අනාත programmers ලා.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Python:
    def gen(i, string):
        if(0 == i % 5):
            string += "\n"
        if(25 == i):
            return string
        string += "*"
        return gen(i+1, string)
    
    print(gen(0,""))

    loop ona na :lol:
     
    Last edited:
    • Like
    Reactions: EKGuest

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,345
    1
    13,276
    113
    Gotham City
    මා සත්‍ය හරි හැටි දනිමි
    එය නිතර පවසාද ඇත්තෙමි
    පවසා මෙහි කිච වීද ඇත්තෙමි
    කිසිවක් පැවසීමට හිතක් නැත්තෙමි

    හිත රිදෙන කතා බොහොමයි
    කීමට හිත නිතර නලියයි
    ලංකාවෙ පඩ්ඩන් හරි සුලබයි
    රියල් වැඩ්ඩො හරි දුලබයි

    ප්‍රොග්‍රැමින් ඇම්ම කුඩා කල සිට
    ඇති එකා නොලබයි වරම් වාසිටියට
    දිස්ත්‍රික් කොටා සහ ඉසෙඩ් අගයට
    කොහෙවත් උන් සිලෙක්ට් වෙයි හරියට

    ඉහල තලයෙ වැටුප් තිබෙන නිසා
    හිත හැදෙන පට්ටම් එමට ඇති නිසා
    ගෙව හො නොගෙවා සුදුසුකම් තකා
    ආසා නැති උනත් එයි උන් පොර කකා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මට මොකුත් නොකියා මේ pattern ගහන්න කිව්වොත් මන් ගහන්නෙත් මෙහෙම ලුප් එකක් ඇතුලේ :baffled:
    උබට විතරක් ඇත්තම කිව්වොත් මේ ප්‍රශ්නේ මගෙන් ඇහුවා නම් මාත් ඔහොම 5 ක් ගහලා දෙනවා . හම්මෝ ආතල් ඒක.
    ප්‍රශ්නේ ටිකක් ගොබ්බ පැත්තට බරයි.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    Coding session එකේදී දුන්නේ star pattern එකක් print කරන්න. ASE and SE level එකේ

    • එකෙක් second upper degree holder කෙනෙක්. කෝඩ් එක මතක නළු
    • තව first class holder කෙනෙක් තනි loop එකක් ගෙන විනාඩි 30 ක් විතර මොංගල් කෙලියා.
    • තව second upper එකෙක් ට c වලින් කරාලු ඉස්සර. java වලින් කරන්න දන්නේ නෑලු. (අපි language එක තෝරාගන්න දුන්නේ උට. උම තමයි java තෝරාගත්තේ.)
    • තව එකෙක් print("* * * * *") කරා කියපන්කො. අම්මට හිකේ

    එකෙක්ට බැරි උනා කියපන්කො complete කරන්න.

    අඩුම ගානේ star pattern 3 ක් වත් දන්නවා නම් උබලා ජොබ් ගැන බයවෙන්න එපා. දැන් මාකට් එකට එන හෙනම ගොබ්බ හුත්තලා.

    මගේ ඔලුව රිදෙනවා මුන් interview කරන එක බලන් ඉඳලා. මම නිකන් හිටියා විතරයි SSE කෙනෙක් coding session එක conduct කරේ. උටත් එපා වෙලා.

    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *

    මේ pattern එක
    Self taught programmer kenekta ... danata upword top rated plus...ubalage company eke position ekak denawada...degree ekak karanawa part time danata..wayasa 29i
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අඩෝ මේ ලේසි පැටර්න් එකක්නෙ. සික්ස් කලර් එකක්. ස්ට්‍රෝක් රොටරියෙ ගහන්න ඕන. කැඩ් එක හදන්නත් ලේසියි. මොකක්ද බන් ප්‍රින්ට් රූට් එක? ඩිස්චාජ් එකක් වගේ නේද? 🙄
    හම්මෝ ආතල් දෙන්න එපා මිතුර ඕම

