People are still buying cars?

reddit

Well-known member
  • Aug 18, 2016
    9,005
    8,256
    113
    Chilaw
    අද උදේ දන්නා කියන place එකක civic FD 4 එකක් දාල තිබ්බ 53+ ගානකට :sorry: call කරද්දී sale කාරයෙක් අරන් ගිහින් cash වලට.

    ගොඩක් වාහන උස්සන්නේ sale වල උන්මයි. අනාගතේ පැහැදිලි ඒ හින්ද

    **මගේ එක 46 ට දුන්නේ දැන් මාස 3,4 කට කලින්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,353

    Year aka ???

    Me laga ekek dawas 3kata kalin stingray akak genath 2014 ...36i kiwwa aththada danne nee;)
     
    • Like
    Reactions: CONCORDE777

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,005
    8,256
    113
    Chilaw
    Year aka ???

    Me laga ekek dawas 3kata kalin stingray akak genath 2014 ...36i kiwwa aththada danne nee;)

    මගේ බන් 2011, white, 120K mileage තිබ්බේ. අද එකනම් 2010 එකක් බන්. තියන් හිටියනම් බර ගානක් ලාබයි
     
    • Like
    Reactions: CONCORDE777

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,353
    113
    මගේ බන් 2011, white, 120K mileage තිබ්බේ. අද එකනම් 2010 එකක් බන්. තියන් හිටියනම් බර ගානක් ලාබයි
    1 million laba ganna puluwan masa 6n wage...Aththatama mokakda machan hithenne...meka patta profitable buying and sales karana unta....

    Oya borelasgamuwa pette sale akakin tamai price wedi karala market aka hadala denne .epara anith un pisso wage danawa:P

    Oya mona magulakwath nee year tikak parana wahana gennuwanam quality level akak balala
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    ubala minissu ganne ne kivvata minisunta peak ekak ne wage bn.dana dana eka gannawa.man hitanne dan car sale karayonta wahana import karanata wada labai second hand ewa wikunana eka.mun aye import karanneth nethi wei mae trend eka tiyaganna

    1 million laba ganna puluwan masa 6n wage...Aththatama mokakda machan hithenne...meka patta profitable buying and sales karana unta....

    Oya borelasgamuwa pette sale akakin tamai price wedi karala market aka hadala denne .epara anith un pisso wage danawa:P

    Oya mona magulakwath nee year tikak parana wahana gennuwanam quality level akak balala
    Ara sameera trading da mokadda eka.uge wede sathiyen sathiya 1m wage price wedi karala dana eka
    ------ Post added on Jul 23, 2021 at 7:28 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    මාසෙට 2% -4% ගානක් මිල වැඩිවෙනවා. අවුරුද්දට 24%ක් විතර.
    next year wenakota danata 30ta yana ewa 5m pass karanawa eka sure.