fronx, magnite, sonet

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    fronx, magnite, sonet නිසා සේල් කරන මොලේ අමාරු කාරයන්ගේ අමාරුව හොද වෙයිද?
    ඔක්ශන් වල පිස්සෝ වගේ මිල ගහන්නේ.
    ඔක්ශන් එකේ යුසඩ් එක ජපානේ බ්‍රැන්ඩ් නිව් මිලෙන් වත් ගන්න මොලයක් නෑ.
    බ්‍රැන්ඩ් නිව් එකට වඩා ඔක්ශන් මිල වැඩි.

    මට හිතෙන විදියටනම් ඔක්ශන් වල වාහන මිල වැඩි කරන එකත් සේල් කාරයන්ගෙම ජාවාරමක්.
    අන්ඩර් වැලිව් කරලා ගේන්න බැරි එකාට එතකොට කොහොමත් ඔක්ශන් එකෙන් වාහනයක් මිලදී ගන්න බෑ.
    මහපරිමානෙන් කරන එකා ලොට් එක අරන් ඔක්ශන් එකේ මිල පෙන්නලා අදික ලාබ ලබනවා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Genalla wikunagnna bari unama oya amaruwa hoda wei..

    මාස 3න් පස්සේ මාසෙකට CIF එකට 3% ගානේ මාසෙන් මාසෙට 45% වෙනකන් ගෙවන්න වෙද්දි මරු.

    Raize ekath Toyota Lanka eke brand new ekata wada ganan wedi reconditioned eka

    ඒකෙනම් ඔප්ශන් වල වෙනසක් තියෙනවා. කන්ට්‍රි එක ඉන්දුනීසියන්.
    ජපන් X ග්රේඩ් එකක් 120න් පර්සනල් ඉම්පොර්ට් කරගත්තැකි.
     
    • Like
    Reactions: War Fighter

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,778
    1,400
    113
    මාස 3න් පස්සේ මාසෙකට CIF එකට 3% ගානේ මාසෙන් මාසෙට 45% වෙනකන් ගෙවන්න වෙද්දි මරු.

    ඒකෙනම් ඔප්ශන් වල වෙනසක් තියෙනවා. කන්ට්‍රි එක ඉන්දුනීසියන්.
    ජපන් X ග්රේඩ් එකක් 120න් පර්සනල් ඉම්පොර්ට් කරගත්තැකි.
    Dan nam masa 3 panapuwa tynwa bn sale wala. Oka collect wenawad dan na haryta . Sale huttige putala okatah mokakhri wanguwak gahala wage
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Dan nam masa 3 panapuwa tynwa bn sale wala. Oka collect wenawad dan na haryta . Sale huttige putala okatah mokakhri wanguwak gahala wage

    3% ගානේ ගෙවනවද දන්නෑ. ඕකටත් ගේමක් ගහයි.

    30ට ගත්ත වැගන් ආර් ස්ටින්ග්‍රේ 70යි 80යි කියන්නේ.
    මුන්ට මොලයක් නෑ නොවටිනා මිලක් භාණ්ඩයකට දුන්නම ඉන්ශුවරන්ස් කාරයයි, ලීසිං කාරයයි පෝසත් වෙනවා තමන්ට කෙලවෙනවා කියලා තේරුම් ගන්න
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    Dan nam masa 3 panapuwa tynwa bn sale wala. Oka collect wenawad dan na haryta . Sale huttige putala okatah mokakhri wanguwak gahala wage
    දැන් උන් රත්වෙලා ඉන්නේ. BYD කේස් එකෙනුත් උන්ට ගේමක් ගහගන්න බැරි වුණා. John Keels කියන්නේ ආණ්ඩුවක් හොම්බෙන් යවන්න තරම් ලොකු සමාගමක්. දඩයක් ගැහුවත් ගෙවල නිකන් ඉඳි. බිලියන 3.5 බැංකුවේ තියලා bond එකක් අරන් වාහන ටික හෙට එලියට ගන්නව.
    සේල් කරන්ට හොඳ පල්ලම වුණේ කළු සල්ලි බුවාල සල්ලි දීලා වෙනද ගන්න එක. මේ පාර TIN no දෙන්න වෙන නිසා, හැම පැත්තේන්ම කොටු වෙලා ඉන්නේ.
     
    පවර් එක 150Kw තිබ්බොත් දඩයක් ගහයි.
    කලු සල්ලි සීන් එක ඇත්ත. කෙලවිලා ඉන්නේ උන්ට. සුදු කරන් එද්දි ටිකක් කල් යයි.
     
