2020 ඔලිම්පික් උළෙලේ ටෝකියෝ හි ඔලිම්පික් ගම්මානය ආශ්‍රිතව හඳුනාගත් කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ නව ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගැනීමත් සමග ආසාදිතයින් සංඛයාව එලෙස ඉහල ගියා.
ඊයේ නව ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගැනීමත් සමග ආසාදිතයින් සංඛයාව එලෙස ඉහල ගියා.