මාධ්‍ය අධිරාජ්‍යයෙක් කොරෝනා හැදී රෝහලට..
July 22, 2021 at 11:20 am
මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයක හිමිකරුවකු කොරෝනා වෛරසය ආසාදිතව ඇති බව වාර්තාව වාර්තා වෙයි.
ඔහු මේ වන විට කොළඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇතැයි ද සඳහන්ය.
මෙම ප්‍රකට ව්‍යාපාරිකයා මාධ්‍ය ජාලයට අමතරව තවත් ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ගණනාවකම හිමිකරුවෙකි.
කවුද මේ ?
පහුගිය කාලේ කොරෝනාව ගරනාවක් කර ගත්තු සෙට් එකක් හිටිය
එහෙම එකෙක් නම් කරපු ඒවගේ හැටියට විඳවන එකමයි හොඳ -