ඔලිම්පික් කොවිඩ් පොකුරේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    2020 ඔලිම්පික් උළෙලේ ටෝකියෝ හි ඔලිම්පික් ගම්මානය ආශ්‍රිතව හඳුනාගත් කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ඊයේ නව ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගැනීමත් සමග ආසාදිතයින් සංඛයාව එලෙස ඉහල ගියා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    කොහොමත් වැඩි වෙනව..ඒකනේ උන් උද්ඝෝෂණ කරේ ඔලිම්පික් කල් දාන්න කියලා.
     
    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK

    බයෙන් ඉන්නෙ මේ