australia වලට යන්න

SteelTitan

Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    Australia🇦🇺 වලට යන්න අවම අධ්‍යාපනය සුදුසු කම් මොනවද

    ඒහෙ මොන මොන jobs වලට වගේද apply කරන්න පුලුවන් අපිට
     
    • Like
    Reactions: kinkon

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,544
    4,047
    113
    Unkown
    x.com
    bump bro
    Cleaner-on-hire.jpg
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Australia🇦🇺 වලට යන්න අවම අධ්‍යාපනය සුදුසු කම් මොනවද

    ඒහෙ මොන මොන jobs වලට වගේද apply කරන්න පුලුවන් අපිට
    Middleast yanawa wage labour job walata yanna bah bn...uba mokakhari field ekaka godak qualified and experience thiyenawanam 10years+ employer sponsorship thama nathan ithn student gihin. reginional katta kaala 5-10 years walin wage PR ganna puluwani :)
     
    • Like
    Reactions: aneasarayana

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    Mechchara yanna ona nam ai minissu oya AC, motor mechanical wage ewa karala yanne naththe?
    mama danna un keepa denekma giya, e job walata lankawe padi, garuthwaya itha adu nisa aniwaryen hondai.

    විවිධ හේතු තියෙන්න පුළුවන්.
    එකක් කියන්නං. සමහරුන්ට යන්න ඕන උනාට ielts 8 දාගන්න බෑ. තව තියෙනවා.

    ඇත්තටම ඕක දැනගන්න ලංකාවෙයි, දියුණු රටකයි AC, motor mechanic කරන අය අරගෙන interviews ටිකක් තිව්ව නං හරි. වැරදි මත දුරු වෙන්න. 🤔
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    විවිධ හේතු තියෙන්න පුළුවන්.
    එකක් කියන්නං. සමහරුන්ට යන්න ඕන උනාට ielts 8 දාගන්න බෑ. තව තියෙනවා.

    ඇත්තටම ඕක දැනගන්න ලංකාවෙයි, දියුණු රටකයි AC, motor mechanic කරන අය අරගෙන interviews ටිකක් තිව්ව නං හරි. වැරදි මත දුරු වෙන්න. 🤔
    ලංකාවේ සමාජේ අනුව mechanic යන්නේ අනික් දේවල් කරගන්නම බැරි උනාම. එහෙම එකෙක්ට IELTS ගොඩ දාන්න ගොඩක් අමරුය් තම.
    නමුත් දැන් බලනකොට australia PR ගන්න එක සමහරුන්ගේ ජීවිතේ goal එක වෙලානේ. ජොබ් නැත්තන් ලැට් හොද හොද හරි ඉන්න කැමතිනේ.
    එහෙනම් ලංකාවේ ඔය accounting, engineering, science අරව මේවා degree කර කර ඉන්නේ නැතුව කෙලින්ම mechanic path එකෙන් ගිය නම් ලෙසිනේ.
    ඇය් එහෙම නොකරන්නේ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ සමාජේ අනුව mechanic යන්නේ අනික් දේවල් කරගන්නම බැරි උනාම. එහෙම එකෙක්ට IELTS ගොඩ දාන්න ගොඩක් අමරුය් තම.
    නමුත් දැන් බලනකොට australia PR ගන්න එක සමහරුන්ගේ ජීවිතේ goal එක වෙලානේ. ජොබ් නැත්තන් ලැට් හොද හොද හරි ඉන්න කැමතිනේ.
    එහෙනම් ලංකාවේ ඔය accounting, engineering, science අරව මේවා degree කර කර ඉන්නේ නැතුව කෙලින්ම mechanic path එකෙන් ගිය නම් ලෙසිනේ.
    ඇය් එහෙම නොකරන්නේ?

    සරලවම ඒ ඒ ඒවට ලැබෙන පඩි, තත්ත්වය, වෙනස් ලංකාවෙත් , පිටරටත්. පිටරට එහෙම නෑ කියල කට්ටිය හිතන් ඉන්නෙ ඇත්ත තත්ත්වය විකෘති කිරීමක්. දැන් මේක කිව්වම සමහරුන්ගේ ඔලුවට යන්නෙ වෙන අදහසක්.

    උඩම එකකට යන්න බලලා බැරි වුනාම තමයි අනිත් ඒව ට්‍රයි කරන්නෙ. ආසාවට විතරක් කරන දෙයක් ඇරුණම. සාමාන්‍ය මන්ද මානසික නොවන ඕනම මනුස්සයෙක් එහෙමනේ. කොළඹ මෙඩිසින් තේරිලා කොතලාවල යනව කියන අය ගැනයි, මෙඩිසින් තේරිලත් ගියේ නැතුව නර්සිං ගියා කියන අයය ගැන පැහැදිලි කිරීම් ඕන නැහැනේ? 🤣🤣

    Australia PR ම ගන්නව කියල එකක් නෑ. කොච්චර කට්ටිය කැනඩා යන්න බලනවද දැන්. තව කාලෙකින් කියයි ඇයි මෙච්චර කට්ටිය කැනඩාම යන්න බලන්නෙ කියලත්. එහෙම එකක් නෑ. First World දියුණු රටකට යන්න බලන්නෙ. Australia, Canada වල PR pathways සාපේක්ෂව straightforward , ගොඩක් අයට ගැලපෙන නිසා තමයි ඒව බලන්නෙ. අනිත් රටවල් වලත් ඔය වගේ direct skilled PR දුන්න නං බලාගන්න තිබුණ ලංකාවෙ ඉන්න තරම. 😆

    කොච්චර බොරුවෙන් කියන්න හැදුවත් ලංකාව තමයි හොඳම කියල ප්‍රායෝගිකව පේන / දැනෙන වෙලාවට තමයි යන්නෙ.
     
    Last edited:

    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    උඹ ඔසී ගිහින් මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
    බලාපොරොත්තුව ලංකාවෙන් යන්න.
    student visa nam
    OL + IELTS thibuna nam athi.
    IELTS කියන්නෙ මොකද්ද / o/l A5තිබුතොත් මදිද?

    මගේ dependent වෙලා යමුද? :P
    ඒ මොකද්ද
    ------ Post added on Jul 23, 2021 at 11:44 AM