මංගලට අසාධ්යයි

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Raja pukkayekta hadila chutha wuna dhaata mama denawa party ekak ballanta
    ලොල් උබෙත් මාර ලොජික් නේද. :lol::lol::lol:මම දැක්ක ත්‍රෙඩ් එකකුත් දාලා මයිනා මැරුනේ නැද්ද අනන්මනන්. ඊට කලින් තව එකෙක් කිලි මහරාජා ගැන එකෙක් ඔය විදියට දාපු එකට දාපු එකට උබ දාලා තිබ්බ සතෙක් වෙන්න එපා තරහකාරයෙක් වුනත් බ්ලා බ්ලා එකක්.. ඇයි බං එහෙම?

    ප.ලි - මම නම් බයියෙක්වත් ,ටොයියෙක් වත් නෙමේ. මොකද උන් නෙමේ මට නම් කන්න බොන්න දෙන්නේ. :D
    මහියා හිටියත් එකයි නැතත් එකයි. මොකද අපේ පවුලේ එකෙක්වත් රස්සාවක් වත් අරන් නෑ ඔය පක්ෂ එකකින්වත්
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඕනවට වඩා ආගම පස්සේ ගියහම ඔලුව උඩ රිව්වත් ගාණක් නෑ. That's not normal. That's not natural.

    අපිට අයිති දේ අපි ලබා ගන්න ඕන.
    අඩු ගානේ සොබාදහම විසින් වත් අපිට ඇරපු උන්ට punishment ලැබෙනකොට එකට වත් සතුටු වෙන්න ඕන.
    අසාමාන්‍ය විකෘතියක් වෙන්න එපා අපිට පුකෙ අරිද්දී උන්ට මෛත්‍රී කරන ජාතියේ. That's my whole point.
    ඒ මෛත්‍රී කිරිල්ලෙන් ඌට විතරක් කෙල වෙනවා නං කමක් නෑ, ඒක රටේ ජීවත් වෙන හැම එකාටම බලපාල තියෙන හැටි උඹට පේන්නේ නැද්ද? කර්මය ද මොකක්ද කියලා මට අදාළ නෑ ඒක කරන එකා නිසා ඌ ඉන්න රටේ අනික් උන්ටත් විඳවන්න වෙලා.
    මම මේ කරන්නේ උන්ගේ කරුමෙ පෙන්නල් ඇස් අරින්න හදන එක. එකෙක්ට හරි තේරුණා නම් ඒ උගේ පින.
    මීට වඩා ඉතින් උඹට තේරුම් කරන්න නම් බෑ යාලුවා. එත් උඹේ භාෂාවෙන්ම කිව්වොත් වෙන අකමැති එකෙක්ට පුකේ ඇරියම උඹට සතුටු වෙලා ඉන්න පුළුවන් උනානම් ගැටළුවක් නෑ. මම කිව්වේ ඌ උඹට පුකේඇරිය කියල උඹ උඹට පුකේ ඇරගන්න එක ඊට මෝඩ වැඩක් කියල. මෛත්‍රී කරන්න බෑ කියපන් කමක් නෑ,ඒත් ඔහොම උනා කියල වෙන පාඩුව වෙන්නෙ උඹට කියල. උඹ පුලුවන්නම් විවේක වෙලාවක පොඩ්ඩක් හිතල බලපන්. උඹට වගේම මටත දේශපාලකයෝ ගැන කිසිම පැහැදීමක් නෑ. මටත් තරහ යනව, එත් මම මට වෙන හානිය අවම කරගන්න try කරනව.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උබලා කවුරුත් බය වෙන්නත් දුක් වෙන්නත් ඕනා නෑ.. ඔය මනුස්සා නවලෝකේ හෝ ආසිරි වගේ හොද පුද්ගලික රෝහලක ඇති .... විනාඩි 10 න් 10 ට විස්තර පොතේ ලියන dedicated නර්ස් කෙනෙක් ලගත් ඇති අනිවරෙන්..

    ඇද උඩයි , යටයි, කොරිඩෝ එකෙයි වටේම ඉන්නව ලෙඩ්ඩු මේ වෙලේ ... උන්ට තමයි කගේ වත් ආශීර්වාදයක් නැත්තේ... :dull::dull::dull:
     
    • Sad
    Reactions: jhnnwp

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    තොපිට පිස්සු ද get well soon ගාන්න?

    Government hospital වල පපුවේ අමාරු කාරයෝ අවුරුදු එකහමාරක දිග පෝළිම්වල ඉන්නවා බලාගෙන, අද මැරෙයි ද හෙට මැරෙයි ද කියලා.

    මුන් සූත්‍ර පෙන්නලා මිනිස්සුන්ගේ සල්ලි වංචා කරලා ලෙඩ හදුනම කෙලින්ම Singapore ගිහිං සැප අරං එනවා surgery කරගෙන on the spot.