    අපි නම් ඉතින් IT නෙමෙයි…හැබැයි පොදුවේ ලංකාවේ තියන ප්‍රශ්නයක් තමයි interviews වල කබ්බ technical ප්‍රශ්න අහන එක… ඕක කරලා තියනවා …. හැබැයි රට මාරු උනාට පස්සේ ක්‍රමේ වෙනස් උනා … පහු ගිය ටිකේම civil ,mech , trical eng උන්ව ගත්ත … interview කරද්දී කොයිම වෙලාවකවත් කබ්බ technical ප්‍රශ්න දෙන්නේ නෑ… වැඩිපුර behavioral පැත්තට බර කරලා real world scenario දෙන්නේ….interview panel එක එකතුවෙලා ප්‍රශ්න හදන්නේ…. 60% බලන්නේ attitude එක… හිතන්නට යමක් 🖖
    ඉතින් උබ ඒ වගේ ඉන්ටවිව් එකකින් පාස් උනාද?
    ------ Post added on Jul 21, 2021 at 10:22 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    මා සත්‍ය හරි හැටි දනිමි
    එය නිතර පවසාද ඇත්තෙමි
    පවසා මෙහි කිච වීද ඇත්තෙමි
    කිසිවක් පැවසීමට හිතක් නැත්තෙමි

    හිත රිදෙන කතා බොහොමයි
    කීමට හිත නිතර නලියයි
    ලංකාවෙ පඩ්ඩන් හරි සුලබයි
    රියල් වැඩ්ඩො හරි දුලබයි

    ප්‍රොග්‍රැමින් ඇම්ම කුඩා කල සිට
    ඇති එකා නොලබයි වරම් වාසිටියට
    දිස්ත්‍රික් කොටා සහ ඉසෙඩ් අගයට
    කොහෙවත් උන් සිලෙක්ට් වෙයි හරියට

    ඉහල තලයෙ වැටුප් තිබෙන නිසා
    හිත හැදෙන පට්ටම් එමට ඇති නිසා
    ගෙව හො නොගෙවා සුදුසුකම් තකා
    ආසා නැති උනත් එයි උන් පොර කකා
    සත්‍ය පවසනු සොඳුර
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    ලෝකෙට බැන බැන යන්නේ නැතිව, අවවාදයක් දීපන්.මම නම් ඉන්ටෙව් කරපු අයට තෝරා නොගත්තත් වයස,ධනය, ඉගෙනුම සහ අත්දැකීම් , අඩු පාඩු හදාගෙන ඉස්සරහට යන හැටි විනාඩි 10 ක් හරි කතා කරලා මෝටිවේට් කරලා යවන්නේ.

    මානසික තත්වය පීක් එකේ නෑ හැමදාමත්. මම ජොබකුත් නැතිව චාටර් වෙවී ඉද්දී ඉන්ටෙව් ගියාම මාව බලු කරලා එවපු අයට, එතනම කියලා ආවේ මගේ ගමන මම යනවා, ඔයාලගේ ළමයින්ට ඔහොම සලකන්න වුනොත් ඔයාට සතුටුද ? මම අද ඉන්ටෙව් ආවේ ඉස්පිරිතාලේ අත්තා ගාව නිදි මරලා, ඔයාලා කියන දේවල් අහන්න වලට උත්තර දෙන්න තරම් හොඳ මානසිකත්වයක් නෑ...තව දවසක් යද්දී කලින් දවසේ බස් එකේ බෝම්බයක් පුපුරලා, හැම තැනම චෙක් කරලා යද්දී සෑහෙන්න පරක්කු වෙලා. ආයේ එකෙක් ඇහුවේ ලොකු ඉස්කෝල වල අය ගන්නවා කියලා.

    අපේ කුහක ජාන තියෙන්නේ බන්
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,522
    775
    113
    near my sudu
    uba wage ekek mage interview eka kalanam mama ada methana na kollo :P meeta 6years walata kalin. Prashna 16k ahuwa, uththara dunne 3i. prashna 16n 7k withara software engineering concepts, 1st year 1st semester karapuwa (kaatada ban owa mathaka), eeta passe coding wagayak dunna, half wage liwwa eeta passe mama kiwwa katin kiyannam kiyala, antimata real world scenario ekak dila handle karanne komada ahuwa,IQ questions 3k ahuwa, 3tama supiriyatama uththara dunna.

