බංදු කියන්නේ පට්ට කුහකයෙක්

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බන්දුවගෙ රඟපෑම් ගැන නං කියන්න යන්නෙ නෑ,මම එව්ව බලන්නෙත් නෑ...ඒත් මූ කවුරුවත් කොපි නොකර උගේම අනන්‍යතාවයක් හදාගත්තනං ඉවරයිනෙ.වැරදි වැඩේ කරල තව සුදන වෙන්න හදන එක නං හිරිකිතයි.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අහිතක් හිතන්න එපා
    මට නම් බන්දු ගේ ගොඩක් joke වලට හිනා යන්නේ නැ


    මන් දන්නේ නැ මට මොකක් හරි ලෙඩක් වෙන්න ඇති
    හැබැයි
    ජනයි ප්‍රියයි
    ලකයි සිකයි
    රැට්ට
    වගේ ඒවාට නම් හිනා යනවා
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    මේ මොන පිංගුත්තරයෙක්ද..මූ මොකටද ඉතිං බන්දු වගේ අැක්ට් කරන්න ගියේ..ඒ මදිවට දතකුත් කඩාගෙන..බන්දු අවුරුදු ගාණක් රඟපාලා හදාගත්ත චරිතය විකුණන් කන්න ඔය හිඟන බල්ලට ලැජ්ජ නැද්ද..ඔයිට වඩා හොඳයි පාරේ ලේන්සුවක් ඵළාගත්තනම්.තව ලැජ්ජ නැතුව ඒ කරපු බලු වැඩේ සාධාරණීයකරණය කරන්නත් ඵනවා.බන්දුගෙ ගාණ වැඩි නිසා මූ බන්දුට කථා කරන ෆිල්ම්ස් හොයන් ගිහින් ඒවල අඩු ගාණට ගිහින් රඟපානවලු.ඒකයි ඒ මිනිහා මූට නඩු දැම්මෙ.දැන් මූ උපාසක ටෝක්ස්.නෙදකින් ගල් මූසලයා.
    dan uba banduge pukath hodanawa neda :lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    සිරාවට, අර බන්දුවත් ජීවත් වෙනවා ඇත්තේ අමාරුවෙන් මොකද ඔය ගොන් ජෝක් බලන උන් අඩුයි නේ.
    ඒ අස්සේ මූත් ඌ වගේ ඇක්ට් කරන්ඩ යනවා අනේ මන්දා.
    Mokada yako adu.
    Ara Banduwa recommend karala Janadhipathi kenekuth path kara gaththe.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අරු ඉතින් කෙලින්ම බන්දුව copy නේ කරනේ, අඩුම උගේ හිනාවත් copy. බින්දුව වෙනම දෙයක් කරා නම් හරි.
     
    • Like
    Reactions: Solo Rider

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    බන්දු කියන්නේ විකට නලුවෙක් කිව්වට මට නම් ඌව පේන්නේ මෙන්ටල් හරකෙක් වගේ.. :confused:
    ඌ හිතන් ඉන්නේ ඌ කියන ඒවාට මිනිස්සුන්ට හිනා යනවා කියලා..
    ඕකා නිශ්පාදනය කරපු ‍ෆිල්ම් එකකුත් තිබ්බේ ඌ වගේමයි ‍ෆිල්ම් එකත්..:lol:

    බන්දුවා මැරුණ දවසට අරූට හොදයි මූ වගේ වගේ රගපාලා කියක් හරි එකතු කර ගන්න
    wena aya direct karala hadana film wala mu ragapaddinam hodai. ethanin ehata muta athi scripting or directing skill ekak na

     
    • Like
    Reactions: charitha2011

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    බන්දු කියන්නෙ කුහකයෙක් නම් මේකා ආත්ම හිඟන්නෙක්. මේ වගේ උන් මොකට උස්සලා ගන්නවද?
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මූ බංදුවගේ නම විකුනලා එක එකාගෙන් සල්ලි අරන්, අරූට හම්බුවෙන්න තිබ්බ වැඩ මූ අරන් අඩු ගානට. ඔය ටික මූ කියන්නේ නෑ.
     
    • Like
    Reactions: Champ HB

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    අහිතක් හිතන්න එපා
    මට නම් බන්දු ගේ ගොඩක් joke වලට හිනා යන්නේ නැ


    මන් දන්නේ නැ මට මොකක් හරි ලෙඩක් වෙන්න ඇති
    හැබැයි
    ජනයි ප්‍රියයි
    ලකයි සිකයි
    රැට්ට
    වගේ ඒවාට නම් හිනා යනවා

    හැබැයි, උඹට හිනා යන්නෙ නැහැ කියල අපිට අහිතක් හිතන්න එපා කිව්ව එකටනම් අපිට හිනා ගියා.
    උඹත් බංදුට දෙවැනි නැහැ! :D


    මූ බංදුවගේ නම විකුනලා එක එකාගෙන් සල්ලි අරන්, අරූට හම්බුවෙන්න තිබ්බ වැඩ මූ අරන් අඩු ගානට. ඔය ටික මූ කියන්නේ නෑ.

    ඒක තමයි ඇත්ත, ප්‍රසිද්ධ ඩිරෙක්ටර් කෙනෙක්ගෙන් බංදුට හම්බෙන්න තිබ්බ චරිත කිහිපයක් මූට හම්බෙලා කියලයි. කිසිම අවසරේකින් හෝ අනුදැනුමකින් තොරව තමයි මේ හැමැ දේම සිද්ද වෙලා තියෙන්නෙ. අපි ආස කරන චරිත‍යක් ඉන්නවනම් ඒ වගේ. අපි එයා වගේ අනුකරණය කරනවා නම්. මුලින්ම අපි කරන්නෙ ඒ මනුස්සය හම්බෙන්න චාන්ස් එකක් දාගෙන ටිකක් කතා කරන එක. මේ ඉන්න බිංදු ඇත්තටම ටැලන්ට් කොල්ලෙක්. බඳුගෙ කපාපුම පළුවක්. ඒත් ඌ ඒක කරේ නැහැ. එහෙම කරානම් කවදාවත් මෙහෙම වෙන්නෙ නැහැ.
    ------ Post added on Aug 1, 2021 at 10:13 AM
     
    • Love
    Reactions: amino

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    බන්දු කියන්නේ විකට නලුවෙක් කිව්වට මට නම් ඌව පේන්නේ මෙන්ටල් හරකෙක් වගේ.. :confused:
    ඌ හිතන් ඉන්නේ ඌ කියන ඒවාට මිනිස්සුන්ට හිනා යනවා කියලා..
    ඕකා නිශ්පාදනය කරපු ‍ෆිල්ම් එකකුත් තිබ්බේ ඌ වගේමයි ‍ෆිල්ම් එකත්..:lol:

    බන්දුවා මැරුණ දවසට අරූට හොදයි මූ වගේ වගේ රගපාලා කියක් හරි එකතු කර ගන්න
    siraawata muke jokes valata kichi kawaagena tyhmai hina wenna vene :D