    මළාට මැරෙන්නේ නැති මේ වගේ මළ පෙරේත හැත්ත ට තේරුම් යන්න ඕන සල්ලි වලින් හැම දේම කරන්න බැහැ කියලා.

    මේ covid නිසා උන්ට ඒක තේරෙන්න වාසනාව ආවා.

    උබලා මේ get well soon ගානවා උදේ හවස අපිට පුකේ අරින කුණු දේශපාලුවන් ට.

    තොපි වහල් පොන්න හැත්ත උන්ට විරුද්ධ වෙන්නේ නැති හින්දා තමයි සොබා දහමෙන් වත් මුන්ට punishment දෙන්නේ. ඒකට වත් ඉඩ දීලා අනේ මැරියං කියලා කියපන් පවු නෑ යකෝ politicians ලා මැරුණ ට කොහෙද පවු? පම්කක් පව්. මෛත්‍රී කරන්න උනත් වෙලාවක් තියෙනව.

    යකෝ උබලට මොලේ නැද්ද? උබලා මේ අපේ කරුමේ, මෛත්‍රී කරන්න ඕන, ලද දෙයින් සතුටු වෙන්න ඉගෙන ගන්න ඕන කියලා හැමිනෙන හින්දා තමයි අපිට ලැබෙන්න ඕන දේවල් ඔවුන් හොරකම් කරලා සැපෙන් ඉන්නේ.

    තවත් මෛත්‍රී කරපං එතකොට හරි යයිද උබලට?

    මම ඇඟිලි ගැන ගැන හිටියේ මෙක වෙනකන්. මුන් මෙතැන get well soon ලු :growl:

    100% එකඟයි.

    ඒකම තමයි මාත් කියන්නෙ. නැති වෙනකං කියනවා පාර්ලිමේන්තුව කඩන් වැටියන්, මිසයිල ගහපන්, කොරෝනා හැදියන් කියලා. හැදුනම ඉක්මන් සුව වෙන්නලු. මිසයිල ගැහුවත් වැදුනට පස්සෙ ඉක්මන් සුව වෙන්න කියයි.

    බෑ කරන්න ලංකාවෙ උන් එක්ක. 😑

    ඔය විදිහටම අනිත් උන්ටත් කෙළවෙන්න ඕන. ඉස්සෙල්ලම ආණ්ඩුවෙ උන්ට.
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මoගල සිගරට් බොනව , එහෙම අයට කොහොමත් අමාරු වෙනව
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    තොපිට පිස්සු ද get well soon ගාන්න?

    Government hospital වල පපුවේ අමාරු කාරයෝ අවුරුදු එකහමාරක දිග පෝළිම්වල ඉන්නවා බලාගෙන, අද මැරෙයි ද හෙට මැරෙයි ද කියලා.

    මුන් සූත්‍ර පෙන්නලා මිනිස්සුන්ගේ සල්ලි වංචා කරලා ලෙඩ හදුනම කෙලින්ම Singapore ගිහිං සැප අරං එනවා surgery කරගෙන on the spot.

    මළාට මැරෙන්නේ නැති මේ වගේ මළ පෙරේත හැත්ත ට තේරුම් යන්න ඕන සල්ලි වලින් හැම දේම කරන්න බැහැ කියලා.

    මේ covid නිසා උන්ට ඒක තේරෙන්න වාසනාව ආවා.

    උබලා මේ get well soon ගානවා උදේ හවස අපිට පුකේ අරින කුණු දේශපාලුවන් ට.

    තොපි වහල් පොන්න හැත්ත උන්ට විරුද්ධ වෙන්නේ නැති හින්දා තමයි සොබා දහමෙන් වත් මුන්ට punishment දෙන්නේ. ඒකට වත් ඉඩ දීලා අනේ මැරියං කියලා කියපන් පවු නෑ යකෝ politicians ලා මැරුණ ට කොහෙද පවු? පම්කක් පව්. මෛත්‍රී කරන්න උනත් වෙලාවක් තියෙනව.

    යකෝ උබලට මොලේ නැද්ද? උබලා මේ අපේ කරුමේ, මෛත්‍රී කරන්න ඕන, ලද දෙයින් සතුටු වෙන්න ඉගෙන ගන්න ඕන කියලා හැමිනෙන හින්දා තමයි අපිට ලැබෙන්න ඕන දේවල් ඔවුන් හොරකම් කරලා සැපෙන් ඉන්නේ.

    තවත් මෛත්‍රී කරපං එතකොට හරි යයිද උබලට?

    මම ඇඟිලි ගැන ගැන හිටියේ මෙක වෙනකන්. මුන් මෙතැන get well soon ලු :growl:
    mam inne raja pawle 1k yanakan
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora

    මාත් ඕක කියාගන්ට බරුවේ හිට්යේ බන් :yes:
     
    • Like
    Reactions: shenat