    Interview kale 2nnek, ekkenek kiwwa oyata software engineering knowledge madi kiyala, mama kiwwa mama piligannawa theory ehema katapadam kale na interview ekata enna kalin, one nam heta awith uththara tika kiyala yannam kiyala :P

    2weni kena (Adatath mage Lead and role model) kiwwa eka awulak na oyata common sense and attitude thiyenawa e nisa chance ekak denna puluwan kiyala. Interview eka iwara wela bus holt ekata yanna hambune na menna HR eken call ekak enawa selected kiyala. ada awurudu 6kata passeth mama thaama software engineering theory mathaka na, eth architect level eke karana dewal haa deyakma karanawa including client handling machan. eka nisa mama kiyanne Attitude balapan, anithwa kiyala denna puluwan hari attitude ekak thiyenawanam.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    1626886906769.png

    meka gahuwa e para lel. thawa monada thiyanne
     
    • Haha
    Reactions: JohnSnow

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ගොඩක් අය එක එක උත්තර කියලා තියෙනවා, මම හිතන්නෙ ප්‍රශ්නෙ අහලා තියෙන විදිහට ඌ ඕක කොහොම ගැහුවත් උගෙ උත්තරෙ හරි...
    අහන්න ඕනි ඕක performance improvement එක තියෙන විදිහට ලියපන් කියලා නේද? (Big O Notation.) :)
     
    • Like
    Reactions: JohnSnow

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ලෝකෙට බැන බැන යන්නේ නැතිව, අවවාදයක් දීපන්.මම නම් ඉන්ටෙව් කරපු අයට තෝරා නොගත්තත් වයස,ධනය, ඉගෙනුම සහ අත්දැකීම් , අඩු පාඩු හදාගෙන ඉස්සරහට යන හැටි විනාඩි 10 ක් හරි කතා කරලා මෝටිවේට් කරලා යවන්නේ.

    මානසික තත්වය පීක් එකේ නෑ හැමදාමත්. මම ජොබකුත් නැතිව චාටර් වෙවී ඉද්දී ඉන්ටෙව් ගියාම මාව බලු කරලා එවපු අයට, එතනම කියලා ආවේ මගේ ගමන මම යනවා, ඔයාලගේ ළමයින්ට ඔහොම සලකන්න වුනොත් ඔයාට සතුටුද ? මම අද ඉන්ටෙව් ආවේ ඉස්පිරිතාලේ අත්තා ගාව නිදි මරලා, ඔයාලා කියන දේවල් අහන්න වලට උත්තර දෙන්න තරම් හොඳ මානසිකත්වයක් නෑ...තව දවසක් යද්දී කලින් දවසේ බස් එකේ බෝම්බයක් පුපුරලා, හැම තැනම චෙක් කරලා යද්දී සෑහෙන්න පරක්කු වෙලා. ආයේ එකෙක් ඇහුවේ ලොකු ඉස්කෝල වල අය ගන්නවා කියලා.

    අපේ කුහක ජාන තියෙන්නේ බන්
    ලංකාවේ සොෆ්ට්වෙයා ගාමන්ට් තියෙන්නේ .මොන ලයිෆ් ද..europe us policy එකක් ගෙනාවොත් outsource නවත්තන්න කියලා සොන්නලුන්ට ඇපත් නැති වෙන්නේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    මට මොකුත් නොකියා මේ pattern ගහන්න කිව්වොත් මන් ගහන්නෙත් මෙහෙම ලුප් එකක් ඇතුලේ :baffled:
    උබට විතරක් ඇත්තම කිව්වොත් මේ ප්‍රශ්නේ මගෙන් ඇහුවා නම් මාත් ඔහොම 5 ක් ගහලා දෙනවා . හම්මෝ ආතල් ඒක.
    ප්‍රශ්නේ ටිකක් ගොබ්බ පැත්තට බරයි.
    ubalata me problem eka dunnoth code interview ekaka kisima deyak nokiya uba karanne kohomada?

    search_item eke index eka print karanna. me language 2n kamati language 1k select karaganna
    Java:
    int search_item = 33;
    int numbers[] = {10, 14, 19, 26, 27, 31, 33, 35, 42, 44};
    Python:
    search_item = 33
    items = [10, 14, 19, 26, 27, 31, 33, 35, 42, 44]
     
