2020ද o/l කළේ???බලාපොරොත්තුව ලංකාවෙන් යන්න.
IELTS කියන්නෙ මොකද්ද / o/l A5තිබුතොත් මදිද?
ඒ මොකද්ද
------ Post added on Jul 23, 2021 at 11:44 AM

2020ද o/l කළේ???බලාපොරොත්තුව ලංකාවෙන් යන්න.
IELTS කියන්නෙ මොකද්ද / o/l A5තිබුතොත් මදිද?
ඒ මොකද්ද
------ Post added on Jul 23, 2021 at 11:44 AM

අම්මෝ මචං, මොකක් හරි කරන් ඉක්මනට පලයන්!!!බලාපොරොත්තුව ලංකාවෙන් යන්න.
IELTS කියන්නෙ මොකද්ද / o/l A5තිබුතොත් මදිද?
ඒ මොකද්ද
------ Post added on Jul 23, 2021 at 11:44 AM

සසන්ති නං සුද්දෙක් කරගැහුවා.ඒක නං දන්නෙ නෑ බන් සිරාවට. Skilled occupations වල actor කියලත් තියෙනව හැබැයි. කවුද ඒ වගේ මෙහේ ඉන්නෙ?
සසන්ති ජයසේකරට UK visa හම්බ වෙලා තියෙන්නෙ කොහොමද?![]()
සසන්ති නං සුද්දෙක් කරගැහුවා.
සුදන්ත, මිල්ටන්ගේ පුතා, දොන් ෂර්මන්, ඔය වගේ අය ඉන්නව නේද?![]()
සසන්ති ඉන්නේ uk බන්සසන්ති නං සුද්දෙක් කරගැහුවා.
සුදන්ත, මිල්ටන්ගේ පුතා, දොන් ෂර්මන්, ඔය වගේ අය ඉන්නව නේද?![]()
ඉන්නේ බං ටෙලිඩ්‍රාම කරන. සුදත්ත තිලකසිරි වගේ නමක් තියෙන්නේ.දොන් ෂර්මන් නං චෙෆ් කෙනෙක් මං හිතන්නෙ. ඒ නිසා පුළුවන්. අනිත් අය දන්නෙ නෑ. සුදන්ත කියන්නෙ කවුද? සුද්දියො කරගැහුවද දන්නෙ නෑ.
උන් යන්නෙ යුනීක් ටැලන්ට් හරි මොකක් හරි වීසා එකක් තියෙනවා ඒකෙන්. ඔය දිල්ශාන් මාලිංග එහෙම පීආර් ගත්තේ ඒකෙ පිහිටෙන්
ආ.... එහෙනං ඉස්සරහට මිට්ටෝ ටික නාට්ටි කරලා හරි ඔසී යන්න බලයිඋන් යන්නෙ යුනීක් ටැලන්ට් හරි මොකක් හරි වීසා එකක් තියෙනවා ඒකෙන්. ඔය දිල්ශාන් මාලිංග එහෙම පීආර් ගත්තේ ඒකෙ පිහිටෙන්
උන් යන්නෙ යුනීක් ටැලන්ට් හරි මොකක් හරි වීසා එකක් තියෙනවා ඒකෙන්. ඔය දිල්ශාන් මාලිංග එහෙම පීආර් ගත්තේ ඒකෙ පිහිටෙන්
අලුත් සුදුසුකමක් ආවා - සයිනෝෆාම් වැක්සීන් ගහපු අයට යන්න බෑලු..Australiaවලට යන්න අවම අධ්‍යාපනය සුදුසු කම් මොනවද
ඒහෙ මොන මොන jobs වලට වගේද apply කරන්න පුලුවන් අපිට

lakshen mehe karanna puluwan dewal tikak kiyapanko kawa biwwat passe?ausi giya kiyala loku mewwa eka na ban..ubata lankawe rs 100,000 uda salary ekakata wage yanna amruy num palayan...