වාහනයක් ගන්න බැලුවේ

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    මචංලා වාහනයක් ගන්න කියලා බැලුවේ. තිබුණා එක දුන්නා මෝඩ කම කියලා හිතෙන්නේ බලන්න ගියපු ඒව දැක්කම. මං මේ සෙට් එක තමා දැනට බලලා තියෙන්නේ.

    allion 260 2007/2008 ( දෙකක් බැලුවා දෙකම 58+ කියනවා. දෙකේම දිරුම් තිබ්බා, පේන්ට් එකෙත් තැන් දෙක තුනකම පැච් වගේ තිබ්බා.අනික දෙකම open papers තිබුණේ)

    vitz 2015 ( මේක 40000+km දුවපු 1st owner basic option එකක්. 54ක් කියනවා. )

    yaris 2012 (මේක එයාර් ෆොස් එකේ දාලා දුවන එකක්. 116k km දුවල තියෙනවා. 45.75ක් කියනවා. second owner. වාහනේ නම් බැලුවේ නෑ. )

    අයේ මන් බැලුවේ 141, මේවා මන් අඩුරණ අය යවලා බැලෙව්වේ. එයාලනම් කියනවා condition හොදයි කියලා. ඒත් මං දැක්කා පරණ ත්‍රෙඩ් ඒකක තියෙනවා මේවගේ පාර්ට්ස් එළියේ ගන්න නෑ ටොයොටා ලංකා එකේ විතරයි ගන්න තියෙන්නේ කියලා. ඒ නිසා පොඩ්ඩක් බයයි වගේ අත ගහන්න.

    මගේ බජට් රේන්ජ් එක තියෙන්නේ 40-50 අතර. 57කට වගේ යතැකි ෆිනැන්ස් එකක් දාලා. මට තෙල් වැඩ කරන එක ලොකු අවුලක් නෑ. මේ සෙට් එකෙන් මේ වෙලාවේ හැටියට යන්න පුළුවන් හොදම වාහනේ මොකක්ද?

    Update:- L200 2005, x-trail 2004 මේ දෙක කොහොමද?
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    yakoo mm hithuwe umba kalin wahane dunne 2 years wage wahana use nokara inna kiyala. aparadene bn.
    anyway hoda ekak set wei.
     
    • Like
    Reactions: nethumshan

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මටත් ඔය ප්‍රශ්නෙම ආවා බන් තිබ්බ එක දුන්න පස්සෙ 2012 ඇක්වා එකක් ගෙනාවා ෆස්ට් ඕනර්.

    ඒක ගෙනත් මාසයයි පැද්දේ වෙසෙල් එකක් ගන්න හිතාගෙන ඒකත් දුන්නා ඒත් ඒක දීලා බලනොට වෙසෙල් තියා විට්ස් එකක්වත් ගන්න බෑ 2015 බේසික් ඔෆ්ශන් විට්ස් එකක් බැලුවා 45ක් (ඒකත් ෆ්ස්ට් ඕනර් 20000km කියලා තිබ්බේ කරකවලාද දන්නේ නෑ)

    අනේ බන් ඒක බලල බලලා ඒ ගානට ඒක අරන් තේරුමක් වගේ නෑ කියලා හිතුනා විට්ස් 2018 එක නම් හොදයි.

    පස්සෙ මේ ටිකේ පදින්න ඕන නිසා 2018 වැගන් ආර් එකක් ගත්තා..

    මේක පදිනවා මේ ටිකේ පස්සෙ වෙන මොකක් හරි ගන්නවා.. ( වාහන මිල මොකක් හරි උනාම.)
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Axio 2008?
    තියෙනවා ද?
    yakoo mm hithuwe umba kalin wahane dunne 2 years wage wahana use nokara inna kiyala. aparadene bn.
    anyway hoda ekak set wei.
    එහෙම තමා හිතන් දුන්නේ බං. කොහෙද ගෙදර උන් නටනවා නේ පොඩි හරි වාහනයක් ගන්න කියලා.
    okkoma marala dan tiyenne
    open papers nam giya haruna awa hitannawath epa
    katta kagena hitapan dan wahana gannawa kiyanne boru wadak
    ඒක තමා බන්. උබ දන්නවා නේ මන් දෙනවා කියපු ගාන. ඊට වඩා 2.5ක් අඩුවට දුන්නේ. ඒ ගත්තා උන් 95කට දැන් දාලා.
    මටත් ඔය ප්‍රශ්නෙම ආවා බන් තිබ්බ එක දුන්න පස්සෙ 2012 ඇක්වා එකක් ගෙනාවා ෆස්ට් ඕනර්.

