Ko sinhalu ubala kivvane minisuta wahana ganna salli ne kiyala.Fb15 2000 ewath 3m penala yanawa.minissi ho gala fb eke sold kiya kiya danawa


Toyota 110 ඒකත් ඔය ගානනේKo sinhalu ubala kivvane minisuta wahana ganna salli ne kiyala.Fb15 2000 ewath 3m penala yanawa.minissi ho gala fb eke sold kiya kiya danawa![]()

call කරද්දී sale කාරයෙක් අරන් ගිහින් cash වලට.Year aka ???අද උදේ දන්නා කියන place එකක civic FD 4 එකක් දාල තිබ්බ 53+ ගානකටcall කරද්දී sale කාරයෙක් අරන් ගිහින් cash වලට.
ගොඩක් වාහන උස්සන්නේ sale වල උන්මයි. අනාගතේ පැහැදිලි ඒ හින්ද
**මගේ එක 46 ට දුන්නේ දැන් මාස 3,4 කට කලින්

Year aka ???
Me laga ekek dawas 3kata kalin stingray akak genath 2014 ...36i kiwwa aththada danne nee![]()
1 million laba ganna puluwan masa 6n wage...Aththatama mokakda machan hithenne...meka patta profitable buying and sales karana unta....මගේ බන් 2011, white, 120K mileage තිබ්බේ. අද එකනම් 2010 එකක් බන්. තියන් හිටියනම් බර ගානක් ලාබයි

Ara sameera trading da mokadda eka.uge wede sathiyen sathiya 1m wage price wedi karala dana eka1 million laba ganna puluwan masa 6n wage...Aththatama mokakda machan hithenne...meka patta profitable buying and sales karana unta....
Oya borelasgamuwa pette sale akakin tamai price wedi karala market aka hadala denne .epara anith un pisso wage danawa
Oya mona magulakwath nee year tikak parana wahana gennuwanam quality level akak balala
next year wenakota danata 30ta yana ewa 5m pass karanawa eka sure.මාසෙට 2% -4% ගානක් මිල වැඩිවෙනවා. අවුරුද්දට 24%ක් විතර.
Attatama rate thiyena tatwe ekka wahana mila wenas wena ekak naa issaraha ta
උඩට ගියපු එකක් පහලට යෑමක් නම් නෑ පුතේ ලංකාවේ.
ehema awe ahawal 1k witarai mage hite![]()
![]()
උඩට ගියපු එකක් පහලට යෑමක් නම් නෑ පුතේ ලංකාවේ.
10000foot cycle market kohomada dan? parana 1k tiyanawa wikunanna baluwe
ehema awe ahawal 1k witarai mage hite
------ Post added on Jul 23, 2021 at 7:45 PM