australia වලට යන්න

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔසී වෙල ගෑරිජ් කාරයෝ ගෙවන ජීවිතේ දෑක්කොත්.... ඔයිල් ටික මාරු කරන්නත් කීයක් ගන්නවද... අනික උන් සර්විස් එක වුර්තීමය විදිහට දෙනවා..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    බලාපොරොත්තුව ලංකාවෙන් යන්න.

    IELTS කියන්නෙ මොකද්ද / o/l A5තිබුතොත් මදිද?

    ඒ මොකද්ද
    ------ Post added on Jul 23, 2021 at 11:44 AM
    අම්මෝ මචං, මොකක් හරි කරන් ඉක්මනට පලයන්!!! 🤦‍♂️
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    දැන් ලංකාවේ සැහෙන්න පිරිසක් ausy ඉන්නවනේ. ඔය කට්ටියට බැරිද එහෙ immigration department වගේ සංක්‍රමණ නීති හදන ආයතන වලට බැදිලා ලොකු පුටු වලට ගිහින් ලංකාවේ එවුන් වැඩි වැඩියෙන් ගෙන්න ගන්න පුළුවන් විදියට ඒ නීති වෙනස් කරන්න :P
    පස්සේ අපේ අයට ගිහින් එහෙ කොලොනියක් වත් හදා ගන්න බැරිය. කොච්චර ලොකු මහදිපයක් ද ඕක :D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ නලු නිලියෝ ගායකයෝ කොහොමද බං ඔසි ඉන්නේ. උං නාට්ටි පෙන්නල සින්දු කියලද pr ගන්නේ 🤣🤣 @shenat

    ඒක නං දන්නෙ නෑ බන් සිරාවට. Skilled occupations වල actor කියලත් තියෙනව හැබැයි. කවුද ඒ වගේ මෙහේ ඉන්නෙ?

    සසන්ති ජයසේකරට UK visa හම්බ වෙලා තියෙන්නෙ කොහොමද? 🤣🤣🤣
     
    • Like
    Reactions: SteelTitan

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,236
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක නං දන්නෙ නෑ බන් සිරාවට. Skilled occupations වල actor කියලත් තියෙනව හැබැයි. කවුද ඒ වගේ මෙහේ ඉන්නෙ?

    සසන්ති ජයසේකරට UK visa හම්බ වෙලා තියෙන්නෙ කොහොමද? 🤣🤣🤣
    සසන්ති නං සුද්දෙක් කරගැහුවා.

    සුදන්ත, මිල්ටන්ගේ පුතා, දොන් ෂර්මන්, ඔය වගේ අය ඉන්නව නේද? 🤔
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    සසන්ති නං සුද්දෙක් කරගැහුවා.

    සුදන්ත, මිල්ටන්ගේ පුතා, දොන් ෂර්මන්, ඔය වගේ අය ඉන්නව නේද? 🤔

    දොන් ෂර්මන් නං චෙෆ් කෙනෙක් මං හිතන්නෙ. ඒ නිසා පුළුවන්. අනිත් අය දන්නෙ නෑ. සුදන්ත කියන්නෙ කවුද? සුද්දියො කරගැහුවද දන්නෙ නෑ.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    සසන්ති නං සුද්දෙක් කරගැහුවා.

    සුදන්ත, මිල්ටන්ගේ පුතා, දොන් ෂර්මන්, ඔය වගේ අය ඉන්නව නේද? 🤔
    සසන්ති ඉන්නේ uk බන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,236
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දොන් ෂර්මන් නං චෙෆ් කෙනෙක් මං හිතන්නෙ. ඒ නිසා පුළුවන්. අනිත් අය දන්නෙ නෑ. සුදන්ත කියන්නෙ කවුද? සුද්දියො කරගැහුවද දන්නෙ නෑ.
    ඉන්නේ බං ටෙලිඩ්‍රාම කරන. සුදත්ත තිලකසිරි වගේ නමක් තියෙන්නේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    048f85c8d92c9efa36c963ac822e0853.gif
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ලංකාවේ නලු නිලියෝ ගායකයෝ කොහොමද බං ඔසි ඉන්නේ. උං නාට්ටි පෙන්නල සින්දු කියලද pr ගන්නේ 🤣🤣 @shenat
    උන් යන්නෙ යුනීක් ටැලන්ට් හරි මොකක් හරි වීසා එකක් තියෙනවා ඒකෙන්. ඔය දිල්ශාන් මාලිංග එහෙම පීආර් ගත්තේ ඒකෙ පිහිටෙන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,236
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උන් යන්නෙ යුනීක් ටැලන්ට් හරි මොකක් හරි වීසා එකක් තියෙනවා ඒකෙන්. ඔය දිල්ශාන් මාලිංග එහෙම පීආර් ගත්තේ ඒකෙ පිහිටෙන්
    ආ.... එහෙනං ඉස්සරහට මිට්ටෝ ටික නාට්ටි කරලා හරි ඔසී යන්න බලයි🤣😍
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    උන් යන්නෙ යුනීක් ටැලන්ට් හරි මොකක් හරි වීසා එකක් තියෙනවා ඒකෙන්. ඔය දිල්ශාන් මාලිංග එහෙම පීආර් ගත්තේ ඒකෙ පිහිටෙන්

    ක්‍රීඩා වලට පුළුවන් උනාට actors කියන්නෙ එහෙම එකක් නෙවෙයි නේද? මාලිංග, දිල්ෂාන් කියන්නෙ world-class cricket players ලනේ. කොහේ හරි club එකකට employer sponsored visa ගන්න පුළුවන් ඇති. නැද්ද? නැත්නම් අර global talent වගේ visa එකක් පුළුවන් ඇති.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,402
    1
    32,076
    113
    - උඩරට -
    Australia🇦🇺 වලට යන්න අවම අධ්‍යාපනය සුදුසු කම් මොනවද

    ඒහෙ මොන මොන jobs වලට වගේද apply කරන්න පුලුවන් අපිට
    අලුත් සුදුසුකමක් ආවා - සයිනෝෆාම් වැක්සීන් ගහපු අයට යන්න බෑලු.. :D
     
    • Like
    Reactions: SteelTitan