Ranatunge Karunananda 1967 Tokyo Olympics

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    1967 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ විශිෂ්ටතම පරාජිතයා රණතුංග කරුණාදාස.
     
    • Like
    Reactions: Darkseid

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    පසුකාලයේ ඔය පුද්ගලයට ජපානේන් ජොබ් එකක් දෙන්ඩ කතා කරනවා. යන්ඩ කලින් දවසේ පොරගේ යාලුවෝ සෙට් එක මනුස්සයව මරලා දානවා.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පසුකාලයේ ඔය පුද්ගලයට ජපානේන් ජොබ් එකක් දෙන්ඩ කතා කරනවා. යන්ඩ කලින් දවසේ පොරගේ යාලුවෝ සෙට් එක මනුස්සයව මරලා දානවා.
    ade me kathawa danne naha ne .
    video ekaka thibbe duppath wela hitiya kiyala apo lankawa

    In 1975, Karunananda had been offered a job in Japan in appreciation of his deed. But few days before he was to leave Sri Lanka, Karunananda mysteriously died, drowning in the Namal Oya tank. Some say he died in an accident and some say he was murdered[who?]. Some theories say that he just disappeared.[6]

    Karunananda’s wife lost her mind following her husband’s death and the family was forced onto the streets. Later one of the relatives offered to fund and take care of his family. The Sri Lankan government did not acknowledge his legacy or look after his family
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    පසුකාලයේ ඔය පුද්ගලයට ජපානේන් ජොබ් එකක් දෙන්ඩ කතා කරනවා. යන්ඩ කලින් දවසේ පොරගේ යාලුවෝ සෙට් එක මනුස්සයව මරලා දානවා.
    සක්කිලි රටක් බ්න් මෙක...
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සක්කිලි රටක් බ්න් මෙක...
    ow ban eka thamayi kiyanne jobak wedimak geyak mona hari hoda deyak karanna kaling kaatath ada bera gahala kiyanna narakayi henama irisiya kara saththu tikak inne apo kalakirenawaa ban
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    සක්කිලි රටක් බ්න් මෙක...
    ow ban eka thamayi kiyanne jobak wedimak geyak mona hari hoda deyak karanna kaling kaatath ada bera gahala kiyanna narakayi henama irisiya kara saththu tikak inne apo kalakirenawaa ban
    අපි ආශ්‍රය කරන ගොඩක් මිනිස්සු අපි හිතනවට වඩා ගොඩාක් කුහකයි.
    ඒ හින්දා අපේ පුද්ගලික දේවල්, ඉස්සරහට කරන්ඩ යන දේවල් වගේ වැදගත් දේවල් පවුලේ අය එක්ක විතරක් කතා කරන්ඩ ඕන බන් සිරාවට.
     
    • Like
    Reactions: Darkseid

    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    ජපානයේ හරි ළමයින්ට මෙතුමා ගැන උගන්වන එක ලොකු දෙයක්.
    ඒකට අපේ රටේ අධ්‍යාපනය. :(
     
    • Like
    Reactions: Darkseid