    ඒක ගෙනත් මාසයයි පැද්දේ වෙසෙල් එකක් ගන්න හිතාගෙන ඒකත් දුන්නා ඒත් ඒක දීලා බලනොට වෙසෙල් තියා විට්ස් එකක්වත් ගන්න බෑ 2015 බේසික් ඔෆ්ශන් විට්ස් එකක් බැලුවා 45ක් (ඒකත් ෆ්ස්ට් ඕනර් 20000km කියලා තිබ්බේ කරකවලාද දන්නේ නෑ)

    අනේ බන් ඒක බලල බලලා ඒ ගානට ඒක අරන් තේරුමක් වගේ නෑ කියලා හිතුනා විට්ස් 2018 එක නම් හොදයි.

    පස්සෙ මේ ටිකේ පදින්න ඕන නිසා 2018 වැගන් ආර් එකක් ගත්තා..

    මේක පදිනවා මේ ටිකේ පස්සෙ වෙන මොකක් හරි ගන්නවා.. ( වාහන මිල මොකක් හරි උනාම.)
    මං මේ දැනුත් 2015 බේසික් option vitz එකක් බලලා ආවේ එකත් 54.8ක් කියනවා බන්. උබට 45කට සෙට් උනේ ලගදී ද
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,064
    113
    Vitz balana eke 2019 bezza ekak balapan ban. less than 50 ganna puluwan. wahane aluth nisa bayak nethuwa padinnath puluwawan. fuel efficiency is even better than Vitz
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Vitz balana eke 2019 bezza ekak balapan ban. less than 50 ganna puluwan. wahane aluth nisa bayak nethuwa padinnath puluwawan. fuel efficiency is even better than Vitz
    bezza nane bn ikman ekewath riyasewanewath 2019 ewa
    dan hodama kale nemei vahana ganne allion 260 ekak watinne 4 million. nikan aparade salli.
    oww
    ubata aye 58ta oya patch tiyena ekawath ganna wenne ne tawa masayak giyama
    ow bn eka ganna hitha dnne na bn. giya sathiye 55kata ekak dila tibba. ekanam supiri condition. e wage ekakwath set unoth goda
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    vitz 2015 ( මේක 40000+km දුවපු 1st owner basic option එකක්. 54ක් කියනවා. )
    2015 Aqua මේ තරම් දුවපු එකක් කීයද කියල බලපන්.
    බැට‍රි,ABS වලට 500,000 අයින් කලත් මීට වඩා හොඩ නැද්ද ?
     
    • Like
    Reactions: nethumshan

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,064
    113
    ow
    2015 Aqua මේ තරම් දුවපු එකක් කීයද කියල බලපන්.
    බැට‍රි,ABS වලට 500,000 අයින් කලත් මීට වඩා හොඩ නැද්ද ?
    ban Vitz gannawanan Investment eka kkiyala hithan thamayi ganna ona. Nethuwa 50,60 k aththa gaana thiyana vahanayak feeling ekak nan langatawath enne na
     
    • Like
    Reactions: Gaash

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    2015 Aqua මේ තරම් දුවපු එකක් කීයද කියල බලපන්.
    බැට‍රි,ABS වලට 500,000 අයින් කලත් මීට වඩා හොඩ නැද්ද ?
    හයිබ්රිඩ් නම් අයේ එපා බං.
     
    • Haha
    Reactions: kevin_levin

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    why. other than for the battery issue ?
    දැන් නේ මේ අමුතු මාකට එකක් හැදිලා තියෙන්නේ. 2020 oct axio එක විකුණන්න දාලා 50ටත් ඉල්ලුවා.

    NKE161 beluwe nedda
    නෑ. මේක axio එක නේද?
    ------ Post added on Jul 26, 2021 at 4:18 PM
     
    • Like
    Reactions: kevin_levin

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    Allion 2011 dunne 65ta. sathiyen sathiya ganan yanawa wage. oya dala thiyene set eken tikak hari hondhainkyala hithenne Yaris eka. aeth laksha 10k withara wedi wela. condition hondha nam 141 eka shape. Yaris unath lankawata godakma awe brand new agent through.
     
    • Like
    Reactions: nethumshan