But now if you got a trending vehicle you can sell and buy two other non trending vehicles of your choiceකීයට දුන්නත් කීයට ගත්තත් වැඩක් නෑ මෙතන තියෙන්නේ මොහොතක සුවයක් පමණයි. අනිත් අයිටම් වලටත් ඉදිරියේදී මේ තත්වේ වෙන්න පුළුවන් ආර්ථිකය දුර්වල නිසා.
But now if you got a trending vehicle you can sell and buy two other non trending vehicles of your choiceකීයට දුන්නත් කීයට ගත්තත් වැඩක් නෑ මෙතන තියෙන්නේ මොහොතක සුවයක් පමණයි. අනිත් අයිටම් වලටත් ඉදිරියේදී මේ තත්වේ වෙන්න පුළුවන් ආර්ථිකය දුර්වල නිසා.
Non trending ඒවා මොනවද?But now if you got a trending vehicle you can sell and buy two other non trending vehicles of your choice
Most trending vehicles will reach 10m mark next year.Then the trend will start to slow down i guess.මේ යන විදියට තව අවුරුද්දකි දෙකකින් මොනා වෙයිද?මේක නිකන් එක දිගට හුලං ගහන බැලුමක් වගේනේ.
Good point.But now if you got a trending vehicle you can sell and buy two other non trending vehicles of your choice
141,fb 15 වගේ ඒවත් 10m යයි කියලද කියන්නේMost trending vehicles will reach 10m mark next year.Then the trend will start to slow down i guess.
Will get close to 5.5m141,fb 15 වගේ ඒවත් 10m යයි කියලද කියන්නේ
land ekak set wela ganna dunne bn, e pamkaya awasana mohothe denna be kiwa,. loan ekath approve unata passe.තෝ දුන්නද? දැන් මොකක්ද ඉතින් ගන්නේ?

අම්මෝ යකෝ වාහනෙත් නෑ ඉඩමත් නෑ.land ekak set wela ganna dunne bn, e pamkaya awasana mohothe denna be kiwa,. loan ekath approve unata passe.
passe EVO 9 eka genna hithan ewa hewwa, dan ewa 10M kiyanawa. fk wela inne bn.
30,000 kmado meka kohomada pora thawa wedi karala,sure ekata call karanawa athi godak
https://ikman.lk/en/ad/toyota-corolla-121-g-grade-2007-for-sale-kandy-1

Ko sinhalu ubala kivvane minisuta wahana ganna salli ne kiyala.Fb15 2000 ewath 3m penala yanawa.minissi ho gala fb eke sold kiya kiya danawa![]()
Gold coins ගන්න හොඳ නමක් තියන jewelry shop එකකින්. 1 පවූමකීන් අවුරුද්දට 40 ක් විතර profit එකක් එන්න පුළුවන්.land ekak set wela ganna dunne bn, e pamkaya awasana mohothe denna be kiwa,. loan ekath approve unata passe.
passe EVO 9 eka genna hithan ewa hewwa, dan ewa 10M kiyanawa. fk wela inne bn.
ඊයෙ යළුවෙකුට fb14න් එකක් බලන්න ගියා...
21.50
1300cc කාබියුරේටර් මොඩ්ල් එකක්
ඔවුනෙ, ඇවිත් තියෙනව.ahh fb 14 carb awada? man hithuwe okkoma EFI kiyala.