LG MAGNIT - eXtended Reality

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,283
    45,249
    113
    මුං අපරාදෙ ෆෝන් හදන ඵක නැවැත්තුවෙ..LG V50 වගේ ෆෝන් ඵකක් use කරල බැලුවොත් තේරෙනව උන් samsung ලට වඩා කොච්චර හොඳද කියලා..අනික උන්ගෙ ෆෝන් ඵකක් use කරහම ඒකට addict වෙනවා..වෙන ෆෝන් brand ඵකකට යන්න හිතෙන්නෙ නෑ..ෆෝන්ස් වලට සෑහෙන්න අළුතින් දේවල් අඳුන්වල දුන්න..wide angle lens වගේ ඒව දැන් අනිත් උනුත් කොපි කරලා..
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    මුං අපරාදෙ ෆෝන් හදන ඵක නැවැත්තුවෙ..LG V50 වගේ ෆෝන් ඵකක් use කරල බැලුවොත් තේරෙනව උන් samsung ලට වඩා කොච්චර හොඳද කියලා..අනික උන්ගෙ ෆෝන් ඵකක් use කරහම ඒකට addict වෙනවා..වෙන ෆෝන් brand ඵකකට යන්න හිතෙන්නෙ නෑ..
    battery case aaapu nisa mata nam epa una bn
    2012-2015 range eke aapu phones tika awul
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,283
    45,249
    113
    battery case aaapu nisa mata nam epa una bn
    2012-2015 range eke aapu phones tika awul
    G2 ඵකේ නම් බැටරි ලයිෆ් පට්ට.V60 ඵකේ දවස් 2ක් බැටරි ලයිෆ් ඵක.අැමරිකාවෙ පට්ටම විදිහට මාකට් වුනා V60 ඵක.



     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    G2 ඵකේ නම් බැටරි ලයිෆ් පට්ට.V60 ඵකේ දවස් 2ක් බැටරි ලයිෆ් ඵක.අැමරිකාවෙ පට්ටටම විදිහට මාකට් වුනා V60 ඵක.



    G2 eka neda flagship eka 2012, apo oke thamai mata case eka aawe
    mid rangers deka thunakuth use karala tiyenawa
    okkoma battery case aawa bn
    eken passe LG diha baluwe wath na
    V60 eka nam hodai wge thamai price range ekath ekka

    LG tv wala unath samsung wala tharam mata nam colours na