    • Like
    Reactions: War Fighter

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නාකි මයිනට බැන බැන මේ රටේ බහුතරයක් බිස්නස් කාරයෝ කරන්නේ අසාධාරණව හම්බ කරන එක තමා. කෑමටත් බොරු කරන ජාතියක් වාහන ගැන කවර කතාද?
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    668
    471
    63
    Dan nam masa 3 panapuwa tynwa bn sale wala. Oka collect wenawad dan na haryta . Sale huttige putala okatah mokakhri wanguwak gahala wage
    Oya siddiya math hoyala baluwa. sale wala wahana purawala thibbata wikinenne kalathurakin. siddiya wenne mehemai. mun mewa genne reexport karanawa kiyala. ethakota tax na. exhibit items widiyata watenne. company showroom thiyena ewath ehemai. ithin munta sale ekak awe naththam aye japan patawanawa. sale ekak awoth mehe register karanawa. oya wage sale ekakin api wahanayak ganna giyoth un ara reexport karanna genapuwage cost ekath api gewanna ona.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257

    Adai danagaththe me scene eka👍
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,108
    1,662
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Oya siddiya math hoyala baluwa. sale wala wahana purawala thibbata wikinenne kalathurakin. siddiya wenne mehemai. mun mewa genne reexport karanawa kiyala. ethakota tax na. exhibit items widiyata watenne. company showroom thiyena ewath ehemai. ithin munta sale ekak awe naththam aye japan patawanawa. sale ekak awoth mehe register karanawa. oya wage sale ekakin api wahanayak ganna giyoth un ara reexport karanna genapuwage cost ekath api gewanna ona.
    Re-export කරනවා කියලා ඇතුලට ගන්න පුළුවන්ද? කොහේ හරි තියෙන loophole එකකින් රිංගලා මුන් ගේම ගහනවා.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    දැන් උන් රත්වෙලා ඉන්නේ. BYD කේස් එකෙනුත් උන්ට ගේමක් ගහගන්න බැරි වුණා. John Keels කියන්නේ ආණ්ඩුවක් හොම්බෙන් යවන්න තරම් ලොකු සමාගමක්. දඩයක් ගැහුවත් ගෙවල නිකන් ඉඳි. බිලියන 3.5 බැංකුවේ තියලා bond එකක් අරන් වාහන ටික හෙට එලියට ගන්නව.
    සේල් කරන්ට හොඳ පල්ලම වුණේ කළු සල්ලි බුවාල සල්ලි දීලා වෙනද ගන්න එක. මේ පාර TIN no දෙන්න වෙන නිසා, හැම පැත්තේන්ම කොටු වෙලා ඉන්නේ.

    mokakda TIN kathawa. register karanna TIN onida dan?
     
    • Like
    Reactions: Brandy2020

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,231
    17,703
    113
    Oya siddiya math hoyala baluwa. sale wala wahana purawala thibbata wikinenne kalathurakin. siddiya wenne mehemai. mun mewa genne reexport karanawa kiyala. ethakota tax na. exhibit items widiyata watenne. company showroom thiyena ewath ehemai. ithin munta sale ekak awe naththam aye japan patawanawa. sale ekak awoth mehe register karanawa. oya wage sale ekakin api wahanayak ganna giyoth un ara reexport karanna genapuwage cost ekath api gewanna ona.
    යකෝ එහෙමත් වෙනව ද
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,525
    5,027
    113
    යකෝ එහෙමත් වෙනව ද
    ඕක වෙනවානං අඩු ගනං වල 15M වලට වගේ අඩු ඒවට කරන්න අමාරුයි මම හිතන්නෙ මොකද re-export කොස්ට් එක ලාබෙන් වත් ගාන වැඩි කරලවත් කවර් කරන්න අමාරුයි, ඔය රේන්ජ් එකේ වාහන හැම එකාම ගෙන්නනවා ඕනවට වඩා ලොකු ගනං දාපු ගමන් කවුරුත් ගන්නෙ නැහැනේ
    ඒක නිසා තමයි ඔය සැරින් සැරේ එක එක ගේම් ගහල ගාන වැඩි කරන්න හදන්නෙ
    25M and above ඕක කරන්න පුලුවන් ඇති. මොකද ඒව හැම එකාටම ගෙන්නන්නත් අමාරුයි ඒ වගේ ගානක් හිර කරලා තියන්නත් අමාරුයි සාමාන්‍ය එකෙක්ට.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,231
    17,703
    113
    ඕක වෙනවානං අඩු ගනං වල 15M වලට වගේ අඩු ඒවට කරන්න අමාරුයි මම හිතන්නෙ මොකද re-export කොස්ට් එක ලාබෙන් වත් ගාන වැඩි කරලවත් කවර් කරන්න අමාරුයි, ඔය රේන්ජ් එකේ වාහන හැම එකාම ගෙන්නනවා ඕනවට වඩා ලොකු ගනං දාපු ගමන් කවුරුත් ගන්නෙ නැහැනේ
    ඒක නිසා තමයි ඔය සැරින් සැරේ එක එක ගේම් ගහල ගාන වැඩි කරන්න හදන්නෙ
    25M and above ඕක කරන්න පුලුවන් ඇති. මොකද ඒව හැම එකාටම ගෙන්නන්නත් අමාරුයි ඒ වගේ ගානක් හිර කරලා තියන්නත් අමාරුයි සාමාන්‍ය එකෙක්ට.
    Reexport cost එක කීයක් වගේ වේවිද?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Today morning at AMW

    530387860_24484243837882927_8908087541014988049_n.jpg