    Last edited:

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Coding session එකේදී දුන්නේ star pattern එකක් print කරන්න. ASE and SE level එකේ

    • එකෙක් second upper degree holder කෙනෙක්. කෝඩ් එක මතක නළු
    • තව first class holder කෙනෙක් තනි loop එකක් ගෙන විනාඩි 30 ක් විතර මොංගල් කෙලියා.
    • තව second upper එකෙක් ට c වලින් කරාලු ඉස්සර. java වලින් කරන්න දන්නේ නෑලු. (අපි language එක තෝරාගන්න දුන්නේ උට. උම තමයි java තෝරාගත්තේ.)
    • තව එකෙක් print("* * * * *") කරා කියපන්කො. අම්මට හිකේ

    එකෙක්ට බැරි උනා කියපන්කො complete කරන්න.

    අඩුම ගානේ star pattern 3 ක් වත් දන්නවා නම් උබලා ජොබ් ගැන බයවෙන්න එපා. දැන් මාකට් එකට එන හෙනම ගොබ්බ හුත්තලා.

    මගේ ඔලුව රිදෙනවා මුන් interview කරන එක බලන් ඉඳලා. මම නිකන් හිටියා විතරයි SSE කෙනෙක් coding session එක conduct කරේ. උටත් එපා වෙලා.

    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *

    මේ pattern එක
    dafuq. :baffled: :baffled:
    ado uba inna company ekata interview enne mehema eunnan company eka gana hitaganna puluwan. lol
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    ubalata me problem eka dunnoth code interview ekaka kisima deyak nokiya uba karanne kohomada?

    search_item eke index eka print karanna. me language 2n kamati language 1k select karaganna
    Java:
    int search_item = 33;
    int numbers[] = {10, 14, 19, 26, 27, 31, 33, 35, 42, 44};
    Python:
    search_item = 33
    items = [10, 14, 19, 26, 27, 31, 33, 35, 42, 44]

    list eka ordered nisa podi binary search ekak liyala index eka hoyala pennanawa
     
    • Like
    Reactions: MihiCherub

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ubalata me problem eka dunnoth code interview ekaka kisima deyak nokiya uba karanne kohomada?

    search_item eke index eka print karanna. me language 2n kamati language 1k select karaganna
    Java:
    int search_item = 33;
    int numbers[] = {10, 14, 19, 26, 27, 31, 33, 35, 42, 44};
    Python:
    search_item = 33
    items = [10, 14, 19, 26, 27, 31, 33, 35, 42, 44]
    search_item==numbers[6]; 0(1)
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    Coding session එකේදී දුන්නේ star pattern එකක් print කරන්න. ASE and SE level එකේ

    • එකෙක් second upper degree holder කෙනෙක්. කෝඩ් එක මතක නළු
    • තව first class holder කෙනෙක් තනි loop එකක් ගෙන විනාඩි 30 ක් විතර මොංගල් කෙලියා.
    • තව second upper එකෙක් ට c වලින් කරාලු ඉස්සර. java වලින් කරන්න දන්නේ නෑලු. (අපි language එක තෝරාගන්න දුන්නේ උට. උම තමයි java තෝරාගත්තේ.)
    • තව එකෙක් print("* * * * *") කරා කියපන්කො. අම්මට හිකේ

    එකෙක්ට බැරි උනා කියපන්කො complete කරන්න.

    අඩුම ගානේ star pattern 3 ක් වත් දන්නවා නම් උබලා ජොබ් ගැන බයවෙන්න එපා. දැන් මාකට් එකට එන හෙනම ගොබ්බ හුත්තලා.

    මගේ ඔලුව රිදෙනවා මුන් interview කරන එක බලන් ඉඳලා. මම නිකන් හිටියා විතරයි SSE කෙනෙක් coding session එක conduct කරේ. උටත් එපා වෙලා.

    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *
    * * * * *

    මේ pattern එක
    mama hithanne oka dan inna generation eke awlk. majority un hama dema easy aran chill eke inna try karanne. fancy lokeka jeewath wenne