන්න නැත්නම් බම්ප් එකක් හරි දෙන්න අවුලක් නෑ! if repost sorry :sorry:

    • Like
    Reactions: SLBlackKnight

    C.Lakmal

    Member
    Jun 24, 2011
    4
    1
    0
    Sri Lanka
    මටත් සිද්දිය ආරංචි උනා. Radio එකේ program එකකුත් ගියා අද අදේ මේක ගැන. අපි හැමදේ ගැනම කතාකරන්නෙ අපිට අහන්න දකින්න දැනෙන්න පුලුවන් සීමාවල ඇතුලෙ ඉන්ඳලනෙ. ඒක නිසා විද්‍යවට තාම අහු නොවුන අපේ මානයන්ට එහා දේවලුත් තියෙන්න ඉඩතියෙනව. කාසි භූතතයා, වීදුරු භූතතයා, පෑනෙ භූතතයා වගෙ භූතතයො ගැන එක එක කටකතා සමාජයේ තියනව. මනෝ විද්‍යත්මකව බැලුවොත් කෙනෙක්ගෙ දැඩි ව්ස්වාසය හින්ද එයාගේම යටි හිතේ බලයෙන් ඉන්ද්‍රට උනා වගේ දෙයක් වෙන්න බැරිකමකුත් නෑ. කොහොම උනත් මනොවිද්‍යව ගැන හොඳ දැනුමක් නැතිව මේ දේවල් අත්හදාබලන්න නොයන එක තමයි වඩාත්ම සුදුසු කියලයි මම හිතන්නෙ.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    828
    46
    28
    Tokyo - 東京
    kasi buthaya

    Mama nam sellama karala tiyei.mata harigiya wade nam,try ekak dala balann aasa ayata udau karanna puluwan mata email ekak dandako [email protected]
    kauru monawa kewath mage suggestion eka mekata enne maricha ayage aathma.eyalata wadi balayak naha
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    6,242
    4,498
    113
    සේදවත්ත
    ම්කේ ඇති ආතල් එක එන්නේ ගෙන්නපු එකා යවාගන්න බැරි උනාම . කසියක් නෑ මෙකට කියන්නේ ඕජි බොර්ඩ් කියල (ouija board) මේකෙන් ඇස්ට්‍රල් දේහයන් සමග සම්බන්ද වෙන්න පුලුවන් සිංහලෙන් ගන්දබ්බ අවධියේ ඉන්න දේහයන් මොවුන් සජීවි දේහයන් වලින් නික්මුන අය. ඇත්තටම මේක මන්තර කාරියන්(symbols of witchcraft) 8-15 වගේ සියවස් වල මේ භුත ආත්ම එක්ක ගොඩක් වැඩ කලා . සෙල්ලම් බඩුවක් නෙමෙයි වැඩේ වැරදුනොත් කෙල වෙනවා

    The Ouija board (/ˈwə/ WEE-jə) also known as a spirit board or talking board

    Mainstream religions and some occultists have associated use of a Ouija board with the concept of demonic possession, and view the use of the board as a spiritual threat and have cautioned their followers not to use a Ouija board.[3]

    :no::no::no::no:
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    John Napier

    Active member
  • Jan 30, 2021
    116
    109
    43

    මොකද්ද මචන් මේකෙන් වෙන්නෙ? ඇත්ත ම දැන ගන්න පුළුවන් ද ඕන දෙයක් ගැන?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    6,242
    4,498
    113
    සේදවත්ත
    මොකද්ද මචන් මේකෙන් වෙන්නෙ? ඇත්ත ම දැන ගන්න පුළුවන් ද ඕන දෙයක් ගැන?
    ගූගල් ඉට් , යූටුබ් බලන්න
    විච් ක්‍රාෆ්ට් එකක් . මලවුන් සමග සම්බන්ද වෙන අයිටම් එකක් . අයිටම් එක තිබ්බ කියලා වැඩේ අනිවාර්යයෙන් වෙන් නෑ එකට ඉතින් කරන එකාගේ කරුමයක් හරි වාසනාවක් තියෙන්න ඕනේ 😂
     
    John Napier

    Active member
  • Jan 30, 2021
    116
    109
    43
    ගූගල් ඉට් , යූටුබ් බලන්න
    විච් ක්‍රාෆ්ට් එකක් . මලවුන් සමග සම්බන්ද වෙන අයිටම් එකක් . අයිටම් එක තිබ්බ කියලා වැඩේ අනිවාර්යයෙන් වෙන් නෑ එකට ඉතින් කරන එකාගේ කරුමයක් හරි වාසනාවක් තියෙන්න ඕනේ 😂
    බැලුව බන් අර චාලි චාලි කියල පැන්සල කරකවන එකකුත් බැලුව. උබට ෂුවර් ද එන භූතයො ඇත්ත කියනව කියල
     
    • Like
    Reactions: UKKU PUTHA

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    6,242
    4,498
    113
    සේදවත්ත
    බැලුව බන් අර චාලි චාලි කියල පැන්සල කරකවන එකකුත් බැලුව. උබට ෂුවර් ද එන භූතයො ඇත්ත කියනව කියල
    දන්න හැටියට විච් ක්‍රාෆ්ට් මේවා . අනිවාර්යයෙන් වැඩ. අපේ දේවාල වල උනුත් මේ වගේම කතා කරලා ගෙන්නගන්නවා . සමහර හාමුදුරුවො , කතෝලික පුජකයන් ඉන්නවා පෞද්ගලිකව දන්න ස්පෙලයිස් වෙලා ඉන්නේ මේවට