People are still buying cars?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,608
    66,882
    113
    කීයට දුන්නත් කීයට ගත්තත් වැඩක් නෑ මෙතන තියෙන්නේ මොහොතක සුවයක් පමණයි. අනිත් අයිටම් වලටත් ඉදිරියේදී මේ තත්වේ වෙන්න පුළුවන් ආර්ථිකය දුර්වල නිසා.
    But now if you got a trending vehicle you can sell and buy two other non trending vehicles of your choice
     
    • Like
    Reactions: kingcapton

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,711
    2,189
    113
    මේ යන විදියට තව අවුරුද්දකි දෙකකින් මොනා වෙයිද? 🤔 මේක නිකන් එක දිගට හුලං ගහන බැලුමක් වගේනේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,608
    66,882
    113
    මේ යන විදියට තව අවුරුද්දකි දෙකකින් මොනා වෙයිද? 🤔 මේක නිකන් එක දිගට හුලං ගහන බැලුමක් වගේනේ.
    Most trending vehicles will reach 10m mark next year.Then the trend will start to slow down i guess.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,863
    1
    100,293
    113
    33
    Kalutara
    land ekak set wela ganna dunne bn, e pamkaya awasana mohothe denna be kiwa,. loan ekath approve unata passe. :angry:

    passe EVO 9 eka genna hithan ewa hewwa, dan ewa 10M kiyanawa. fk wela inne bn.
    අම්මෝ යකෝ වාහනෙත් නෑ ඉඩමත් නෑ. 😣
     
    • Sad
    Reactions: reddit

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    bump.
    kohomath 2025 ho samahara wita ita wadi wenakan wahana genna nna dena ekak na.
    ganna ekak wadi ganata hari dan ganna.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මමත් ඉඳලා ඉඳලා වාහනයක් ගන්න හැදුවා විතරයි.

    Financial crisis එකක් අත ළඟ වගේ මෙහෙම ගියොත් නම්.

    මම ගිය සතියේ jewellery shop එකකට ගිය මෙකේ හෝ ගාලා සෙනග. එතැන හිටිය සමහර උන් පවුම් 7 ක් 8 ක් වටිනා jewellery ගත්තෙ.

    land ekak set wela ganna dunne bn, e pamkaya awasana mohothe denna be kiwa,. loan ekath approve unata passe. :angry:

    passe EVO 9 eka genna hithan ewa hewwa, dan ewa 10M kiyanawa. fk wela inne bn.
    Gold coins ගන්න හොඳ නමක් තියන jewelry shop එකකින්. 1 පවූමකීන් අවුරුද්දට 40 ක් විතර profit එකක් එන්න පුළුවන්.
    ------ Post added on Jul 24, 2021 at 11:40 AM
     
    • Sad
    • Like
    Reactions: reddit and adowhybn

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,047
    3
    118,610
    113
    Gampaha
    ahh fb 14 carb awada? man hithuwe okkoma EFI kiyala.
    ඔවුනෙ, ඇවිත් තියෙනව.
    එන්ජින් මොඩ්ල් එකේ ga13ds, ga14ds කියල අගට "s" එන්නෙ කාබ් මොඩ්ල්.

    මටත් ඕක ක්ලික් වුණේ එයා ක්ලීනරේ වෙනස දැක්කට පස්සෙ. පස්සෙ තමයි එන්ජින් මොඩ්ල් එක බැලුවෙ...

    ඕව ඇඩ් කරනකොට 15de කියල එන්ජින් මොඩ්ල් එකෙන්ම ඇඩ් කරන්නෙ ඒක වෙන්න ඇති...